Principal Software Engineer සහ Tech Lead අතර වෙනස?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    ow man fb eke dakka UCSC sonnayoth senior software engineer kiyaagana daan innawa. company wala waraddane. engineering degree nathi unta engineer kiyala post denna. koheda ithin IESL eke inne looka ponnayone. unta adala dewal karanne na adala nathi reddawalmai karanne
    අයිටී කම්පැණිස් වල ගොඩක්ම කොඩින් බැක්ග්‍රවුන්ඩ් එකනෙ බන් බලන්නෙ.
    කම්පියුටර් සයන්ස් ෆවුන්ඩෙෂන් එකයි කොඩින් බැක්ග්‍රවුන්ඩ් එකයි තිබ්බහම් ඇති ඉතිං .

    ගාමන්ට් වල ඉන්නවා Work Study Officer කියලා .
    උන්ගෙ ඩෙසිග්නෙෂන් එක Industrial Engineer .

    අපෙ ඉන්නවා එහෙම ඒ ලෙවල්වත් නැති උන්, මැත්ස් කරලාවත් නැති උන් Industrial Engineer කියලා උන්ට ඩෙසිග්නේෂන් එක දීලා තියෙන්නෙ .

    software companies බැලුවෙ නැතුවට අනිත් engineering field වල IESL membership අනිවා බලනවා නේද Civil එහෙම?
    කන්ස්ට්‍රක්ෂන්ස් කම්පැණිස් වගෙම සියළුම රජයෙ ආයතන වල ඉංජිනේරු රැකියා සඳහා ඔය මෙම්බර්ශිප් එක බලනවා .
    ------ Post added on Mar 24, 2021 at 10:45 PM
     
    • Like
    Reactions: shenat and Ninja_X1

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    IT kiyanne hari structured industry ekek nemei. Ekai oya seen eka

    charted accountant, charted engineer wage top level ekak nethi nisa ona magul post ekak denna puluwan

    accounting field eke nam
    Accounts Executive > Senior Accounts Executive > Assistant Accountant > Accountant > finance Manager > Finance Director > CFO
     
    • Like
    Reactions: Ninja_X1

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මම දන්න ලංකාවෙ Software ඉංජිනියර් කියලා හිටිය අය ඇමරිකාවෙ ඩිවලොපර් ලෙවල් එකෙන් පටන් ගත්තෙ.
    ඔව් පිළිගැනිමෙ අවුලක් තමා .
    ඔය අවුරුදු දෙකෙන් තුනෙන් සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් පට්ටම දෙන්නෙ අපෙ රටෙද මන්දා .
    දියුණු රටක නම් අවුරුදු 10 ක් වත් ෆීල්ඩ් එකෙ එක්ස්පීරියන්ස් තියෙන්න ඔනි .
    (මම වැරදි නම් නිවැරදි කරත්වා )

    ලංකාවේ තමයි ගොඩක් designation එක මත්තේ නහිනවා පඩි නැතත්
    වෙන රටවල් වල අවුරුදු ගානක් යනකන් software engineer, developer and programmer
    සිරාම dial ඔන්න distinguished engineer

    Java design කරපු James Goslingගේ designation එක AWS එකේ තිබ්බේ Distinguish Engineer කියලා

    how-box-built-a-culture-of-engineering-performance-10-638.jpg
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    IFS eke nam principal SE , tech lead kenekta godak durata samanai. SE -> SSE - Lead SE -> Principal SE. godak welawata 50% technical, 50% managerial/customer relations skills thama balanne. 6+ years experience normally one with a specific technology. man langadi PSE interview ekakata face kala :P
     
    • Like
    Reactions: Ninja_X1

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ

    දැන් IFS එකේ Lead SE කියල position එකක් නෑ කියල IFS යාලුවෙක් කිව්වා මචන්.
    SSE -> PSE -> Senior PSE -> Architect

    Engineering Manager track එකත් හොදයි වගේ :)
    ------ Post added on Mar 24, 2021 at 11:09 PM
     
    • Like
    Reactions: hrm

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    IFS eke nam principal SE , tech lead kenekta godak durata samanai. SE -> SSE - Lead SE -> Principal SE. godak welawata 50% technical, 50% managerial/customer relations skills thama balanne. 6+ years experience normally one with a specific technology. man langadi PSE interview ekakata face kala :P
    මමත් මාසෙකට විතර කලින් IFS Principal SE interview face කලා.. මගෙන් technical කිසිම දෙයක් ඇහුවේ නෑ.. Business Analysis කෙනෙක්ගේ අහන දේවල් ඇහුවේ..එපා උනා
     
    • Like
    Reactions: Ninja_X1

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    මමත් මාසෙකට විතර කලින් IFS Principal SE interview face කලා.. මගෙන් technical කිසිම දෙයක් ඇහුවේ නෑ.. Business Analysis කෙනෙක්ගේ අහන දේවල් ඇහුවේ..එපා උනා

    ow matath masekata kalin wage thibbe. magenuth owa thama ahuwe. problem solving skills wage tikak beluwa. next interview ekata ada katha kala. ekath technical kiyala kiwwa.

    දැන් IFS එකේ Lead SE කියල position එකක් නෑ කියල IFS යාලුවෙක් කිව්වා මචන්.
    SSE -> PSE -> Senior PSE -> Architect

    dan wenas athi. man intern inna kale thibba da koheda.
    ------ Post added on Mar 24, 2021 at 11:13 PM
     
    • Like
    Reactions: Ninja_X1 and 0x9

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,046
    113
    පිළි-ඇඳි-දොළ
    අයිටී කම්පැණිස් වල ගොඩක්ම කොඩින් බැක්ග්‍රවුන්ඩ් එකනෙ බන් බලන්නෙ.
    කම්පියුටර් සයන්ස් ෆවුන්ඩෙෂන් එකයි කොඩින් බැක්ග්‍රවුන්ඩ් එකයි තිබ්බහම් ඇති ඉතිං .

    ගාමන්ට් වල ඉන්නවා Work Study Officer කියලා .
    උන්ගෙ ඩෙසිග්නෙෂන් එක Industrial Engineer .

    අපෙ ඉන්නවා එහෙම ඒ ලෙවල්වත් නැති උන්, මැත්ස් කරලාවත් නැති උන් Industrial Engineer කියලා උන්ට ඩෙසිග්නේෂන් එක දීලා තියෙන්නෙ .

    කන්ස්ට්‍රක්ෂන්ස් කම්පැණිස් වගෙම සියළුම රජයෙ ආයතන වල ඉංජිනේරු රැකියා සඳහා ඔය මෙම්බර්ශිප් එක බලනවා .
    ------ Post added on Mar 24, 2021 at 10:45 PM
    ehema engineering degree nathi unta engineer kiyala designation denna epa kiyala danum dena eka thama IESL eke lokuma wagakeema. injineru sabaawa kiyala panathak genawe puke amaruwatada natta. e unata IESL pimpiyo eewa karanne na. habai thamanta adalath nathi by laws walath nathi ahaka thiyana rail projects wala waradi hoyanna kawruth kiyanneth nathuwa committee dana eka witharai unta karanna puluwan
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ow matath masekata kalin wage thibbe. magenuth owa thama ahuwe. problem solving skills wage tikak beluwa. next interview ekata ada katha kala. ekath technical kiyala kiwwa.
    ඔව් මචන් මටත් අද call කරා.. මම හිතුවේ next interview නෙමෙයි first එක මම fail වෙලා second chance එකක් දෙන්න හදනවා කියල

    ehema engineering degree nathi unta engineer kiyala designation denna epa kiyala danum dena eka thama IESL eke lokuma wagakeema. injineru sabaawa kiyala panathak genawe puke amaruwatada natta. e unata IESL pimpiyo eewa karanne na. habai thamanta adalath nathi by laws walath nathi ahaka thiyana rail projects wala waradi hoyanna kawruth kiyanneth nathuwa committee dana eka witharai unta karanna puluwan
    උබ මචන් MRT ද?
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    මමත් මාසෙකට විතර කලින් IFS Principal SE interview face කලා.. මගෙන් technical කිසිම දෙයක් ඇහුවේ නෑ.. Business Analysis කෙනෙක්ගේ අහන දේවල් ඇහුවේ..එපා උනා
    .
    ow matath masekata kalin wage thibbe. magenuth owa thama ahuwe. problem solving skills wage tikak beluwa. next interview ekata ada katha kala. ekath technical kiyala kiwwa.

    dan wenas athi. man intern inna kale thibba da koheda.
    ------ Post added on Mar 24, 2021 at 11:13 PM

    ඔයාල දෙන්නා Principal SE යන්නෙ දැන් මොන position එකේ ඉදලද?
    අවුරුදු කීයක් වගේ experience තියෙද?
     
    • Like
    Reactions: nnp327

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වැඩි විස්තර නැතුව ගත්තොත්
    Principal Software Engineer කියන්නේ ඉන්ගිනේරු පැත්තට බර උන. නිකන් මෝරා CS කල උන්ගේ අවරුදු 4 ක විතර එක්පිරියන්ස් එක්ක යන ජොබ් එකක්
    Software Engineer - කියන්නේ IT පැත්තේ ඉගෙනගත්ත යට Programing එක්ක යන පොස්ට් එකක්.

    තව විදිහකින් පැහැදිලි කරුවොත් කම්පනියක් තියනවා කියන්නකෝ එකේ ATM සහිත කම්පැනි එකක් තියනවා කියලා. එකේ තියනවා ලෝ ලෙවල් එන්ගිනියරින් පාර්ට් එකක්. අන්න ඒව අගේ දෙවයිස් ලෙවල් එකේ ඉදන් උඩටම සිස්ටම් එකක් ලියලා ගන්න එක අයිති වෙන්නේ Principal Software Engineer කෙනෙක්ගේ ජොබ් රෝල එකට. එකේම අර ලෝ ලෙවල් සිස්ටම් පාවිච්චි කරලා Management Information Systems එකක් ලියන උන්ට තමා Software Engineer කියන්නේ.

    ලංකාවේ මොන ඩිවයිස් ද බන් හදන්නේ? එක නිසා ඇත්තටම Principal Software Engineer ලා ලංකාවේ හුගක් අඩුයි.
    ඒ නිසා තම ටොප්ජෝබ් 98% Software Engineer ලා හොයන්නේ
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ඔයාල දෙන්නා Principal SE යන්නෙ දැන් මොන position එකේ ඉදලද?
    අවුරුදු කීයක් වගේ experience තියෙද?
    මම Tech Lead position එකේ දැන් 4.5 years වගේ.. total නම් 10 years.. මම හිතන් ඉන්න Principal SE responsibilities ද දැන්නෑ IFS එකේ තියෙන්නේ... Tech Lead කියන්න මහා කම්මැලි role එකක් technology එකක in-depth යන්න බෑ මම හිටපු company වල...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම Tech Lead position එකේ දැන් 4.5 years වගේ.. total නම් 10 years.. මම හිතන් ඉන්න Principal SE responsibilities ද දැන්නෑ IFS එකේ තියෙන්නේ... Tech Lead කියන්න මහා කම්මැලි role එකක් technology එකක in-depth යන්න බෑ මම හිටපු company වල...
    Tech Lead කියන්න මහා කම්මැලි role එකක් -- 100% Kate masuran danna one kathawak
     
    • Like
    Reactions: Ninja_X1 and 0x9

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    8 years. ERP consultant kenek.
    එළ, TFS මචන්
    මම Tech Lead position එකේ දැන් 4.5 years වගේ.. total නම් 10 years.. මම හිතන් ඉන්න Principal SE responsibilities ද දැන්නෑ IFS එකේ තියෙන්නේ... Tech Lead කියන්න මහා කම්මැලි role එකක් technology එකක in-depth යන්න බෑ මම හිටපු company වල...
    එළ, TFS මචන්
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    IFS eke nam principal SE , tech lead kenekta godak durata samanai. SE -> SSE - Lead SE -> Principal SE. godak welawata 50% technical, 50% managerial/customer relations skills thama balanne. 6+ years experience normally one with a specific technology. man langadi PSE interview ekakata face kala :P
    obata sure da 6 years ahanava kiyala. un vacancy eka 6 years dala thibbata mama danne fresh untath okata call karala thibba

    R&D, Aerospace & Defense - oya title ekata
     
    • Like
    Reactions: Ninja_X1

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,798
    1
    15,077
    113
    ow man fb eke dakka UCSC sonnayoth senior software engineer kiyaagana daan innawa. company wala waraddane. engineering degree nathi unta engineer kiyala post denna. koheda ithin IESL eke inne looka ponnayone. unta adala dewal karanne na adala nathi reddawalmai karanne
    UCSC එකේ BIT එකත් කරල ජපුර සයන්ස් Degree එකත් අරන් දැන් SSE විදියට වැඩ කරන එකෙක් විදියට මට රිදුන. ☹️
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    obata sure da 6 years ahanava kiyala. un vacancy eka 6 years dala thibbata mama danne fresh untath okata call karala thibba

    R&D, Aerospace & Defense - oya title ekata

    danne ne ban. mata owa awlak ne mage gana denewa nam. oya hama jathiye eka ekkama man weda karala thiyenewa.

    UCSC එකේ BIT එකත් කරල ජපුර සයන්ස් Degree එකත් අරන් දැන් SSE විදියට වැඩ කරන එකෙක් විදියට මට රිදුන. ☹️

    ape senior DBA/Database architect BA(Arts) karala passe BIT karapu ekek. :)
    ------ Post added on Mar 24, 2021 at 11:48 PM