hek hek ubalage pathe Condom nadda ban??? karanna dewal nam tiyanawa eth karanna epa machan paw wada ban owa ! hitha hadagena marry karapan.
Uba baya wenna epa. ubawa contact karaganna email address eka daapan...

Uba baya wenna epa. ubawa contact karaganna email address eka daapan...
මචො .. මට තේරෙනවා උබ ඉන්න තත්වෙ .. මගේ හොදම යාලුවා ඔය තත්වෙ හිටියා. . ටික දවසකට කලින්. . මචො. . test එක positive උනාම උබටයි කෙල්ලටයි දැනෙන දේ. . මම දන්නවා. . . අපි බය උනාම ලෝකෙ නැති දේවල් හිතෙනවා තමයි. . එත් මචො. . උබ ඔය කියන දෙ ඔය තරම ලේසි නැ. . ලමයෙක් නැති කරන එක පුන්චි දෙයක් නෙමෙයි බන්. මගෙ යාලුවත් ඕක කරගන්න දන්න දන්න Doctors ල ඔක්කොමලා ලගට ගියා. . සැහෙන්න වියදම් කරා. . ඒක නම් සති 3ක බබෙක්. . සති කීයක් උනත්... උබ ඔය කරන්න යන්නෙ abortion එකක්..
මචො. . උබට මම සහෝදරයෙක් විදියට කියන්නෙ. . ඔය දෙ කරන්න එපා මචො. . පුලුවන් උත්සාහයක් අරහෙන උබල දෙන්නගෙ පලවෙනි බබ හදන්න බලපන්..
ප්‍රශ්න එයි .. අනිවා. . ඒක නැ කියන්නෙ නැ. . එත් උබ හිතන තරම නරක වෙන එකක් නැ,, ගෙදරින් එල්ලෙව්වොත් උබල දෙන්න පනලා පලයන්. . කවුරු හරි උදව් කරයි. .
එත් උබ abortion කලොත්. . උබට කවුරුත් නැ. .
අනිත් එක අපි Doctors ලා ගොඩක් ලගට ගියා. . Abotion කරන හොර පොට් එකකට ගියත් උන් උනත් කියන්නෙ පුලුවන් නම් බබ හදන්න කියලා. . මොකද කවුරුත් දන්නවා ඒක මොන තරම් බයානකද කියල . . මගෙ යලුවා නම් දැන් මොන දෙ උනත් බබ හදනවා කියල හිතා ගත්තා. .
අනිත් එක මචො. . උබට ඕක පුන්චි දෙයක් උනාට කෙල්ලට පුන්චි දෙයක් නෙමයි. .
සමහර විට උබ abortion කලොත්. .
කෙල්ලට අයෙ කවදාවත් බබලා හදන්න බැරිවෙනවලු,
සමහර අයට එහෙම කරාට පස්සෙ Period වල ඉවසන්න බැරි තරම් වෙදනාවක් එනවලු,
සමහරුන්ට මැරෙන දවස වෙනකල් Vijjey එකෙන් Blood එනවලු,
බයයි මචො. . ආදරේ කරන කෙල්ලට එහෙම කරන්න එප..
මගෙ යලුවෙක්ගෙ(පොලීසියෙ එකෙක්) කෙල්ලෙක් මැරුනත් මචො. . ඌ දැන් මසු තෙවෙනවා එදා ඒ තීරනය ගත්තෙ නැත්නම් අද දෙන්න බබත් එක්ක කොච්චර සතුටින් ඉන්න පුලුවන්ද කියලා. .
උබට කරන්න ඕනමනම් මම දන්න ක්‍රම 2ක් තියෙනවා. . එකක් Tablet එකක් 8000 ක් විතර වෙනවා.. Pharmacy වල නැ. . හොර ඩොකෙක් අල්ල ගන්න වෙනවා. . එත් ඒක හොද නැල්ලු .. Side Effects ගොඩාක් තියෙනවලු.. දවස් 5ක් විතර එක දිගට ලේ යනවලු..
අනිත් කෙල්ලගෙ එකට අඩුවක් දාලා මොකක්ද එකක් කරනවා. . එක තමයිලු ටිකක් හරි හොද. . එත් උබට ඒකිට එහෙම කරන්න දෙන්න පුල්ලුවන්ද? ? එකට 30 000 ක් විතර යනවා. .
හොද තීරනයක් ගනින්. .
post eke meaning ekatama gela pena paatin daala thiyenwa



