නිතරම use වෙන්නෙ නැ .ඒත් 3in one facility ඕන.. එහෙම බැලුවොත් මොකද්ද ගන්න හොද?
047 Active member Jul 4, 2007 426 148 43 Aug 18, 2020 #61 නිතරම use වෙන්නෙ නැ .ඒත් 3in one facility ඕන.. එහෙම බැලුවොත් මොකද්ද ගන්න හොද? Reactions: meeka
mdrc111 Well-known member Oct 13, 2009 5,539 1,504 113 දක්ශින දේශය Dec 1, 2020 #62 mamath gaththa L3110
J Janithsl88 Well-known member Jul 3, 2012 2,595 4,927 113 Nowhere Dec 1, 2020 #63 Brother printers ,
meeka Well-known member Oct 1, 2008 5,473 6,330 113 Apr 3, 2021 #64 Chatterbox said: Printer එකක් ගන්න උදව්වක් ඕන පොඩි එකාගේ ඉස්කෝලේ Homework එකතු වෙලා printout ගන්න විදියක් නැතුව. ප්රශ්නයක් නැතුව දිගටම Use කරන්න, සාධාරණ ගානකට තියෙන recommend කරන්න පුළුවන් printer එකක් කියමුද මචන්ලා දන්න විස්තරත් එක්ක. ලොකු උදව්වක් ගන්න පුළුවන් හොද තැන් ටිකකුත් දැනගන්න ඕන. Click to expand... Bump
Chatterbox said: Printer එකක් ගන්න උදව්වක් ඕන පොඩි එකාගේ ඉස්කෝලේ Homework එකතු වෙලා printout ගන්න විදියක් නැතුව. ප්රශ්නයක් නැතුව දිගටම Use කරන්න, සාධාරණ ගානකට තියෙන recommend කරන්න පුළුවන් printer එකක් කියමුද මචන්ලා දන්න විස්තරත් එක්ක. ලොකු උදව්වක් ගන්න පුළුවන් හොද තැන් ටිකකුත් දැනගන්න ඕන. Click to expand... Bump
C chami7620 Active member Sep 7, 2012 329 65 28 Apr 4, 2021 #65 Ink tank ekak ganna,printout wedi nisa inkjet ganna epa aparade,anika initial cost eka wedi unta operational cost eka adui
Ink tank ekak ganna,printout wedi nisa inkjet ganna epa aparade,anika initial cost eka wedi unta operational cost eka adui