Principal Software Engineer සහ Tech Lead අතර වෙනස?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,601
    14,226
    113
    මට මෙහෙම දෙයක් තෙරෙනවා .ත්‍රෙඩ් එකට අදාල නොවෙන්න පුළුවන් .
    මෙ කිරියෙ ගොඩක් IT අයි ටී සම්බන්ධ කතා කරන්නෙ

    එක්කො කොළඹ යුනි එකෙ කම්පියුටර් සයන්ස් ඩිග්‍රි කරපු අය.
    එහෙම නැත්තම් ස්ලිට් ,ඉන්ෆොමැටික් හො වෙනත් ප්‍රයිවට් ඩිග්‍රි කරපු අය.
    අතරින් පතර ෆිසිකල් ෆැකල්ටි වල සයන්ස් ඩිග්‍රි කරපු අයත් නැතුවාම නොවෙ.

    ඒත් මොරටුව කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ඉංජිනියරින් ගිය උන් බෙහෙතකට වත් නැහැ .

    ඒ නිසා අයි ටී ගැන මොරටුවෙ නියොජනය අපෙ සිවිල් හැන්කොක් උතුමාණන් .

    උඹත් කොළඹ කැම්පස් ද ?
    ------ Post added on Mar 29, 2021 at 9:18 PM

    CSE එවුන් හිටිය හැබැයි උන්ට ජොබ් තියනවනේ ඒ නිසා IESL වෙනුවෙන් සටන් කරන්න එනවා අඩුයි

    wahama lankawa uk walin nawatha yatath karaganna kiyanna. hamogema prashna solved :(

    උඹ දවස තිස්සේ කියවන Washington accord signatory එකක් බං :lol:

    ECUK vs Jobless hankok :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    CSE එවුන් හිටිය හැබැයි උන්ට ජොබ් තියනවනේ ඒ නිසා IESL වෙනුවෙන් සටන් කරන්න එනවා අඩුයි
    උන්ව ඉතිං කම්පැණි වලින් හොයාගෙන නෙ එන්නෙ ?
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මට මෙහෙම දෙයක් තෙරෙනවා .ත්‍රෙඩ් එකට අදාල නොවෙන්න පුළුවන් .
    මෙ කිරියෙ ගොඩක් IT අයි ටී සම්බන්ධ කතා කරන්නෙ

    එක්කො කොළඹ යුනි එකෙ කම්පියුටර් සයන්ස් ඩිග්‍රි කරපු අය.
    එහෙම නැත්තම් ස්ලිට් ,ඉන්ෆොමැටික් හො වෙනත් ප්‍රයිවට් ඩිග්‍රි කරපු අය.
    අතරින් පතර ෆිසිකල් ෆැකල්ටි වල සයන්ස් ඩිග්‍රි කරපු අයත් නැතුවාම නොවෙ.

    ඒත් මොරටුව කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ඉංජිනියරින් ගිය උන් බෙහෙතකට වත් නැහැ .

    ඒ නිසා අයි ටී ගැන මොරටුවෙ නියොජනය අපෙ සිවිල් හැන්කොක් උතුමාණන්
    ------ Post added on Mar 29, 2021 at 9:18 PM
    :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    CSE එවුන් හිටිය හැබැයි උන්ට ජොබ් තියනවනේ ඒ නිසා IESL වෙනුවෙන් සටන් කරන්න එනවා අඩුයි

    උඹ දවස තිස්සේ කියවන Washington accord signatory එකක් බං :lol:

    ECUK vs Jobless hankok :rofl:
    kalin hitapu project eka maha ekaa awilla cancel kala gaman dan inna job ekath nathi wenawada UK wala samanyen :baffled:
    math ECUK ekata dala balanna one A/L certificate ekath ekka. nikamata awoth hema. amuthu ratakne

    haraka wage hina wewi innathuwa gihin linked in eka hadaganin. office clerklage linkedin uth oyta wada hodata thiyanawa
    ------ Post added on Mar 29, 2021 at 10:40 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,601
    14,226
    113
    kalin hitapu project eka maha ekaa awilla cancel kala gaman dan inna job ekath nathi wenawada UK wala samanyen :baffled:
    math ECUK ekata dala balanna one A/L certificate ekath ekka. nikamata awoth hema. amuthu ratakne

    නවත්තපු project එකේ structural engineer නේ? 😂

    ඔව් දාල බලපන්, ලංකාවේ වගේ නෙවෙයිනේ ඔය පොඩි නොදියුණු රටවල standards අඩුයි 🤣
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,395
    3,772
    113
    Colombo

    @hancok vihiuwata wath ube nama , xxx neme neda? :rolleyes:
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නවත්තපු project එකේ structural engineer නේ? 😂

    ඔව් දාල බලපන්, ලංකාවේ වගේ නෙවෙයිනේ ඔය පොඩි නොදියුණු රටවල standards අඩුයි 🤣
    :rofl:

    @hancok vihiuwata wath ube nama , xxx neme neda? :rolleyes:
    පොර තමයි 😂
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    CSE එවුන් හිටිය හැබැයි උන්ට ජොබ් තියනවනේ ඒ නිසා IESL වෙනුවෙන් සටන් කරන්න එනවා අඩුයි

    උඹ දවස තිස්සේ කියවන Washington accord signatory එකක් බං :lol:

    ECUK vs Jobless hankok :rofl:
    Muta job nati nisa irisiyawa,
    anith unta wala kapanna hadanne :P

    @hancok vihiuwata wath ube nama , neme neda? :rolleyes:
    onna onna ithin
    pora nan thamai dial eka habai real name use karana eka echchra hoda na neda
    muuth me athal ekak ganne. :D
    ------ Post added on Mar 30, 2021 at 8:26 AM
     
    Last edited by a moderator:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,805
    1
    15,097
    113
    because those are yet to be built. not all projects can be implemented with a single click like in your field. you are constantly showing your stupidity. if you want to argue, find facts and do so. i never argue things i have no competency of. this is why you cannot consider yourself as an engineer. because if you find about the IESL ethics code (which you have never heard of) you can learn that your way of assumptions and trying to engage in stupid arguments beyond your knowledge zone is wrong. if you want to call yourself an engineer, at least behave like one by following some of these lol
    https://iesl.lk/index.php?option=com_content&view=article&id=20&Itemid=138&lang=en

    no there are many. except for software engineers. my whole point
    • Civil (8445)
    • Mechanical (2735)
    • Electrical (3469)
    • Textile (220)
    • Telecommunication (107)
    • Production (117)
    • Mining Engineering and Earth Resources Engineering (380)
    • Mining (15)
    • Mechatronic (79)
    • Materials (299)
    • Marine (65)
    • Manufacturing (59)
    • Electronics (28)
    • Electronic & Telecommunication (1200)
    • Electrical & Electronic (486)
    • Earth Resources (52)
    • Computer (813)
    • Chemical (596)
    • Building Services (108)
    • Biomedical (28)
    • Agricultural (16)
    • Aeronautical (8)
    • No Discipline (966)
    ------ Post added on Mar 27, 2021 at 9:54 PM
    FYI - Chemical Engineering degrees are the worst I know. Especially from Moratuwa. There is a huge knowledge gap between them and the people from the Science Faculty. Chemistry Special students From science faculties are far ahead in terms of knowledge that's why they have more probability of getting scholarships from foreign universities. And People from Science faculties also working as Chemical Engineers in some companies. Analytical Chemists in Moratuwa have a hard time filling these knowledge gaps of inexperienced probationary lecturers from Engineering faculties. And most of these lecturers don't know how to google and always come with questions instead of searching. No research skills.

    Z-Score based on a Quota. Some people with High Z scores from Colombo are selected into Science faculties but some people from Nuwara Eliya or Badulla etc are selected into Engineering with lower Z-Scores. Therefore you cannot differentiate between 2 sets of people. Science faculty people who did Maths as a subject will go deeper in mathematics than Engineering students. If they did CS parallelly will do that too. IMO IESL should consider people who did maths in science faculties but work in an Engineering position, as an engineer. That is the fair option.
     
    • Like
    Reactions: hancok and ncpasan

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,395
    3,772
    113
    Colombo
    :rofl:

    පොර තමයි 😂
    Muta job nati nisa irisiyawa,
    anith unta wala kapanna hadanne :P

    onna onna ithin
    pora nan thamai dial eka habai real name use karana eka echchra hoda na neda
    muuth me athal ekak ganne. :D
    ------ Post added on Mar 30, 2021 at 8:26 AM
    huknwa dala, mama nikan guess karala damme. onna mama nama ain kala, ubalath edit karala ain karapan.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    huknwa dala, mama nikan guess karala damme. onna mama nama ain kala, ubalath edit karala ain karapan.
    ගෙස් කරන්න දෙයක් නැහැ ඌ තමා ඔය.
    මට මතකයි ඒ දවස් වල හැන්කොකාගෙ ෆොටො එකක මූණ කපලා අරන් එඩිට් කරපු ෆනි ගිෆ් එකකුත් ගියා.

    සිවිල් හැන්කොකා කියන්නෙ මොරටුව විශ්වවිද්‍යාලයෙ ගෞරවය ,ඉංජිනෙරු වෘතියෙ ගෞරවය වෙනුවෙන් සටන් කරන එකම අභීත සෙන්පතියා කිරියෙ ඉන්න .
    ඒ වෙනුවෙන් තම පු* උනත් දන් දීමට ඔහු සූදානම් .

    මේ ඔහු තම පු* පරදුවට තබා කිරිය තුළ සටන් වැදුනු අවස්ථා කිහිපයක් .

    Sri Lankan deep fake porn
    NSBM බුරිය
     
    • Haha
    Reactions: Mr.Thor and ncpasan

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,601
    14,226
    113
    ගෙස් කරන්න දෙයක් නැහැ ඌ තමා ඔය.
    මට මතකයි ඒ දවස් වල හැන්කොකාගෙ ෆොටො එකක මූණ කපලා අරන් එඩිට් කරපු ෆනි ගිෆ් එකකුත් ගියා.

    සිවිල් හැන්කොකා කියන්නෙ මොරටුව විශ්වවිද්‍යාලයෙ ගෞරවය ,ඉංජිනෙරු වෘතියෙ ගෞරවය වෙනුවෙන් සටන් කරන එකම අභීත සෙන්පතියා කිරියෙ ඉන්න .
    ඒ වෙනුවෙන් තම පු* උනත් දන් දීමට ඔහු සූදානම් .

    මේ ඔහු තම පු* පරදුවට තබා කිරිය තුළ සටන් වැදුනු අවස්ථා කිහිපයක් .

    Sri Lankan deep fake porn
    NSBM බුරිය
    කොකා නටන එක නේද? @charith84 මෙන්න මූ තමයි ඕක හැදුවේ :rofl:
     
    • Haha
    Reactions: BruceWayne92