pregnancy udawwak

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    ඕන Pharmacy එකක තියෙනව ප්‍රෙග්නන්සි ටෙස්ට් ස්ට්‍රයිප් (රුපියල් 30යි හොදම එක රු300යක් විතර)එකක් අරගෙන කෙල්ලත් එක්ක එකතුවෙල චෙක් කරපන් කෙල්ලට කියපන් උදේ මුත්‍රා(its a must) කරද්දි ටිකක් කුපියකට එකතු කරගන්න කියල එක උපදෙස් පරිදි පාවිච්චි කරපන්
     
    • Like
    Reactions: nimotac

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අය්යෝ බන් බදින්න කලින් ඕව කරන්නේ මොකටද

    බම්ප්
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    Mekai machan date iwara une 14 witara...arakshaka korama bawithaa kalaa..Ada nikan girlta ugurata away wagelu

    කියන්න අමාරුයි...බොහො විට නෑ..ඔහොම වමනෙට යනව ovulate වෙන්න ලං උනාමත්.

    Typical Signs of Ovulation:

    Sign #1: Increased cervical mucous- Cervical mucous will increase before ovulation and right around ovulation you will notice slippery “egg white” looking cervical mucous.

    Sign #2: Increased sex-drive- You may be more interested in sex or be more easily aroused around the time of ovulation. Some people believe this is a biologically designed way to ensure reproduction.

    Sign #3: Breast tenderness- Some women will notice breast tenderness or other premenstrual symptoms around the time of ovulation.

    Sign #4: Bloating and water weight- You may be bloated or retaining water around the time of ovulation.

    Sign #5: Swollen vagina or vulva- Your labia or vagina may become full and more sensitive.

    Sign #6: Ovulation pain (Mittelschmerz or midpain)- You may feel cramping or achiness around the time of ovulation.

    Sign #7: Cervix position is high and soft- If you are checking your cervix it will feel high, soft and more open around the time of ovulation. It will be more difficult to reach during ovulation.

    Sign #8: Moodiness or increased energy- You may have mood swings around the time of ovulation. Some women may feel a boost of energy prior to ovulation.


    Sign #9: Ovulation spotting - some women notice light spotting around the time of ovulation.

    Sign #10: Headaches or nausea - Some women are sensitive to hormonal changes and may have headaches or nausea before ovulation.





    තව ඉතින් implantation එක වෙන්න පුලුවන්.යුක්තානුව ගර්බාශයේ තැම්පත් වෙන අවස්තාව තමා implantation කිව්වෙ

    Common Implantation Symptoms


    Tenderness of Breasts
    Cravings
    No Period
    Morning Sickness(වමනෙ යන එක තම හෝ යන්න වගේ තියෙන එක)
    Cramping and Spotting
    Unusual Bleeding




    කොල එක නම් කොල :yes:
    රතු නම් උතින් සොරි :baffled:
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    wmane yanne durwala agawal tiyena unta...
    ubalage samanya danuma nam niyamai ban.

    දුර්වල විතරක් නෙමෙ sensitive අයටත් එසේමයි.ඇත්තටම වමනෙ යන්නෙ hormone imbalance එක නිසා....ඉතින් hormone imbalance වෙන්නෙ බබෙක් ලැබෙනඔට විතරක් නෙමෙ...ovulate වෙන්න ලං උනාම සහ mences වෙන්න ලං උනාමවෙන්නත් පුලුවන්.මේ පාර mences සමහර විට ටිකක් පහු වෙයි..පලවෙනි පාර සංසර්ගයේ යෙදුනම ශරීරය ඒකට හැඩ ගැහෙන්න ටිකක් කල් ගන්නව.ආගන්තුකදෙයක් නිසා