මාමි කියනවටද, නැත්නම්....මීමා කියනවටද කැමති?
වෙලාවේ හැටියට තමා ඉතින්.

මාමි කියනවටද, නැත්නම්....මීමා කියනවටද කැමති?

මේක ගෙන්න මමද සම්මාදම් වූ බව මහත් වූ ආඩම්බරෙන් යුතුව පවසමි![]()

මේක ගෙන්න මමද සම්මාදම් වූ බව මහත් වූ ආඩම්බරෙන් යුතුව පවසමි![]()
තෑන්ක්ස් ඈ..

pcb print karala theyena paper eka normal photocopy paper da?specila paper ekakda?![]()
inkjet photo paper පේපර් ගහල තියෙන්නේ මචෝ. ගොඩක් පොත් කඩවල තියනවා.
ආ මම දැන් දැක්කේ inkjet photo paper අව්ලක් නෑ![]()
මට පේන්නේ Sticker Paper එකක වගේ .... Printer එකට බුදු සරණයි එහෙනම් .... Printer එකේ Drum එක මැරෙන්ට අත ලගයි ..උරාජ් ලෑස්තිවෙලා හිටපන් Warranty දෙන්ට .....![]()
photo paper එකක්.
ඕක ගැහුවට ඩ්‍රම් වලට මොකුත් වෙන්නේ නෑ..
කාපිය යකෝ මාව........මාමි කියන් එකෙක් හරි ආවොත්, ඌට සීයට දෙසීයක් වැඩියෙන් ගණන් කියන්නේ......
![]()

⇐Fezomiun⇒;15595543 said:Keeyak adu kalada thread ekak dannam kiwwama![]()

"මේ කිසිම දෙයක් ලියන්න යුරාජ් අයිය කිව්වේ නෑ කියලත් කියන්න ඕනේ.සල්ලි ටික ඩැහැගන්න බලන් ඉන්න එවුන් ගොඩේ නියම විදියට වෙළඳාමක් කරන හොඳ කෙනෙක් නිසයි මේක දැම්මේ."
![]()

රිදිලා™කාපිය යකෝ මාව........මාමි කියන් එකෙක් හරි ආවොත්, ඌට සීයට දෙසීයක් වැඩියෙන් ගණන් කියන්නේ......
![]()

"මේ කිසිම දෙයක් ලියන්න යුරාජ් අයිය කිව්වේ නෑ කියලත් කියන්න ඕනේ.සල්ලි ටික ඩැහැගන්න බලන් ඉන්න එවුන් ගොඩේ නියම විදියට වෙළඳාමක් කරන හොඳ කෙනෙක් නිසයි මේක දැම්මේ."
![]()

ahh uraj MAAME.....
මොකද මේ මහ රෑ..... උඹව දොට්ට දැම්මද කුකුලෝ....?? 