British council එක ලග තියෙනව place එකක්. හරියටම බම්බ හන්දියේ duplication road එකේ ඉදන් කොල්ලුපිටිය පැත්තට හෝල්ට් බාගයක් විතර එනකොට කහපාට ගාපු බිල්ඩින්ග් එකක් මාර ගහක් එක්ක. එතන ඉස්සර 2.50 දැන් 4ක් විතර ඇති. තනි පැත්ත දෙපැත්ත ඕන විදියට පුලුවන්. Queens එකට පොඩ්ඩක් මෙහාට වෙන්නෙ පාරෙ අනිත් පැත්තෙ තියෙන්නෙ.
ඌට සමනලය කියල නේද බන් කියන්නේ
? මාත් එතනින් printouts අරන් තියෙනව 
B/W print out එකකට රුපියල් 2ක් වගේ ගන්නේ බුවා

print karanawanam wedi athi ban 8ta wada