apo mala jarvak ova bonne mona modayada?gande ba ape achchi ganava oluve

--------Konde wava ganna sarrthakava, One and only answer-------KESHAMULATHARALAYA ganna. ------Sale shop-----Industrial development board, Katubaddha, Moratuwa [tel---0112623620] and many more places in Srilanka. Produced by Green herbal products private Limited , Guruwattha walawwa, Meetiyagoda, Srilanka. Tel--0913900314මචන්,මම මේක ගැන ත්‍රේඩ් එකක් දාන්න හිටියේ.අපේ බාප්පා එකක් බීලා පොරගේ ගෑස්ට්‍රටීස් සම්පූර්නයෙන් ම සනීප වෙලා.මට නම් තියෙන ප්‍රොබ්ලම් එක කොණ්ඩේ වවා ගන්න එක.ඕකෙන් ඒක කරන්න පුළුවන්ද?දන් නෑ.මට නම් කට ළගට වත් ගන්න හිතෙන් නෑ බන්.
Dan eyage Golaya tama karagena yanne. Oya betha Hadanakota Mulu Palathama Eh Suwandai.aaa.... oka ape achchi seeyai dennama bonawa. godak thiththai.. oka engine oil ekak wage... wature diya wenneth nehe..
hebei oke guna godak tiyenawa...
Diabetics,colostrol,wage leda godak control karanna puluwan powerful sinhala medicine ekak. oka hadanne ape gewal laga. issara oka haduwe Hamuduru namak, bt eya apawath una.Dan eyage Golaya tama karagena yanne. Oya betha Hadanakota Mulu Palathama Eh Suwandai.
cargills food city eke thiyenawa ban. poddak thread eka balapanko.. eeyeth kiwwa ganna thiyena thenmeka koheda ganna tiyene bun.. place ekak kiyapallako
cargills food city eke thiyenawa ban. poddak thread eka balapanko.. eeyeth kiwwa ganna thiyena then

yako iye hawasa cargills foodcity piruwa bun hamba une na ekai ahuwe
Ekanam pudama vedak poddak vena ekakata oluwa dala balapan neti vennanam behe pothe hetiyata....
yako iye hawasa cargills foodcity piruwa bun hamba une na ekai ahuwe
Ekanam pudama vedak poddak vena ekakata oluwa dala balapan neti vennanam behe pothe hetiyata....
mama itin kottawe eke baluwe.. mehe colombo eke balana one
kohe food citiyada peeruwe? food citiye pharmacy eka hariye thamai owa thiyenneyako iye hawasa cargills foodcity piruwa bun hamba une na ekai ahuwe![]()
kesbewa food city eke nam aniwa thiyenawa.. eeyeth dakkamama itin kottawe eke baluwe.. mehe colombo eke balana one![]()
kesbewa food city eke nam aniwa thiyenawa.. eeyeth dakka![]()
oka kiyak wenawada machan
kesbewa food city eke nam aniwa thiyenawa.. eeyeth dakka![]()
mun me eka eka ewa hodai kiyala oi meka bila ata deka halei da danne na![]()
ප්‍රාණජීව තෛලය කියන්නේ ආයුර්වේදය නිර්මාණය කරපු විශිෂ්ඨතම බෙහෙත කියන්න පුළුවන්. හදන්න අමාරුයි. හරියට හදන්න ඊටත් අමාරුයි. මොකද ආදේශක නොදා හදන්න වෙන නිසා, ඒ වගේම මතුරලා බලවඩන්න වන නිසා, කිළි අහුවෙන්නෙ නැතිව හදන්න ඕන නිසා......
උනු පැන් සහග මුදු කළ මීපැණි වලින් අනුපාන කරනු කියල තමා පොත් වල තියෙන්නේ නම්. බොන්න පුළුවන් පමණට රස්නෙ වතුරට මීපැණි තේ හැන්දක් දිය කරල, ඕක උගුරට හලා ගෙන අරක කෝප්ප කාලක් පමණ ඒසැනින්මද, ඉතිරි පැන් ටික සෙමෙන් සෙමෙන් ද බොනු.
ඔය මාකට් එකේ තියන එකේ ජෙනුයින් බව ගැන නම් මම දන්නේ නෑ. නමුත් ශ්රාස්ත්රයට බොරු නොකරන නිවන් පතන අයෙක් නම් හදන්නේ, ඕක හොද ඇති.
පෝරිසාදයා;15439820 said:අද මම ගත්තා එකක්.Cargills food city eke pharmacy eken. medium size එක 900. ලොකු එක 1800 . බීල බැලුවා ඔය කියන තරම් තිත්තක් නෑ බන්. කොලෙස්ටරෝල් ටිකක් අඩු වෙයිද බලමු.