Printer එකක් ගන්න උදව්වක් ඕන

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Pantum eka hodai... Mama Pantum ekak aran dunna nangita... Assignment print karanna... A4 ream 3k wage print kara eka toner eken... Printer eka 8500... Toner eka apu ekenma thamai Sheets 1500k wage print kare.. lagadi toner ekak damma.. 7000k wage una..

    KOSANDPOL kiwwa wage unge 3 in 1 eka ganin wiyadam karanna puluwannam..
     
    • Like
    Reactions: kosandpol

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගන්නවනම් ඔය රු 4000/- 5000/- තියෙන එව්ව ගන්න එපා ඉන්ක් කාටිලේජ් දාන්න ඊට වැඩිය ගානක් යනව
    පුළුවන්නම් Epson L සීරියස් එකක් ගනින් ජීවිත කාලෙම පාවිච්චි කරන්න පුළුවන් කිසි අවුලක් නැතිව ගානනම් 20000/- වැඩියි
     
    Chatterbox

    Member
    Jan 7, 2019
    21
    1
    0
    Pantum eka hodai... Mama Pantum ekak aran dunna nangita... Assignment print karanna... A4 ream 3k wage print kara eka toner eken... Printer eka 8500... Toner eka apu ekenma thamai Sheets 1500k wage print kare.. lagadi toner ekak damma.. 7000k wage una..

    KOSANDPOL kiwwa wage unge 3 in 1 eka ganin wiyadam karanna puluwannam..

    Thanks
     
    Chatterbox

    Member
    Jan 7, 2019
    21
    1
    0
    ගන්නවනම් ඔය රු 4000/- 5000/- තියෙන එව්ව ගන්න එපා ඉන්ක් කාටිලේජ් දාන්න ඊට වැඩිය ගානක් යනව
    පුළුවන්නම් Epson L සීරියස් එකක් ගනින් ජීවිත කාලෙම පාවිච්චි කරන්න පුළුවන් කිසි අවුලක් නැතිව ගානනම් 20000/- වැඩියි

    Thanks machan
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    color print witharak gannawanam laser ekak hoda nadda 14000k withara wenne
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    හොද 3-in-one (print, scan, photocopy) InkJet ප්‍රින්ටර් මොනාද තියෙන්නේ? :):):)

    මේ printers දෙක ගැන මොකද හිතන්නේ ? :cool::cool::cool::cool:

    • මේ printer දෙකේ මොනාහරි කේස් තියනවද? :eek::eek:
    • රීෆිල් කෝස්ට් එක කොහොමද? :eek::eek:
    • අඩුවට ගන්න තැන් මොනාද? (barclays එකට වඩා) :nerd::nerd:

    Rep++
     
    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    Colour and low cost: HP Desket
    Laser nam: Canon LBP6030

    me dekema awrudu ganak wada karala thiyanwa
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ගෙදරකට සෙට් වෙන්නෙ නෑ නේද මචං
    සල්ලි අච්චු ගහනවනම් වගේ හොදා;)

    Naha ban home use aulak naha black only man kiyanne mamat use karanawa print nm athi wenda ganda puluwan
     
    Chatterbox

    Member
    Jan 7, 2019
    21
    1
    0
    හැමෝටම ස්තූති එහෙනම් මේ ගැන දුන්න අදහස් වලට. Printer එකේ වැඩේ හරි ගියා. :D:yes:
     
    • Like
    Reactions: whizzkid

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    හැමෝටම ස්තූති එහෙනම් මේ ගැන දුන්න අදහස් වලට. Printer එකේ වැඩේ හරි ගියා. :D:yes:
    Gaththu printer eka kohomada ? kiyak unada ? refill cost eka kiyak venavada ? math ganna inne need help