185 කියන්නේ tyre එකේ තියන බැලුම් ප්‍රමානය.(Now don't ask me what are the ballons, coz it's a bit complicated to explain in here) 14 කියන්නේ Rim size එක. ඕක 15 වෙන්නත් පුලුවන්.
මම හරියටම ගාන දන්නේ නැහැ. මොකද ලගදි tyre ගත්තේ නැති නිසා. කොහොමත් ඔය tyre size එක රු.10500ක් විතර වෙයි.
185 palala 30 usa kivva nam harinee........ lesima lankave widiya onna.. wadagatma de 185 nam palala shpe kiyamu 30 kiyanne (profile) usa adu nadda. car ekaka nam bara dagena yana welavaka walaka ehema watunot pupurai.....
Machan 195/50 15 inch tyre ekak nam 8000/= gatta meeta masa 6 ta wage udadi. mage yaluwek'