මචන් මගේ ඔය පොඩි පොඩි වැඩ වලට නිවසට printer එකක් ගන්න ඕනා
business වැඩ වලට නෙවි නිසා ගැන අඩුවට එකක් ගන්න බැලුවේ
හැමදාම නම් print ගන්නේ න එක නිසා ගොඩක් කාලයක් පාවිචිකරන්න පුළුවන් වෙනත් ඕනා
මම ඉස්ස්සර කරේ කඩෙන් ගන්න එක අපේ area එකේ රු 10 වෙන්ව එක නිසා පාඩුයි එක
මොනවද හොද ඒවා....
නිවසට සරිලන එකක උනොත් හොදයි
අඩු මුදලක් වෙන්න ඕනා
දුවිලි ප්රශ්න අඩු එකක් නම් ගොඩක් හොදයි
දැනට පවිච්ච්කරන කෙනක් නම් ඔයාගේ අදහස් දක්වන්න
සතියකට ප්රින්ට් 2-3 වගේ ගන්න තියෙන්නේ
බම්ප් එකක් වත් දාලා යන්න හොදේ

Last edited:

awurudu 1.5 withra thama sample toner cartridge eka,normally gedara print karanwa habai