මු කරන්නෙ අමු බොරුවක් යකුනේ.. උබලත් නැහීගෙන comment දානව!![]()

rupiyal 60k viyadam kalanam uba ada hodata innawane. dan ithin gon wada karanne nethuwa oya lamayawa hadaganin.
උඹට කියන්න වෙන වචනයක් නෑහෑ,පො*න හු*තෙක් කියලා තමයි කියන්න වෙන්නේ,
ඈයි බොල තොගේ ශික් එකටද අහින්සක කෙල්ලෙක්ව අමාරුවේ දාන්න යන්නේ,
ලමයෙක් බඩේදිම නෑති කරනවා කියන්නේපන පිටින් මිනිහෙක්ව හමගහනවා වගේ වෑඩක්,
උබ අඩුම තරමේ දන්නවද කොහොම්ද ඒක කරන්නේ කියලා වත්,
උඹ බලපන් youtube එකේ videos තියෙනවා ඕක කර්න හෑටි,
ඒ තරම් අපරාදයක් තවත් නෑති තරම්,උඹලා දෙන්නට ඔය පව තව කල්ප ගානකට ගෙවන්න බෑරි වෙයි,
දෑන් වත් මොලේ කල්පනා කරල වෑඩ කරපන්,ගෙවල් වලට කියලා කසාද බෑදපන්,,,
ඒක තමයි එකම සහ හොදම විසදුම්,වෙන විසදුම් නෑහෑ!
මොනා කරන්නද දැන්?හිත හදාගෙන කසාදෙට ලෑස්ති වෙයන්..අපරාද කරන්නේ නැතුව..කෙල්ලට කියපන් දැන්ම ඉදලා කොට්ට උර,පොඩි ඇදුම් එහෙම මහන්න පටන් ගන්න කියලා






