මට මෙහෙම දෙයක් තෙරෙනවා .ත්රෙඩ් එකට අදාල නොවෙන්න පුළුවන් .
මෙ කිරියෙ ගොඩක් IT අයි ටී සම්බන්ධ කතා කරන්නෙ
එක්කො කොළඹ යුනි එකෙ කම්පියුටර් සයන්ස් ඩිග්රි කරපු අය.
එහෙම නැත්තම් ස්ලිට් ,ඉන්ෆොමැටික් හො වෙනත් ප්රයිවට් ඩිග්රි කරපු අය.
අතරින් පතර ෆිසිකල් ෆැකල්ටි වල සයන්ස් ඩිග්රි කරපු අයත් නැතුවාම නොවෙ.
ඒත් මොරටුව කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ඉංජිනියරින් ගිය උන් බෙහෙතකට වත් නැහැ .
ඒ නිසා අයි ටී ගැන මොරටුවෙ නියොජනය අපෙ සිවිල් හැන්කොක් උතුමාණන් .
උඹත් කොළඹ කැම්පස් ද ?
------ Post added on Mar 29, 2021 at 9:18 PM
CSE එවුන් හිටිය හැබැයි උන්ට ජොබ් තියනවනේ ඒ නිසා IESL වෙනුවෙන් සටන් කරන්න එනවා අඩුයි
wahama lankawa uk walin nawatha yatath karaganna kiyanna. hamogema prashna solved![]()
උඹ දවස තිස්සේ කියවන Washington accord signatory එකක් බං

ECUK vs Jobless hankok




