Printer from Tech Smart lanka

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාපිය යකෝ මාව........ :angry: මාමි කියන් එකෙක් හරි ආවොත්, ඌට සීයට දෙසීයක් වැඩියෙන් ගණන් කියන්නේ...... :angry:

    රිදිලා දුවගෙන ඇවිත් රිප්ලයි කරලා..:lol::lol::lol::baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    මචං උබ ප්‍රින්ට් කරන්න ගන්න කොලේ මොකක්ද (PCB වලට)
    ග්ලොසි ෆොටෝ පේපර් එකද ?
    මගේ ගව ලේසර් එකක් නෑ බං ප්‍රින්ට් කරන තැන්වල හරක් වෙන කොළ ජාති දාන්න බයයි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල අපේ එකෙක්ට සහයෝගයක් දීම ගැන උබට තැන්ක්ස්

    අපේ එකෙක් ගොඩ යනවනම් එච්චරයි කොහොමෙන් කොහොම හරි

    තෑන්ක්ස් හැමෝටම. මාත් දන්න හැමෝටම කියන්නේ යුරාජ් අයියගෙන් බලන්න කියල තමා. :)
    බිස්නස් සාර්ථක කරගන්න පුලුවන් උදව්වක් දෙනව. සර්විස් එකනම් කොහොමත් එල:):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං උබ ප්‍රින්ට් කරන්න ගන්න කොලේ මොකක්ද (PCB වලට)
    ග්ලොසි ෆොටෝ පේපර් එකද ?
    මගේ ගව ලේසර් එකක් නෑ බං ප්‍රින්ට් කරන තැන්වල හරක් වෙන කොළ ජාති දාන්න බයයි

    ඔව් මචෝ දැන්නම් ගහන්නේ කොඩැක් එකක. :yes::yes:මං නම් ගෙවල් ගාව කොමියුනිකේෂන් එකේ අක්කට අවුලක් වෙන්න්නේමනෑ කියල යංතං ප්‍රින්ට් කරගත්ත මෙච්චර කල්.:P
    මට හොඳටම ෂුවර් ඔයිට වඩා ලාබ විදියට ගහන්න කොලයක් හොයාගන්න පුලුවන් මට කරල බලන්න වෙලාවක් නෑ මේටිකේ.:yes:

    ලැමිනේටිං මැෂින් එකකුත් තියනවනම් නියමෙටම හදන්න පුලුවන් ලේසියෙන්ම.:yes::yes::D
     

    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    good to see "our people" in the business. I will be also visiting this shop soon as I also need to get some stuff for my desktop pc.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ela //// ube shop eka khda thiyanne... danna eun okkoma ewannam man

    යුරාජ් අයියගේ ෂොප් එක තියෙන්නේ මචෝ මාලඹේ හන්දියේ. වරුන ෆාමසිය උඩ තට්ටුවේ.. එල්.බී ෆිනෑන්ස් එක ඉස්සරහ.:)
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    elaaaaaaaaa......... Jaya wevaaaaaaaaaaa..............!!!!!

    mamat next time e patte giyama maami kiyanna onaaa..........!!!!!!!!!!:P:P:P:P:P:P:P:P