මචන්ලා මට තියනවා පිටු ලොකු ගණනක Print out වගයක් ගන්න. කොලබ අවට අඩුවට print out ගන්න පුළුවන් තැන් මොනවද තියෙන්නේ ? දන්නවා නම් ගණන් එහෙමත් කියනවද ? අඩු quality උනාට අව්ලක් නෑ. දන්නේ නැත්නම් Bump එකක්වත් දාමු. පුළුවන් විදියට මම Rep දෙන්නම්.
යකෝ විස්තර සහිතව දාපිය..
මොනවද ප්‍රින්ට්? සයිස් එක මොකක්ද?
කලු සුදු / කලර්ස් ද?
කොන්ටිටි එක මොකක්ද?
ගිය සිකුරාද ප්‍රින්ටෞට් වගයක් ගැහුව..
බ්ලැක් ඇන්ඩ් වයිට් A4 එහෙකට පහලොවක් ගත්ත සිඞ්හලු හන්දියෙ කඩේ..
කලර්ඩ් එකක් 30ක් කිව්ව :O
ඒ මදිවට ඒ යකා A4 එකේ එක පැත්තයි ගහල තියෙන්නෙ..
Size A4. Black & white 120 pages. Coloured ewa nam 50 pgs wage.
A. සිරියා;17957901 said:umba inne koheda?
British council එක ලග තියෙනව place එකක්. හරියටම බම්බ හන්දියේ duplication road එකේ ඉදන් කොල්ලුපිටිය පැත්තට හෝල්ට් බාගයක් විතර එනකොට කහපාට ගාපු බිල්ඩින්ග් එකක් මාර ගහක් එක්ක. එතන ඉස්සර 2.50 දැන් 4ක් විතර ඇති. තනි පැත්ත දෙපැත්ත ඕන විදියට පුලුවන්. Queens එකට පොඩ්ඩක් මෙහාට වෙන්නෙ පාරෙ අනිත් පැත්තෙ තියෙන්නෙ.Colombo awata place ekak ok ban. Narahenpita/ Borella/ Bamba wage nam wadaath hoda.
Bamba thanak thiyenawa...
assignment or student lage wada walatanam a4 1 k 2 Rs walata gahanawa.
non Student nam 2.50 k wenawa.
color 5 k wenawa..
Bamba Dialog Arcade eka pahu karala duplication road eke bamba color light eka paththata enna one...
enakota color light ekata 100 m withara kalin paare dakunu paththe thiyenawa pot eka. gahak assen padipelak naginna one 2nd floor ekata.
British council එක ලග තියෙනව place එකක්. හරියටම බම්බ හන්දියේ duplication road එකේ ඉදන් කොල්ලුපිටිය පැත්තට හෝල්ට් බාගයක් විතර එනකොට කහපාට ගාපු බිල්ඩින්ග් එකක් මාර ගහක් එක්ක. එතන ඉස්සර 2.50 දැන් 4ක් විතර ඇති. තනි පැත්ත දෙපැත්ත ඕන විදියට පුලුවන්. Queens එකට පොඩ්ඩක් මෙහාට වෙන්නෙ පාරෙ අනිත් පැත්තෙ තියෙන්නෙ.
Bamba thanak thiyenawa...
assignment or student lage wada walatanam a4 1 k 2 Rs walata gahanawa.
non Student nam 2.50 k wenawa.
color 5 k wenawa..
Bamba Dialog Arcade eka pahu karala duplication road eke bamba color light eka paththata enna one...
enakota color light ekata 100 m withara kalin paare dakunu paththe thiyenawa pot eka. gahak assen padipelak naginna one 2nd floor ekata.