Printer එකක් ගන්න උදව්වක් ඕන

netnet

Well-known member
  • Oct 6, 2016
    9,618
    8,350
    113
    මටත් එකක් ගන්න ඔන බන් පොඩි උන්ගේ වැඩ වලට.
    3 ඉන් 1 එක තමා හරියන්නේ. අඩුම ගානකට එකක් අබාන්ස්, සොෆ්ට්ලොජික් වගේ තියේද බන්
     
    pulasthihansi

    Junior member
  • Mar 13, 2009
    319
    6
    18
    Around 27000.00 Can buy Brother T300.Very Good Condition.

    Durability,Performance,Print Quality,Scan.
    I have 2 Machines For Use my Office Work.I brought that Before 2 Years.
     
    Chatterbox

    Member
    Jan 7, 2019
    21
    1
    0
    රෝසි ආච්චි;25362239 said:
    g1000 nam ganna epa , jarawak. mama ekak aran 6 month wath use kare na dan paththaka dala thiyenawa :angry: l130 eka thawama hodata wada

    Thanks machan. තැන්ක්ස් මචන් cannon හොද නැද්ද?
     
    Chatterbox

    Member
    Jan 7, 2019
    21
    1
    0
    mama use karanne HP315 INK TANK Printer ekak
    ada dawasatama 150 printouts gaththa
    me month eka athulatha 1000+ wage aran thiyanawa
    Thawama first refil ekennma
    hebei ink tank gannawa nam digatama use karanna one

    තැන්ක්ස් මචන් කොහෙන්ද උබ ඕක ගත්තේ? කීයක් උනාද?
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මෙහෙමයි. පොඩි උන්ගෙ වැඩවලට නම් color printer එකක්ම ගන්න.
    3 In 1 එකක්ම ගන්න. ඒක නිකන් පොටෝකොපි මැශින් එකක් ගෙදර තියෙනව වගේ. අනික දැන් එන ගොඩක් ඒව 3 in 1 තමයි. මොකක් ගත්තත් cartridge එකකින් කොල 100ක් වගේ තමයි ගන්න පුලුවන්. අන්න ඒක තමයි වැදගත්ම දේ ගන්න කලින් හොයල බලන්න තියෙන්නෙ.
    සමහර ගාන අඩු printers වල cartridge දෙක මාරු කරන්න printer එක ගත්තු ගානට වඩා වැඩි වියදමක් යනව. අපේ ගෙදර තියෙන එකෙත් මේ දවස් වල color cartridge එක ඉවර වෙලා ගන්න විදියක් නැතුව ඉන්නෙ. (අපෙත් පොඩි උන්ගෙ homework ගොඩගැහිල මේ දවස්වල)
    අනිත් කාරනේ තමයි ink refill කරන එක එච්චර සාර්ථක නෑ. එකපාරක් මම කරල, අන්තිමට printer එකේ head එක සවුත්තු උනා. හොඳ වෙලාවට රු. 2000/-ක් දීල ඒක හදාගන්න පුලුවන් උනා. නැත්නම් වෙන්නෙ printer එක පිටින් විසික් කරන්න.
    කොළඹ කෙනෙක් නම් ඉතින් ඕව ගන්න තියෙන හොඳම තැන unity plaza තමයි.
     
    Chatterbox

    Member
    Jan 7, 2019
    21
    1
    0
    Epson Inkjet L3110 P/S/C Printer එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? මේක කොහොමද?
     
    ඔව් 3 in 1 එකක් වගේ තම හරියන්නේ. තැන්ක්ස් මේ විස්තර වලට.::yes:
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    matath ona 3 in one printer ekak ganna.... :yes::yes:

    poddak hoda models tikaka reviews denna puluwanda?:cool::cool::cool:

    Rep++ denu lebe... ;);););)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් 3 in 1 එකක් වගේ තම හරියන්නේ. තැන්ක්ස් මේ විස්තර වලට.::yes:
    consider toner prices as well. These days, the toners are more expensive than the printer..