Openarc wada kalada uba?
echchara cheap ne.
Virtusa/IFS dekema hitiya. dan US client kenkta weda.Openarc wada kalada uba?
Virtusa/IFS dekema hitiya. dan US client kenkta weda.LOL Openarc best pot ekak start karannaechchara cheap ne.Virtusa/IFS dekema hitiya. dan US client kenkta weda.
wenna athi. man local clients lata weda karala ma ne. btw I didn't meant to say working for that place is cheap.LOL Openarc best pot ekak start karanna
oba interview face kare me position ekatada --- >Principal Software Engineer - Java, PL/SQL (R&D, Aerospace & Defense)ow matath masekata kalin wage thibbe. magenuth owa thama ahuwe. problem solving skills wage tikak beluwa. next interview ekata ada katha kala. ekath technical kiyala kiwwa.
ow.oba interview face kare me position ekatada --- >Principal Software Engineer - Java, PL/SQL (R&D, Aerospace & Defense)
okata thama fresh un gaththe.
salaries kohomada machan?oba interview face kare me position ekatada --- >Principal Software Engineer - Java, PL/SQL (R&D, Aerospace & Defense)
Yanna puluwan wenna one. mokada mata ekaparak interview cl kala pearson eke. ATS. mm hitiye SE. ATS level ekata nettam thamai SSE gannawa kiwwe. interview nam fail ithin.උඩට යද්දි SE -> SSE -> ATL -> TL විදිහටම යන්න ඕනද බන්. පනින්න බැරිද අතර මැද්දෙන්.
Architect role එක තියෙන්නේ මොන level එකේද?![]()
mama ahala update ekak dannamsalaries kohomada machan?
share karanna barinam awlak naha
Experience කොහොමද බං ඒ වෙද්දි තිබ්බ?Yanna puluwan wenna one. mokada mata ekaparak interview cl kala pearson eke. ATS. mm hitiye SE. ATS level ekata nettam thamai SSE gannawa kiwwe. interview nam fail ithin.![]()
4 years wageExperience කොහොමද බං ඒ වෙද්දි තිබ්බ?
SE අවුරුදු 4ක් ඉන්න උනාද? දෙකෙන් දෙකට වගේ promotion දෙනවානේ ගොඩක් company4 years wage
Language maru karanna una 2 years PHP, Web Developer indala passe ekaparatama SE awa C#. C# SE awrudu dekakata passe SSE. thama SSESE අවුරුදු 4ක් ඉන්න උනාද? දෙකෙන් දෙකට වගේ promotion දෙනවානේ ගොඩක් company
මටත් මේ සෙතේම තමයිLanguage maru karanna una 2 years PHP, Web Developer indala passe ekaparatama SE awa C#. C# SE awrudu dekakata passe SSE. thama SSE
Math ekka weda karana Canada dial ekak innawa, miniha Ruby/Rails SSE (PCA) , awrudu 50k withara, ape un e wage wayasak weddi Director levelමාත් ඒ වගේ ලංකාවෙ අය ගියපු අවස්ථා කීපයක්ම දැකලා තියෙනවා.
වෙන්න ඇති මචන්, වැඩ්ඩොන්ට කොහොමත් තැන හම්බෙනවනෙ ඉතින්.
මම කිව්වෙ ඔය companies වල තියෙන normal promotion ladder එක ගැන (SE -> SSE -> PSE වගේ).
IFS එකේ normal promotion ladder එකේ Principal SE වෙන්න අවුරුදු ගානක් යනවලු.
හරියටම කියන්න දන්නෙ නැහැ,, මම IFS නෙමෙයි.
හැබැයි fresh graduate කෙනෙක්ව උපරිම Senior Software Engineer ට වඩා උඩ position එකකට hire කරන්න බැහැ කියලා SLASSCOM එකේ policy එකක් තියෙනවා කියලනම් අහලා තියෙනවා.
IFS එකත් SLASSCOM එකේ member කෙනෙක්...
USA Canada වල උනත් Software Engineering post එකට Engineering විතරක්ම බලන්නෙ නෑ. මට Linkedin එකේ Principal Software Engineer Message දාල තිබ්බ USA company එකකින්. ඒක ලංකාවෙ තියන එකක් නෙමෙයි. USA විතරයි. Inovalon කියල. ඒකෙ තිබ්බෙ මෙහෙම.මම දකින විදියට නම පිටරටවල් වල ගොඩක් engineers ලා එකම technology එකට සීමා වෙලා ඉන්නේ. හැබැයි උන් එකෙන් කාපර්ලා. අන්තෙටම දේවල් දන්නවා. එහෙමත් එකෙක් තමා අඩුම ගානේ technolgy දෙක තුනක් වත් හැන්ඩ්ල් කරන්නේ. හැබැයි ලංකාවෙ ගත්තහම එහෙම නෑ බං පෙළක් කම්පැනි තියෙනවා requarment එකට අදාලව ඌ දවසෙන් දෙකෙන් technology එක ඉගෙනගෙන දේවල් කරන්න ඕනෙ. මම ඉන්න එකත් එහෙම තමා. එහෙම බැලුවහම SSE දුන්නා කියලා අවුලක් නෑ.මම වැරදි නම් මාවත් නිවැරදි කරත්වා