Premio hukanawa :(

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Ane manda bn ubata kiyanna 165ta premio 2019k to tibba sold una mam hodatana danna ekekge.. me ganan walata mona buuruwoda ban ganne, doctor kenek gaththe.. maha buuruwo bn inne..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,139
    11,143
    113
    Forest
    Pisso innawanan 9M walin eha deela oya wahane ganna :P

    කවුද බන් ඔය ගනන් වලට ගන්න මී හරක්
    Lankawe rali hadanna puluwan ban payen deken. Molayak kiyala kandulak nathi un inne. 800sqft geyak hadanna 13M yanawa kiwwath tak gaala haa kiyanawa :lol:
    ------ Post added on Aug 1, 2021 at 10:21 AM
     
    • Like
    Reactions: Mad Weera

    gayanga3036

    Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    දැන් මේ මිලට ගත්තු එවුන්ට හාට් ඇටෑක් හැදෙයිනේ තිබ්බ ගනං වලට අඩු උනොත්
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    දැන් මේ මිලට ගත්තු එවුන්ට හාට් ඇටෑක් හැදෙයිනේ තිබ්බ ගනං වලට අඩු උනොත්
    Kohe adu wennada. Food and medicine walata LC open karanna wath USD naa. Iye money printing billion ganak. Mona hetuwa nisada aye adu wenne. LKR is worthless now
     
    • Like
    Reactions: Saditha De Silva

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,912
    113
    Pandora
    ඔව්වට හිනාවෙන්ට නෙවේ බන් අඩන්ට වෙන්නේ ඉස්සරහට :(
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,457
    113
    Heaven :p
    අඩේ ඒ ගාණ කීයද බන්? කෝටි දෙකක් වෙනකම් නම් ගණන් කරගත්තා අමාරුවෙන්:baffled: