Printer එකක් ගන්න ඕන...

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    mage gaddima dena eka prints 900i passe ganna loku ekak nm 1500 prints da kohedo.original eka nm Rs6000k wage une ekale but refil puluwn Rs2500k wage man kadekin ahuwa.thama mage tiyenne original sample eka iwara wenakan puluwn ehema kalayak na bn.kisi karadayak na hena speed inkject wage theenna nagena hira wela karadara na.

    dan Samsung ML series eke aluth ewa tiyenwa poddak balapn

    low ma price kiyada oya wage printer wala
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මම ගත්තෙ Canon (MP276) එකක්, බඩු අවුලක් නෑ. කාට්‍රිජ් ඉවර වෙලා අලුත් සෙට් එකට 5600ක් ගියා. ප්‍රින්ටර් එක 9000. Refill කරන්න පුලුවන් 200ට නමුත් වැඩිය ප්‍රින්ට් ගන්න බෑ.

    Scan thiyenawa NO fax
     

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    Canon IP 2772 Good for Home use price Range 4500- 4900 (Mcenter price 4900)

    ehmada inject ekak neda,kochra kal catilage use karanna puluwanda print out kiyak ganna puluwan da machan refill karana kiyak yawida


    thanks

    මම ගත්තෙ Canon (MP276) එකක්, බඩු අවුලක් නෑ. කාට්‍රිජ් ඉවර වෙලා අලුත් සෙට් එකට 5600ක් ගියා. ප්‍රින්ටර් එක 9000. Refill කරන්න පුලුවන් 200ට නමුත් වැඩිය ප්‍රින්ට් ගන්න බෑ.

    Scan thiyenawa NO fax

    print mokara tika kalayak thibunoth aul wenwada