මචන්ලා, මට පොඩි උදව්වක් ඔනෙ...
මගෙ හොදම යාලුවත් මාත් එක්ක රට ඉදන් ලංකාවෙ නිවාඩුවට ආවා.. කොහොමහරි උ කෙල්ල එක්ක මෙ ටිකෙම ඉදලා, එත් එ ගොනා කිසිම Protection එකක් use කරලා නැ...
උ නම් කියන්නෙ මුකුත් උගෙ අතින් වැරදියට උනෙ නැ එ වගෙම එහෙම ගොඩක් Control කරලා ලු... එත් දැන් උගෙ කෙල්ල කියනවලු එකිගෙ යටිබඩ රිදෙනවා, වමනෙ යන්න වගෙ එනවා(එත් ඇවිත් නැ..) ටිකක් Balance එකත් නැති වුනාලු ලගදි... උන් දෙන්න අන්තිමට ඉදලා තියෙන්නෙ දැන් සතියකට කලින්...
මු අර කඩෙ තියෙන Pregent Test Strip එකකින් Test කරාලු, එකෙ නම් එහෙම මුකුත් අවුලක් නැ ලු... අනික දැන් සතියක් නිසා අර Postinor 2 පෙති බිලා වැඩක් නැ නෙ.. ඉතින් මෙකයි මු දැන් අහනවා
කොලඹ ඔවා චෙක් කරන්න පුලුවන් ද, එහෙම කරනවා නම් වෙන ප්රශ්න අහනවාද(බැදලාද නැද්ද... පොලිස් ප්රශ්න) අනික එහෙම චෙක් කරනවා නම් කරන්නෙත් අර TEST Strip එකෙ වගෙමද??
දන්න කෙනෙක් උදව් කරන්න... අනෙ මන්දා මුට Protection use කරන්න බැරි උනා නෙ

දෙන්නාම 20years

Last edited:

ඩොකා ලගට යද්දිත් චෙක් කරපු එකක් ගෙනියපං. ඔය stress උනාමත් balance එහෙ මෙහෙ වෙනව.... කෝකටත් ඩොකෙක් ලගට යන්න කියපං

කෙල්ල ඔනෙ නැ නෙ ? එ වගෙම ඔවා කොහෙන් ද කොලබ චෙක් කරන්න හොද??? අනික කරලා සතියක් ගියාට අවුලක් නැ නෙද?? මොකද කෙල්ලට Periods එන්න තව සති2ක් තියෙලු..එතකන් ඉන්න බයයි ලු...