Principal Software Engineer සහ Tech Lead අතර වෙනස?

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    Mona software engineer da bn හරි නම එන්න ඕන technical language translator:lol:

    "21 සියවසයේ වැදගත්ම blue collar job එක"

    රියල් වැඩ්ඩෙක් වෙන්න ඕන නම්

    The Art of Computer Programming~donald knuth
    පොත් සෙට් එක බලපන්..පලවෙනි පිටුවත් කියවන්නේ නෑ ලොවෙත් ෂුවර්
     
    • Love
    Reactions: BruceWayne92

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    :rofl: harsha subasingha da. pora ape uni eke speech ekakata awilla kiwwa O/L witharai thiyane kiyala
    Millenium IT eke Peter Almeda ta th kisima degree ekak nam naha.
    habai eyage company eketh oya so-called "IESL Engineers" lanam one tharam wada kala :lol: :lol: :lol:
    godak unta IT field ekath loku tharahak thiyenawane ithin kohomath salaries ehema godak honda nisa.
    ewa thamai ithin designation, title pitin yawanne.
    matanam title eka softare bass kiyala hambunath awlak na kala bila sape inna puluwan nam.
    IESL engineer puhu manne :lol: :lol: :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    ow IT industry eke ayata salaries nam sahena wadiyi. habai salaries wadiyi kiyala thamanta adala nowana profession ekaka designation ekak daganna eka neethiyen baha. ai ithin egollanta bari egollange high salaries ekka engineer nowana namak dagana inna. nattan thawa tikak salary eka wadi wechcha dawasaka doctor kiyalath dagani. :baffled:

    saitm eke unwa elawaddith doctors lata okama kiwwane jealousy, maannaya wage kathandara. habai thamanta adala nowana designation ekak aaruuda karaganne ai kiyala ahuwama uththara denna kawruth na
     
    • Haha
    Reactions: DJLEOx78

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Millenium IT eke Peter Almeda ta th kisima degree ekak nam naha.
    habai eyage company eketh oya so-called "IESL Engineers" lanam one tharam wada kala :lol: :lol: :lol:
    godak unta IT field ekath loku tharahak thiyenawane ithin kohomath salaries ehema godak honda nisa.
    ewa thamai ithin designation, title pitin yawanne.
    matanam title eka softare bass kiyala hambunath awlak na kala bila sape inna puluwan nam.
    IESL engineer puhu manne :lol: :lol: :lol:
    ekenma :rofl:
     
    • Love
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ow IT industry eke ayata salaries nam sahena wadiyi. habai salaries wadiyi kiyala thamanta adala nowana profession ekaka designation ekak daganna eka neethiyen baha. ai ithin egollanta bari egollange high salaries ekka engineer nowana namak dagana inna. nattan thawa tikak salary eka wadi wechcha dawasaka doctor kiyalath dagani. :baffled:

    saitm eke unwa elawaddith doctors lata okama kiwwane jealousy, maannaya wage kathandara. habai thamanta adala nowana designation ekak aaruuda karaganne ai kiyala ahuwama uththara denna kawruth na
    designation eka api daganna ekak newei bn company eken dena ekak. oya intern ganna ewuntath trainee software engineer kiyala denne.
    designation eka company eka anuwa wenas wennath puluwan, ekai me thread eka mulin dapu kena ahala tihyenneth.
    anika Google wage comapny wala dan software engineering job ekata enna degree ekak thibima requirement ekakuth nemei. ewata unge ratawala engineering bodies walin awulakuth na ne ehenam.
    USA wage ratakath oya kiyaan widihe engineering curuculum ekak follow karala thiya degree ekakwath nathi ayatath Sofware Engineer designation eka deanwanam ai lankawe ayata witharak wishesha amaruwak?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    උබලා මරා ගන්නවා මෙතන..AL විතරක් පාස් එකෙක් software ගාමන්ට් එකක් පටන් අරන් උබලව වැඩට ගන්නවා:lol:
    කිව්ව කතාව ඇත්ත .
    ලංකාවෙත් ඔහොමයි ලොකෙත් ඔහොමයි .
    අර පීටර් ඩි අල්මේදාට ඒ ලේවල්වත් නැහැ .
     
    • Like
    Reactions: kalhara96

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    කිව්ව කතාව ඇත්ත .
    ලංකාවෙත් ඔහොමයි ලොකෙත් ඔහොමයි .
    අර පීටර් ඩි අල්මේදාට ඒ ලේවල්වත් නැහැ .
    මන් උගේ ගැන දන්නේ නැහැ..පොඩ්ඩක් විස්තර කියපන් මචන්..
     
    • Love
    Reactions: BruceWayne92

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    e karala karanneth hethuwa mokakda. ai programmer/ developer kiyala spell unama thiyana awula mokakda. waten goden loophole dala kohoma hari engineer kiyalama rhyme karaganna ona ai?
    මමත් ASE, SE, SSE ඉදලා තියෙනවා. ජොබ් ටයිටල් එක අපි දාගත්ත ඒවා නේවෙනේ, කම්පැනි එකෙන් නේ දෙන්නේ. මටනම් අදාල නැ මොකද මට ටයිටල් එක මොක උනත් software පැත්තට ආස හන්දා. ගොඩක් US කම්පැනි වල තියෙන ටයිටල් තමයි මෙහෙත් තියෙන්නේ. මොකද ලංකාවේ ඌට Software Developer කියලා client එක්ක මු Software Engineer කියන්න බැනේ.

    ගොඩක් පිටරට වල යන්නේ Software Engineer කියලා, අනික ලෝකේ තියෙන jobs එක්ක බැලුවාම Engineering Degree තියෙන උන්ගෙන් ඔක්කොම IT jobs පුරවන්න බැ. ඒකයි අනිත් Degree උන්වත් ගන්නේ. අනිත් රටවල් යන විදියට අපිට හැඩ ගැහෙන්න වෙනවා. නැතුව ලංකාවේ විදියට උන් වෙනස් වෙන්නේ නැනේ.

    එහෙම බැලුවෙත් IT කරන උන්ට title නැතිව තමයි ජොබ් කරන්න වෙන්නේ.

    Software Engineer - Engineers ලා ගේම ඉල්ලනවා
    Architect - ගෙවල් design කරන උන් ගේම ඉල්ලන පුලුවන්
    Principle Software Engineer - ඕන්නම් ඉස්කෝලේ ප්‍රින්සිපල්ලාට ගේම ඉල්ලන්න පුලුවන්
    IT Consultant - ඩොකාලත් ගේම ඉල්ලන් පුලුවන්. අපිට් ඉතුරු වෙන්නේ Software/IT/Tech/Associate වගේ කැලි විතරයි. :-)

    1616672033645.png
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    Millenium IT eke Peter Almeda ta th kisima degree ekak nam naha.
    habai eyage company eketh oya so-called "IESL Engineers" lanam one tharam wada kala :lol: :lol: :lol:
    godak unta IT field ekath loku tharahak thiyenawane ithin kohomath salaries ehema godak honda nisa.
    ewa thamai ithin designation, title pitin yawanne.
    matanam title eka softare bass kiyala hambunath awlak na kala bila sape inna puluwan nam.
    IESL engineer puhu manne :lol: :lol: :lol:

    exactly :yes::D

    කිව්ව කතාව ඇත්ත .
    ලංකාවෙත් ඔහොමයි ලොකෙත් ඔහොමයි .
    අර පීටර් ඩි අල්මේදාට ඒ ලේවල්වත් නැහැ .

    ලොල්.. දැන් මෙතන බබා වෙන්න හැදුවට උබ ඒ කාලේ, අර ඉස්සර මිනිස්සු දේවත්වයෙන් සලකපු ඉංජිනේරු මහත්තුරු න්ගේ තත්වය මේ software කාරයෝ නිසා බාල්දු වෙනවාය කියා thread දාගෙන හමිනුනා නේද? :lol:

    මමත් ASE, SE, SSE ඉදලා තියෙනවා. ජොබ් ටයිටල් එක අපි දාගත්ත ඒවා නේවෙනේ, කම්පැනි එකෙන් නේ දෙන්නේ. මටනම් අදාල නැ මොකද මට ටයිටල් එක මොක උනත් software පැත්තට ආස හන්දා. ගොඩක් US කම්පැනි වල තියෙන ටයිටල් තමයි මෙහෙත් තියෙන්නේ. මොකද ලංකාවේ ඌට Software Developer කියලා client එක්ක මු Software Engineer කියන්න බැනේ.

    ගොඩක් පිටරට වල යන්නේ Software Engineer කියලා, අනික ලෝකේ තියෙන jobs එක්ක බැලුවාම Engineering Degree තියෙන උන්ගෙන් ඔක්කොම IT jobs පුරවන්න බැ. ඒකයි අනිත් Degree උන්වත් ගන්නේ. අනිත් රටවල් යන විදියට අපිට හැඩ ගැහෙන්න වෙනවා. නැතුව ලංකාවේ විදියට උන් වෙනස් වෙන්නේ නැනේ.

    එහෙම බැලුවෙත් IT කරන උන්ට title නැතිව තමයි ජොබ් කරන්න වෙන්නේ.

    Software Engineer - Engineers ලා ගේම ඉල්ලනවා
    Architect - ගෙවල් design කරන උන් ගේම ඉල්ලන පුලුවන්
    Principle Software Engineer - ඕන්නම් ඉස්කෝලේ ප්‍රින්සිපල්ලාට ගේම ඉල්ලන්න පුලුවන්
    IT Consultant - ඩොකාලත් ගේම ඉල්ලන් පුලුවන්. අපිට් ඉතුරු වෙන්නේ Software/IT/Tech/Associate වගේ කැලි විතරයි. :-)
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අයි තව ඉන්නේ Delivery Head ලා.. උන්ට Delivery කරන එවුන් ගේම අදින්න පුළුවන්...
    P, VP ලට එහෙම ඔය එහෙම ඔය එක එක සංගම් වල ඉන්න උන් ගේම අදින්න පුළුවන්.. මේවා එක්ක බැලුවම අර බාස් කෑල්ලක් වගේ තමා දාගන්න ඉතුරු වෙන්නේ...

    සතුට කියන්නේ laws, ගැසට්, මන්න, කැති, පොලු සේරම උස්සන් ඇවිත් දමල ගහන්නේ අර කොහෙවත් නැති software බාස් ලා හදපු platforms වල :rofl:
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ow man fb eke dakka UCSC sonnayoth senior software engineer kiyaagana daan innawa. company wala waraddane. engineering degree nathi unta engineer kiyala post denna. koheda ithin IESL eke inne looka ponnayone. unta adala dewal karanne na adala nathi reddawalmai karanne
    අන්න හරි බන් Engineer title එක දෙන්න කලින් උන් degree එක ගත්ත university එකේ world rank එකවත් බලන්න ඕන
    1500 ඇතුලේ වත් නැත්නං Engineer title එක දෙන්න හොඳ නෑ.
    සමහර සොන්නයෝ ලොරි ටෝක් දාන්නේ බැලුවම උන් degree ගත්ත සොන්න කැම්පස් මුල් 2000 ඇතුලෙ වත් නෑ
    හැබැයි oxford degree එකක් ගත්ත වගේ කතාව...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    ලොල්.. දැන් මෙතන බබා වෙන්න හැදුවට උබ ඒ කාලේ, අර ඉස්සර මිනිස්සු දේවත්වයෙන් සලකපු ඉංජිනේරු මහත්තුරු න්ගේ තත්වය මේ software කාරයෝ නිසා බාල්දු වෙනවාය කියා thread දාගෙන හමිනුනා නේද? :lol:

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මන් කිව්වෙ කම්පැණි ඔව්නර්ස් ලා ගැන .ඒ කිව්වෙ තොරතුරු තාක්ෂණ ක්ෂෙස්ත්‍රෙ ඉන්න ව්‍යවසායකයො ගැන .

    මන් ත්‍රෙඩ් එක දැම්මෙ යම් වෘතියක් ගැන .
    ත්‍රේඩ් එක මන් දැම්මෙ 2016 දි .
    දැන් මෙ 2021 .කාලය වෙනස් වෙලා .අදහස් වෙනස් වෙලා .මිනිස්සු පරිණත වෙලා ගොඩක් කාරණා වෙලා තියෙන්නෙ .

    වෙනස තෙරුම් ගන්න .සුවෙන් සිටින්න
     
    • Like
    Reactions: Master malli

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    මන් කිව්වෙ කම්පැණි ඔව්නර්ස් ලා ගැන .ඒ කිව්වෙ තොරතුරු තාක්ෂණ ක්ෂෙස්ත්‍රෙ ඉන්න ව්‍යවසායකයො ගැන .

    මන් ත්‍රෙඩ් එක දැම්මෙ යම් වෘතියක් ගැන .
    ත්‍රේඩ් එක මන් දැම්මෙ 2016 දි .
    දැන් මෙ 2021 .කාලය වෙනස් වෙලා .අදහස් වෙනස් වෙලා .මිනිස්සු පරිණත වෙලා ගොඩක් කාරණා වෙලා තියෙන්නෙ .

    වෙනස තෙරුම් ගන්න .සුවෙන් සිටින්න
    පරිනත වෙලා වැරැද්ද තේරුම් අරන් නම් හොදයි ඉතින් :yes: :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අන්න හරි බන් Engineer title එක දෙන්න කලින් උන් degree එක ගත්ත university එකේ world rank එකවත් බලන්න ඕන
    1500 ඇතුලේ වත් නැත්නං Engineer title එක දෙන්න හොඳ නෑ.
    සමහර සොන්නයෝ ලොරි ටෝක් දාන්නේ බැලුවම උන් degree ගත්ත සොන්න කැම්පස් මුල් 2000 ඇතුලෙ වත් නෑ
    හැබැයි oxford degree එකක් ගත්ත වගේ කතාව...
    ai e aluth criteria genne? sahena amaruwakne thiyanne criteria wenas karanna. washington accord eka degree kata thiyanawanam uni ranking eka 30,000 unath kisi prashnayak na. habai engineering wenna one. nattan heta anidda accountants lath engineer kiyala nama yatin dagani
     
    • Like
    Reactions: shenat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    මන් උගේ ගැන දන්නේ නැහැ..පොඩ්ඩක් විස්තර කියපන් මචන්.
    පොර ඒ කාලෙ නාට්ටි වල රඟපාලා තියෙනවා .
    පස්සෙ ඔය කූඹියො නාට්ටියෙන් තමා ආයෙ තරුණ කට්ටිය අතට හිට් උනෙ.
    එතකොට තමා දන්නෙ පොර අයි ටී කම්පැණිස් රන් කරන ඩයල් එකක් කියලා .

    ඔය ප්‍රොග්‍රැම් එකෙ තියෙනවා.
    පොර ඒ ලෙවල් වත් නැහැ. බාලතම්පො කියන කොමියුනිස්ට් නායකයා ගාව වෘතිය සමිතියක වැඩ කරලා තියෙනවා.
    ඒ පන්නරය තමාළු උදව් උනෙ පොරට .

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ai e aluth criteria genne? sahena amaruwakne thiyanne criteria wenas karanna. washington accord eka degree kata thiyanawanam uni ranking eka 30,000 unath kisi prashnayak na. habai engineering wenna one. nattan heta anidda accountants lath engineer kiyala nama yatin dagani
    Degree එක Software Engineering කියලා තිබ්බොත් මදිද උඹලට
    පලවෙනි 1500 වත් නැති සොකඩ යුනියකින් degree අරන් කියවන්න එනවා මෙතන :P
     
    • Haha
    Reactions: Ninja_X1

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මේකේ විදියට Engineering degree එකක් නැත්තන් Software Engineering ගැන ලියපු පොතක්වත් කියවන්න බැරි සීන් එකක් තියෙන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    මේකේ විදියට Engineering degree එකක් නැත්තන් Software Engineering ගැන ලියපු පොතක්වත් කියවන්න බැරි සීන් එකක් තියෙන්නේ.
    සිවිල් හැන්කොකා ත්‍රෙඩ් එකට බැස්සොත් ඔහොම තමා .
    ඌත් එරොසන් වගෙ .
    ත්‍රෙඩ් එකකට බැස්සොත් මෙගා ත්‍රෙඩෙකක් වෙනකන් ඇදගෙනමයි යන්නෙ .
     
    • Haha
    Reactions: ncpasan

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මේකේ විදියට Engineering degree එකක් නැත්තන් Software Engineering ගැන ලියපු පොතක්වත් කියවන්න බැරි සීන් එකක් තියෙන්නේ.
    පිස්සුද බන් මුට ඔනවිදිහට ලෝකේ වැඩ කරන්නේ නෑ
    අනික Software Engineering කියන්නේ IESL එකට අදාල field එකක් නෙමෙයි
    top 1500 වත් නැති සොකඩ යුනියකින් degree අරන් කියවන්න එන හාල්පාරුවෙක් මූ
     
    • Haha
    Reactions: Ninja_X1