මම නම් වාහන ගන්නෙ නෑ දැන් ම. ඉඩමක් ගනින් සල්ලි තියෙනව නම්.. මේ කම 2010-12 කාලේදිත් වුනා
enough is enough
KG number ekak rapid eke 115 ta watilapeya 8 kin wage mama call karaddi eka cash deal ekakata gihin.sell it for 198k nowI bought my 2020 premio fex white @ 98 lks on July last year.
හිතපන්කෝ වාහන ගණන් අඩු වෙන්නේ නෑ කියල. වැඩි වෙනවා වැඩි වෙනවා විතරයි. හැබැයි මිනිස්සුන්ගේ ආදායම් මට්ටම එහෙම්මමයි. අරව ඔහේ වැඩි වෙනවා. වැඩි වෙනව ගන්න මිනිස්සු අඩු වෙනවා. අද බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්තත් අවුරුදු 10-15 වෙද්දී ඕක පරණයිනේ. එතකොට වෙන්නේ පාරේ ලඩි වාහන වැඩි වෙන එක. එතකොට ඉතින් ගිනීයාව වගේ වෙනවා ලංකාවත්.KF evo 9 original eka 140 ta pereda kollek genawa kiwwoth uba sure karanawada ?KG number ekak rapid eke 115 ta watilapeya 8 kin wage mama call karaddi eka cash deal ekakata gihin.
vehicle ganna wwenne ne mahaththayo. ube ekath tibbanam denna tibba loss wechcha magul serama allala.