Premio hukanawa :(

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    හිතපන්කෝ වාහන ගණන් අඩු වෙන්නේ නෑ කියල. වැඩි වෙනවා වැඩි වෙනවා විතරයි. හැබැයි මිනිස්සුන්ගේ ආදායම් මට්ටම එහෙම්මමයි. අරව ඔහේ වැඩි වෙනවා. වැඩි වෙනව ගන්න මිනිස්සු අඩු වෙනවා. අද බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්තත් අවුරුදු 10-15 වෙද්දී ඕක පරණයිනේ. එතකොට වෙන්නේ පාරේ ලඩි වාහන වැඩි වෙන එක. එතකොට ඉතින් ගිනීයාව වගේ වෙනවා ලංකාවත්.
    ලංකාවේ කොහෙද බන් වාහන පරණ වෙන්නෙ. හැම එකම ලාභ තියාගෙන විකුණන්නෙ. මරාලයක් ඇරෙන්න.

    පුලුවන් පෙන්නපන් 200,000කට වැඩිය දුවපු වාහනයක්.. :lol: :lol:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේක බොරු market හදනවා ...sale කාරයෝ මිල වැඩි කරනවා බොරුවට ...කවුද බන් මේ ගණන් වලට වාහන ගන්නේ ..Premio එකක් මේ ගානට ගන්නේ කවුද benz එකක් ගන්න පුළුවන් වෙද්දී ...price වැඩි වෙලා එක පාරටම මේක කඩාගෙන වැටෙනවා ..එතකොට real market එක හැදෙනවා ...දැන් වාහන ගන්නවා කියන්නේ පට්ටම මෝඩයෙක් ..නැත්තන් නාස්ති කරන්න ඕනි තරම් සල්ලි තියෙන කෙනෙන් ....
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,617
    17,504
    113
    Hodama de idam walata ,Invest karana ekak dan , Bank wala Salli dala thiyana unth dan , ewa aran idam gannawa
    HyperInflation tiyenakota idam gattat wedak na. Minissunta owa wikunanna wenawa jiwath wenna. Etakota real estate prices adu wenawa. Apahu kalekin recover unat umbata unat echchara kal tiyan inna ba athata salli ona nisa.
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    ද ෆුක් අයි ජස්ට් සෝව්...:eek:

    ඔය ගණන් වලට ගන්න එවුන් නැති උනාම අඩු වෙයි වත්ද???
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    I have one it's 2012, done 35k , I want to buy suv, it's worth to dispose or keep it with me ?? And buy decent suv as second vehicle???
     

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    premio witharak newei okkoma ekai.vitz eke ganan blpn.samanya manussayekta ganna thibba wahane.dan ekath na
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    FB_IMG_1627750474180.jpg