Premier Pro වැඩ්ඩො කව්ද ඉන්නේ

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මචන් ලා Premier Pro වල ඖටෝම beat එකට Screen Shake / Bump වෙන Plugins මොනද තියෙන්නේ නැත්තම් Premier Pro එකේ එහෙම බැරිද .Manual ම හදන්න ඔනීද .දන්නා කෙනක් කියහන් මචන්ලා මාර විදියට හෙව්වා Manual ම තමා තියෙන්නේ.
     
    • Like
    Reactions: kinkon

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ප්‍රිමියර් වල නං මැනුවල් ම තමා හදන්න ඕන මචං. මම දැනුවත් ෆ්‍රී ප්ලගින්ස් නම් නැහැ. සල්ලි වලට ගන්න නං ඇති සමහර විට.
     
    • Like
    Reactions: 6ix9ine

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Premier වල නෑ බං. ඒකේ තියන්නේ වීඩියෝවල කපන කොටන සීන්. පොඩි පොඩි ඉෆෙක්ට් නේ. ඔය වගේ සීන් වලට නම් ඉතිං ආෆ්ට් ඉෆෙක්ට් තමයි.
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ප්‍රිමියර් වල නං මැනුවල් ම තමා හදන්න ඕන මචං. මම දැනුවත් ෆ්‍රී ප්ලගින්ස් නම් නැහැ. සල්ලි වලට ගන්න නං ඇති සමහර විට.
    Thanks bro
    After Effects
    Tutorial ekak nadda mcn
    Premier වල නෑ බං. ඒකේ තියන්නේ වීඩියෝවල කපන කොටන සීන්. පොඩි පොඩි ඉෆෙක්ට් නේ. ඔය වගේ සීන් වලට නම් ඉතිං ආෆ්ට් ඉෆෙක්ට් තමයි.
    mcn tutorial nadda?