Pregancy Test help

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මචන්ලා, මට පොඩි උදව්වක් ඔනෙ...
    මගෙ හොදම යාලුවත් මාත් එක්ක රට ඉදන් ලංකාවෙ නිවාඩුවට ආවා.. කොහොමහරි උ කෙල්ල එක්ක මෙ ටිකෙම ඉදලා, එත් එ ගොනා කිසිම Protection එකක් use කරලා නැ...

    උ නම් කියන්නෙ මුකුත් උගෙ අතින් වැරදියට උනෙ නැ එ වගෙම එහෙම ගොඩක් Control කරලා ලු... එත් දැන් උගෙ කෙල්ල කියනවලු එකිගෙ යටිබඩ රිදෙනවා, වමනෙ යන්න වගෙ එනවා(එත් ඇවිත් නැ..) ටිකක් Balance එකත් නැති වුනාලු ලගදි... උන් දෙන්න අන්තිමට ඉදලා තියෙන්නෙ දැන් සතියකට කලින්...

    මු අර කඩෙ තියෙන Pregent Test Strip එකකින් Test කරාලු, එකෙ නම් එහෙම මුකුත් අවුලක් නැ ලු... අනික දැන් සතියක් නිසා අර Postinor 2 පෙති බිලා වැඩක් නැ නෙ.. ඉතින් මෙකයි මු දැන් අහනවා

    කොලඹ ඔවා චෙක් කරන්න පුලුවන් ද, එහෙම කරනවා නම් වෙන ප්‍රශ්න අහනවාද(බැදලාද නැද්ද... පොලිස් ප්‍රශ්න) අනික එහෙම චෙක් කරනවා නම් කරන්නෙත් අර TEST Strip එකෙ වගෙමද??

    දන්න කෙනෙක් උදව් කරන්න... අනෙ මන්දා මුට Protection use කරන්න බැරි උනා නෙ :angry::angry:

    දෙන්නාම 20years
     
    Last edited:
    • Like
    Reactions: nOoB_SL

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මොකක්ද බන් මේ කියන හරුපෙ..

    ඌ මුකුත් කරෙත් නෑලු....
    එකට හිටියලු....
    යටි බඩ රිදෙනවලු...

    :confused::confused::confused::confused:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මොකක්ද බන් මේ කියන හරුපෙ..

    ඌ මුකුත් කරෙත් නෑලු....
    එකට හිටියලු....
    යටි බඩ රිදෙනවලු...

    :confused::confused::confused::confused:
    මුකුත් කරෙ නැ කියන්නෙ... ඇතුලට දැම්මාට උගෙ අතින් අතුලෙ මුකුත් වැරද්දක් වෙලා නැ.. උ Controll කරන් ඉදලා...
    ඔව් යටිබඩ එහෙම රිදෙන නිසා කෙල්ල බය වෙලා එකයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මොකක්ද බන් මේ කියන හරුපෙ..

    ඌ මුකුත් කරෙත් නෑලු....
    එකට හිටියලු....
    යටි බඩ රිදෙනවලු...

    :confused::confused::confused::confused:

    hugger3.jpg
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Test Strips 99% වගේ ෂුවර් ලු :rolleyes: ඩොකා ලගට යද්දිත් චෙක් කරපු එකක් ගෙනියපං. ඔය stress උනාමත් balance එහෙ මෙහෙ වෙනව.... කෝකටත් ඩොකෙක් ලගට යන්න කියපං
     
    • Like
    Reactions: h_abeysinghe

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    කෙල්ලට යුරින් ටෙස්ට් එකක් ගන්ඩ කියපන් මචං

    urine test ekak neda karanne ? chu bothalayak aran yanna kiyapan kollata ... moko uwa anduranne naa nee

    ඉතින් එකම නෙමෙද අර Test Strips වල වෙන්නෙ>?? එකෙත් Urine වලට දලා ලු Test කරන්න තියෙන්නෙ... එත් මං හිතන්නෙ Doctors ලා ඊට වැඩය යමක් කරයි කියලා...

    අනික ඔකට කොල්ලාට කෙල්ලගෙ Urine බොතලයක් අරන් ගියාම හරිද?? කෙල්ල ඔනෙ නැද්ද?? මොකද උබලා දන්නවා ඇති ලංකාවෙ ගොඩක් එවුන් එක එක එවා කියන්වා කියලා.... ඉතින් කෙල්ල බයයි ලු ප්‍රශ්න ඇති වෙයි කියලා...

    කොහෙද එවා Test කරන්න පුලුවන්...??
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මුකුත් කරෙ නැ කියන්නෙ... ඇතුලට දැම්මාට උගෙ අතින් අතුලෙ මුකුත් වැරද්දක් වෙලා නැ.. උ Controll කරන් ඉදලා...
    ඔව් යටිබඩ එහෙම රිදෙන නිසා කෙල්ල බය වෙලා එකයි

    අහ්.. එකෙන් හරියටම කියන්න බෑ මචන්.. කොච්චර කොන්ට්‍රෝල් කරන් කරත්.. යම්කිසි ශුක්‍රාණු ප්‍රමාණයක් ශුක්‍ර තරලයත් සමග යන්න පුලුවන්.. වෙන්නේ ගැබ් ගැනීමට තියෙන සම්බාවිතාව අඩු වෙන එක විතරයි... හැබැයි එහෙම නොවෙනාවමයි කියල සහතික වෙන්න බෑ.. හොඳම දේ මුත්‍ර සාම්පලයක් පරීක්ෂා කරගන්න එක... :D

    මේ ඒක නෙමේ.. උයාගේ අර ඉස්සර ලව් ස්ටොරි‍ එකේ ‍ලංකාවේ කෙල්ලත් එක්ක තාම අර පලහිලව්ව තියෙයි? :D වැරදි ප්‍රශ්නයක්ද මන්ද ඇහුවෙ.. :P
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අහ්.. එකෙන් හරියටම කියන්න බෑ මචන්.. කොච්චර කොන්ට්‍රෝල් කරන් කරත්.. යම්කිසි ශුක්‍රාණු ප්‍රමාණයක් ශුක්‍ර තරලයත් සමග යන්න පුලුවන්.. වෙන්නේ ගැබ් ගැනීමට තියෙන සම්බාවිතාව අඩු වෙන එක විතරයි... හැබැයි එහෙම නොවෙනාවමයි කියල සහතික වෙන්න බෑ.. හොඳම දේ මුත්‍ර සාම්පලයක් පරීක්ෂා කරගන්න එක... :D

    මේ ඒක නෙමේ.. උයාගේ අර ඉස්සර ලව් ස්ටොරි‍ එකේ ‍ලංකාවේ කෙල්ලත් එක්ක තාම අර පලහිලව්ව තියෙයි? :D වැරදි ප්‍රශ්නයක්ද මන්ද ඇහුවෙ.. :P

    අහ් එහෙමද මචන් එල එල තැන්ක්ස් ඇඩ්වයිස් එකට.. එහෙනම් උට තියෙන්නෙ කෙල්ලගෙ මුත්‍ර සාම්පල් එකක් අරන් ගිහින් දෙන එක නෙ :) කෙල්ල ඔනෙ නැ නෙ ? එ වගෙම ඔවා කොහෙන් ද කොලබ චෙක් කරන්න හොද??? අනික කරලා සතියක් ගියාට අවුලක් නැ නෙද?? මොකද කෙල්ලට Periods එන්න තව සති2ක් තියෙලු..එතකන් ඉන්න බයයි ලු...

    ලොල් ඔව් ඔව් බන් මං මෙ නිවාඩුවට ආවෙ එයාව බලන්න... එ කතාවත් ලියනවා අයෙ මං එහෙ ගියාම :) දැන් උබලා හිතයිද දන්නෙ නැ මෙ මගෙ කෙල්ල කියලා :P නැ නැ ඔන්න දැන්ම කිව්වා, මම නම් වැඩ ගානට කරලා තියෙන්නෙ :P කිසි බයක් සැකයක් නැ.. 1000% මුකුත් අවුලක් නැ එයාට ;)

    මෙක ඇත්තටම මගෙ යාලුවාට උන දෙයක් :)
     
    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    blood ekakin kiyanna puluwan shot ekata... samaharawelawata kella baya wenna athi bn.. ehema unamath nathi leda hadenawa... amu annasi gata kanna kiyapan wade upst ghn thibboth..
     
    • Like
    Reactions: h_abeysinghe

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අහ් එහෙමද මචන් එල එල තැන්ක්ස් ඇඩ්වයිස් එකට.. එහෙනම් උට තියෙන්නෙ කෙල්ලගෙ මුත්‍ර සාම්පල් එකක් අරන් ගිහින් දෙන එක නෙ :) කෙල්ල ඔනෙ නැ නෙ ? එ වගෙම ඔවා කොහෙන් ද කොලබ චෙක් කරන්න හොද??? අනික කරලා සතියක් ගියාට අවුලක් නැ නෙද?? මොකද කෙල්ලට Periods එන්න තව සති2ක් තියෙලු..එතකන් ඉන්න බයයි ලු...

    ලොල් ඔව් ඔව් බන් මං මෙ නිවාඩුවට ආවෙ එයාව බලන්න... එ කතාවත් ලියනවා අයෙ මං එහෙ ගියාම :) දැන් උබලා හිතයිද දන්නෙ නැ මෙ මගෙ කෙල්ල කියලා :P නැ නැ ඔන්න දැන්ම කිව්වා, මම නම් වැඩ ගානට කරලා තියෙන්නෙ :P කිසි බයක් සැකයක් නැ.. 1000% මුකුත් අවුලක් නැ එයාට ;)

    මෙක ඇත්තටම මගෙ යාලුවාට උන දෙයක් :)

    :D මචන් මෙයාව පොඩ්ඩක් කොන්ටැක්ට් කරගෙන බලන්න.. මෙයා ‍ඩොක්ටර් කෙනෙක්.. අනිවා හොඳ උපදෙසක් දෙයි.... http://www.elakiri.com/forum/member.php?u=440453

    :D
     
    • Like
    Reactions: h_abeysinghe

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :D මචන් මෙයාව පොඩ්ඩක් කොන්ටැක්ට් කරගෙන බලන්න.. මෙයා ‍ඩොක්ටර් කෙනෙක්.. අනිවා හොඳ උපදෙසක් දෙයි.... http://www.elakiri.com/forum/member.php?u=440453

    :D
    එල තැන්ක්ස් ඔන්න මං එයාට PM එකක් දැම්මා :)
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Kiwwata tharaha wenna epa.... Uba mokak hari BORUWAK atta karanna try karala tiyenawa...

    Kamak nee Kollekuta udawak widiyata menna mea tika....

    Wamane yanna giye dawas kiyakata passeda...??
    Normally wamane yanne dawas 7 - 10 athara...
    Eath wamane yana eka pregnancy eke aniwa lakshanayak nemei...

    dawas 21 28 thara kaleka tama HGC (Pregnancy) Test eka karannda oni...
    Ethakota ena result eka 99% sure.. godak then wela karanneth okama tama...
    oka positive nam scan ekakata yanawa...
    dawas 7kin withara HGC test eken ena result eka 60% wage tama sure...

    Tawa danaganna oni nam PM karapan....

    Jaya wewa...

    Doctorlata boru kiyanda epa hode..... :rofl::rofl::P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුකුත් කරෙ නැ කියන්නෙ... ඇතුලට දැම්මාට උගෙ අතින් අතුලෙ මුකුත් වැරද්දක් වෙලා නැ.. උ Controll කරන් ඉදලා...
    ඔව් යටිබඩ එහෙම රිදෙන නිසා කෙල්ල බය වෙලා එකයි

    ඒ කතන්දර හරි යන්නෙ නෑ බං. ඇතුලට දැම්මනං Pregnant වෙන්න චාන්ස් එකක් තියනවා. :D
    උඹෙ යාලුවට මම සුභ පැතුව කියපං.