http://www.elakiri.com/forum/showthread.php?p=19243807#post19243807 අත ඉඹපු කතාව :lol:
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Nov 6, 2015 #121 http://www.elakiri.com/forum/showthread.php?p=19243807#post19243807 අත ඉඹපු කතාව
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Nov 6, 2015 #122 mudrana said: apo thawama hadanawada. Click to expand... ඕ මාමේ... දැදුරු ඔය ගාව ඉඳන් මැල්සිරිපුර කිට්ටුව වෙනකන් නම් හදල ඉවරයි... දැන් කුරුණෑගල ටවුන් එකේ ඉඳලා දැදුරු ඔය ගාවට එනකන් හදන්න අරන් තියෙන්නේ... එපා වෙනවා.... urajdrlk said: එපා වෙනවා බං.... මහ රෑ පිටත් උනත් පට්ට ට්‍රෑෆික්...... එක දවසක් එපාම වෙලා ට්‍රින්කෝද කොහෙද යන ඒසී ලේලන්ඩ් දෙකක් පස්සෙන් තියලා පෑගුවා..... උන් දෙන්නත් එක්ක යන්න බෑ බං....... මහ රෑ අමන ඈරිල්ලක් අරින්නේ උන්...... අර අලි නාවන වලවල් වල කාර් එක බැහැලා එනකොට අරුන් පියාඹලා...... Click to expand... බස් කාරයෝ නම් ආයේ කියල වැඩක් නෑ....ට්‍රැෆික් එකේ හිරවෙලා ඉඳලා රිලීස් වෙච්ච ගමන් අරිනව ඇරිල්ලක් ආයේ ලොවෙත් නැතිවෙන්න......කාපට් කරල තියන හරියට දාගත්තාම ජෙට් ඇරිල්ලක් අරින්නේ.... පාර හදල ඉවර උනාම ඇක්සිඩන්ට් සෑහෙන්න වැඩිවෙයි කියල හිතෙනවා..... හිමින් යන්න හිතෙන්නේම නෑ නේ එතකොට....දැනටත් හදල තියන හරියේ යද්දි 90 - 100 පනිනව දැනෙන්නේ නෑ
mudrana said: apo thawama hadanawada. Click to expand... ඕ මාමේ... දැදුරු ඔය ගාව ඉඳන් මැල්සිරිපුර කිට්ටුව වෙනකන් නම් හදල ඉවරයි... දැන් කුරුණෑගල ටවුන් එකේ ඉඳලා දැදුරු ඔය ගාවට එනකන් හදන්න අරන් තියෙන්නේ... එපා වෙනවා.... urajdrlk said: එපා වෙනවා බං.... මහ රෑ පිටත් උනත් පට්ට ට්‍රෑෆික්...... එක දවසක් එපාම වෙලා ට්‍රින්කෝද කොහෙද යන ඒසී ලේලන්ඩ් දෙකක් පස්සෙන් තියලා පෑගුවා..... උන් දෙන්නත් එක්ක යන්න බෑ බං....... මහ රෑ අමන ඈරිල්ලක් අරින්නේ උන්...... අර අලි නාවන වලවල් වල කාර් එක බැහැලා එනකොට අරුන් පියාඹලා...... Click to expand... බස් කාරයෝ නම් ආයේ කියල වැඩක් නෑ....ට්‍රැෆික් එකේ හිරවෙලා ඉඳලා රිලීස් වෙච්ච ගමන් අරිනව ඇරිල්ලක් ආයේ ලොවෙත් නැතිවෙන්න......කාපට් කරල තියන හරියට දාගත්තාම ජෙට් ඇරිල්ලක් අරින්නේ.... පාර හදල ඉවර උනාම ඇක්සිඩන්ට් සෑහෙන්න වැඩිවෙයි කියල හිතෙනවා..... හිමින් යන්න හිතෙන්නේම නෑ නේ එතකොට....දැනටත් හදල තියන හරියේ යද්දි 90 - 100 පනිනව දැනෙන්නේ නෑ
parallax Well-known member Dec 11, 2011 2,083 1,155 113 CIA Headquartes, Langly, Virginia Nov 6, 2015 #125 RIDER89 said: ඕ මාමේ... දැදුරු ඔය ගාව ඉඳන් මැල්සිරිපුර කිට්ටුව වෙනකන් නම් හදල ඉවරයි... දැන් කුරුණෑගල ටවුන් එකේ ඉඳලා දැදුරු ඔය ගාවට එනකන් හදන්න අරන් තියෙන්නේ... එපා වෙනවා.... බස් කාරයෝ නම් ආයේ කියල වැඩක් නෑ....ට්‍රැෆික් එකේ හිරවෙලා ඉඳලා රිලීස් වෙච්ච ගමන් අරිනව ඇරිල්ලක් ආයේ ලොවෙත් නැතිවෙන්න......කාපට් කරල තියන හරියට දාගත්තාම ජෙට් ඇරිල්ලක් අරින්නේ.... පාර හදල ඉවර උනාම ඇක්සිඩන්ට් සෑහෙන්න වැඩිවෙයි කියල හිතෙනවා..... හිමින් යන්න හිතෙන්නේම නෑ නේ එතකොට....දැනටත් හදල තියන හරියේ යද්දි 90 - 100 පනිනව දැනෙන්නේ නෑ Click to expand... අපෝ බං මම මේ දැන් ඔය ටික පහු කරලා දඹුල්ල හරියේ ඉන්නේ බියර් එකකුත් ගසාගෙන, පිටිපස්සේ ෂීට් එක උඩ යනවා බස් කාරයා අරින ඇරිල්ලට බීපු බියර් කටින් එනවා වැස්සෙත් මුං පාගනවනේ බං හැම සතියේම යන පාරනේ බං. සිරාවටම තව මාස 7-8 ක් යයිද බං
RIDER89 said: ඕ මාමේ... දැදුරු ඔය ගාව ඉඳන් මැල්සිරිපුර කිට්ටුව වෙනකන් නම් හදල ඉවරයි... දැන් කුරුණෑගල ටවුන් එකේ ඉඳලා දැදුරු ඔය ගාවට එනකන් හදන්න අරන් තියෙන්නේ... එපා වෙනවා.... බස් කාරයෝ නම් ආයේ කියල වැඩක් නෑ....ට්‍රැෆික් එකේ හිරවෙලා ඉඳලා රිලීස් වෙච්ච ගමන් අරිනව ඇරිල්ලක් ආයේ ලොවෙත් නැතිවෙන්න......කාපට් කරල තියන හරියට දාගත්තාම ජෙට් ඇරිල්ලක් අරින්නේ.... පාර හදල ඉවර උනාම ඇක්සිඩන්ට් සෑහෙන්න වැඩිවෙයි කියල හිතෙනවා..... හිමින් යන්න හිතෙන්නේම නෑ නේ එතකොට....දැනටත් හදල තියන හරියේ යද්දි 90 - 100 පනිනව දැනෙන්නේ නෑ Click to expand... අපෝ බං මම මේ දැන් ඔය ටික පහු කරලා දඹුල්ල හරියේ ඉන්නේ බියර් එකකුත් ගසාගෙන, පිටිපස්සේ ෂීට් එක උඩ යනවා බස් කාරයා අරින ඇරිල්ලට බීපු බියර් කටින් එනවා වැස්සෙත් මුං පාගනවනේ බං හැම සතියේම යන පාරනේ බං. සිරාවටම තව මාස 7-8 ක් යයිද බං
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Nov 7, 2015 #126 urajdrlk said: කොරෝනා කිව්වේ මෙහේ ගහන එක නේ..... ඒක ගසනවට වඩා හොදා වතුර බොනවා..... Click to expand... corona koheda yako lankawe gahanne mudrana said: barons eka bonna puluwanda. thippili bonawa wage Click to expand... machan :D said: රස වින්දනේ නම් අන්තිමයි මාමේ , මෙලෝ රහක් නෑනේ ඔය බැරන්ස් මගුල Click to expand... beela thiyena daha jarama beer eka ... thu
urajdrlk said: කොරෝනා කිව්වේ මෙහේ ගහන එක නේ..... ඒක ගසනවට වඩා හොදා වතුර බොනවා..... Click to expand... corona koheda yako lankawe gahanne mudrana said: barons eka bonna puluwanda. thippili bonawa wage Click to expand... machan :D said: රස වින්දනේ නම් අන්තිමයි මාමේ , මෙලෝ රහක් නෑනේ ඔය බැරන්ස් මගුල Click to expand... beela thiyena daha jarama beer eka ... thu
dickensian Well-known member Sep 11, 2015 2,076 109 63 ǝpɐɥsʇɥƃᴉu ɟo ʇɔɐɹʇ ɐ uᴉ Nov 7, 2015 #127 bacardi with pepsi.. not a good amalgamation at all..
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Nov 7, 2015 #128 parallax said: අපෝ බං මම මේ දැන් ඔය ටික පහු කරලා දඹුල්ල හරියේ ඉන්නේ බියර් එකකුත් ගසාගෙන, පිටිපස්සේ ෂීට් එක උඩ යනවා බස් කාරයා අරින ඇරිල්ලට බීපු බියර් කටින් එනවා වැස්සෙත් මුං පාගනවනේ බං හැම සතියේම යන පාරනේ බං. සිරාවටම තව මාස 7-8 ක් යයිද බං Click to expand... දන්නවනේ ඉතින් 15 , 48 රූට් නම්බර් අරින ඇරිල්ල.... බීලා කොහොමද බං බස් එකේ යන්නේ...මට නම් කැරකිල්ල එනවා..... අනිවා මාස 7ක් 8ක් පණිනවා මිසක් ඊට මෙහා නම් හදන එකක් නෑ....
parallax said: අපෝ බං මම මේ දැන් ඔය ටික පහු කරලා දඹුල්ල හරියේ ඉන්නේ බියර් එකකුත් ගසාගෙන, පිටිපස්සේ ෂීට් එක උඩ යනවා බස් කාරයා අරින ඇරිල්ලට බීපු බියර් කටින් එනවා වැස්සෙත් මුං පාගනවනේ බං හැම සතියේම යන පාරනේ බං. සිරාවටම තව මාස 7-8 ක් යයිද බං Click to expand... දන්නවනේ ඉතින් 15 , 48 රූට් නම්බර් අරින ඇරිල්ල.... බීලා කොහොමද බං බස් එකේ යන්නේ...මට නම් කැරකිල්ල එනවා..... අනිවා මාස 7ක් 8ක් පණිනවා මිසක් ඊට මෙහා නම් හදන එකක් නෑ....