මමත් ASE, SE, SSE ඉදලා තියෙනවා. ජොබ් ටයිටල් එක අපි දාගත්ත ඒවා නේවෙනේ, කම්පැනි එකෙන් නේ දෙන්නේ. මටනම් අදාල නැ මොකද මට ටයිටල් එක මොක උනත් software පැත්තට ආස හන්දා. ගොඩක් US කම්පැනි වල තියෙන ටයිටල් තමයි මෙහෙත් තියෙන්නේ. මොකද ලංකාවේ ඌට Software Developer කියලා client එක්ක මු Software Engineer කියන්න බැනේ.
ගොඩක් පිටරට වල යන්නේ Software Engineer කියලා, අනික ලෝකේ තියෙන jobs එක්ක බැලුවාම Engineering Degree තියෙන උන්ගෙන් ඔක්කොම IT jobs පුරවන්න බැ. ඒකයි අනිත් Degree උන්වත් ගන්නේ. අනිත් රටවල් යන විදියට අපිට හැඩ ගැහෙන්න වෙනවා. නැතුව ලංකාවේ විදියට උන් වෙනස් වෙන්නේ නැනේ.
එහෙම බැලුවෙත් IT කරන උන්ට title නැතිව තමයි ජොබ් කරන්න වෙන්නේ.
Software Engineer - Engineers ලා ගේම ඉල්ලනවා
Architect - ගෙවල් design කරන උන් ගේම ඉල්ලන පුලුවන්
Principle Software Engineer - ඕන්නම් ඉස්කෝලේ ප්රින්සිපල්ලාට ගේම ඉල්ලන්න පුලුවන්
IT Consultant - ඩොකාලත් ගේම ඉල්ලන් පුලුවන්. අපිට් ඉතුරු වෙන්නේ Software/IT/Tech/Associate වගේ කැලි විතරයි.