pregnancy udawwak

nimotac

Member
Feb 13, 2014
272
12
0
Machanla mata udawak oone..

Sansargaye yedunata passe dawas kiyakin wageda wamane yanne

Pregnant kiyala danaganne kohomada
Plz help mqchanla
 
||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වමනේ හැමෝටම යන්නේ නෑ බං, සමහරුන්ට හැදෙනවා සමහරුන්ට හැදෙන්නේ නෑ, උඹ වමනේ එනකම් බලාගෙන හිටියා නම් උඹට පොඩි එකා ඔඩොක්කුවට එනකම් ම දන්නේ නැති වෙයි.
     
    • Like
    Reactions: nimotac

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    Mekai machan date iwara une 14 witara...arakshaka korama bawithaa kalaa..Ada nikan girlta ugurata away wagelu
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Mekai machan date iwara une 14 witara...arakshaka korama bawithaa kalaa..Ada nikan girlta ugurata away wagelu

    urine ටෙස්ට් එකක් කරානම් බලාගන්න තිබ්බා..

    images
     
    • Like
    Reactions: nimotac

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    වමනේ කේස් එක හැමොටම හැදෙන්නේ නෑ මචන්.. සමහරුන්ට සතියෙන් දෙකෙන් වමනේ යන්න පටන් ගන්නවා. තව සමහරුන්ට මාස 6ක් 7ක් ගියත් වමනේ හැදෙන්නේ නෑ. Pregnant වෙලාද කියලා දැන ගන්න පුලුවන් මේ pregnancy test strip එකෙන්. හැම ෆාර්මසි එකකම මේවා තියෙනවා රුපියල් 25ක් විතර වෙයි එකක්. ඇරන් urine වල දාල චෙක් කරලා බලන්න.. ඉරි දෙකක් පෙන්නනවා නම් බඩු පැකට්.. එක ඉරක් නම් නෙගටිව්. වැඩේ 100% ශුවර් කර ගන්න ඔන නම් urine එකක් චෙක් කරා නම් හරි

    Pregnancy-test-dip-strip.jpg
     
    • Like
    Reactions: nimotac

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo

    මචන් මේක තමයි ලේසිම ක්‍රමය..... අනිවාර්යෙන්ම බලාගන්න පුලුවන්...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ටෙස්ට් එකක් කරපන් ෆාමසි එකකින් ගන්න පුළුවන් අයිටම් එක
    නැත්නම් ඩොකෙක් හම්බෙයන්
    නැත්නම් ඉතින් බලාගෙන හිටපන් :yes:
     
    • Like
    Reactions: nimotac

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    sex karala dawas 12k unata passe pharmacy ekakata gihin HCG strip ekak araganna. inpasse girlge urine walata dala check karanna.

    iri dekak awoth positive. babek innawa.
    thani irak awoth negative. babek nehe.

    eka irak wath awe neththan strip eke awlak or kella hariyata check karala naha.

    strip 2kma aragena palayan.
     
    • Like
    Reactions: nimotac

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    බැදපු අයියා කෙනෙක් ගෙන් අහපන් බලන්න, අහලා තියෙන විදිහට, පිරිඋඅඩ් එහෙම නැවතිලා, මාස 2, 3කින් තමා හරියට දන්නෑ බන්, තාම තනිකඩ කොල්ලෙක් නෑ මට තව කෙල්ලෙක්...
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    වමනේ කේස් එක හැමොටම හැදෙන්නේ නෑ මචන්.. සමහරුන්ට සතියෙන් දෙකෙන් වමනේ යන්න පටන් ගන්නවා. තව සමහරුන්ට මාස 6ක් 7ක් ගියත් වමනේ හැදෙන්නේ නෑ. Pregnant වෙලාද කියලා දැන ගන්න පුලුවන් මේ pregnancy test strip එකෙන්. හැම ෆාර්මසි එකකම මේවා තියෙනවා රුපියල් 25ක් විතර වෙයි එකක්. ඇරන් urine වල දාල චෙක් කරලා බලන්න.. ඉරි දෙකක් පෙන්නනවා නම් බඩු පැකට්.. එක ඉරක් නම් නෙගටිව්. වැඩේ 100% ශුවර් කර ගන්න ඔන නම් urine එකක් චෙක් කරා නම් හරි

    Pregnancy-test-dip-strip.jpg

    :yes::yes::yes: