ඔව් ඔව් අපේ යුරාජ් මාමිගේ කඩේ තමා. 

http://www.elakiri.com/forum/member.php?u=1489
මං යුරාජ් මාමිව අඳුර ගත්තේ එලකිරි පල්සර් ක්ලබ් එකෙන්.
හොඳ ෆ්‍රෙන්ඩ්ලි අයිය කෙනෙක්
(මාමි කෙනෙක්
)
ගොඩක් අය Tech Smart Lanka එකෙන් එක එක ඒව ගත්ත නිසා මාත් ඔන්න ප්‍රින්ටරයක් ගත්ත.
කිව්ව ගමන් ගෙනත් දුන්න නිසා මාත් ඔන්න පරක්කු නොවී අදම තාත්ත එක්ක ගිහින් අරන් ආවා.
මේ තියෙන්නේ බඩු.පැකින්වත් කඩල නැතුව තිබ්බේ. එවෙලෙම තමා ඔන් කරල බැලුවෙත්.
මේක ගත්තේ අපේ ගෙදර වැඩ වලට සහ මගේ PCB ප්‍රින්ටිං වැඩ වලට.ඒ කිව්වේ මේ වගේ ඒව.
යුනිටි එකේ වොරන්ටි ගැන experience හොඳට තියන නිසයි
ඔරිගිනල් ඒජන්ට්ගෙන් වොරන්ටි හම්බවෙන නිසයි යුරාජ් අයියගෙන් ගත්තේ. ඒජන්ට්ගෙ ගානට වඩා අඩු ගානකට.
දෙන්නේ ඒජන්ට්ගේ වොරන්ටි එක නිසා අපිට කෙලින්ම ඒජන්ට්ගෙ සර්විස් සෙන්ටර් එකට ගිහින් දෙන්න පුලුවන්. ආයි වාත විල්ලක් නෑ
යුරාජ් අයියගෙන් බඩු ගත්ත අනිත් හැමෝම කියනව වගේ කියන්න තියෙන්නේ විශ්වාසයෙන් බඩුවක් ගන්න පුලුවන් හොඳ සර්විස් එකක් දෙන කෙනෙක් කියලයි. ඕන කෙනෙක්ට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක්.

මේ ත්‍රෙඩ් එක දැම්මේ වෙන මොකකටවත් නෙමෙයි එලකිරියේ අයට බය නැතුව සාධාරණ ගානකට ඔරිගිනල් වොරන්ටි පිට හොඳ සර්විස් එකක් එක්ක බඩුවක් ගන්න තැනක් තියනව කියල කියන්නයි.

මේ කිසිම දෙයක් ලියන්න යුරාජ් අයිය කිව්වේ නෑ කියලත් කියන්න ඕනේ.
සල්ලි ටික ඩැහැගන්න බලන් ඉන්න එවුන් ගොඩේ
නියම විදියට වෙළඳාමක් කරන හොඳ කෙනෙක් නිසයි මේක දැම්මේ.
දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියල හිතනව.
PS:-යුරාජ් අයිය හරිම කැමතියි මාමි කියල කතා කරනවට.
ඒ හින්දා ඕගොල්ලොත් ගියොත් මතක ඇතුව හයියෙන් මාමි කියල කතා කරන්න.
තව ඩිස්කවුන්ට් එකක් දාගන්න පුලුවන් වෙයි. 

http://www.elakiri.com/forum/member.php?u=1489
මං යුරාජ් මාමිව අඳුර ගත්තේ එලකිරි පල්සර් ක්ලබ් එකෙන්.

හොඳ ෆ්‍රෙන්ඩ්ලි අයිය කෙනෙක්
(මාමි කෙනෙක්
)ගොඩක් අය Tech Smart Lanka එකෙන් එක එක ඒව ගත්ත නිසා මාත් ඔන්න ප්‍රින්ටරයක් ගත්ත.

Last edited: