PRINTER HELP

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    ඔන්න උදවු කරපු හැමෝටම වගේ රේප් වලින් සැලකුවා :P
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ip2772.jpg



    canon ip 2770 okath man laga thiyenne.

    inkshop eken gaththe borelle. 10400/- wage mathaka gana :confused: call karala balanna

    mewa quality naha bun normal home use num ganin inject ekak Economical model ekak
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    sirawata bn mekak ape ofs eke thiyenne molo rahak na ganna nam epa..

    Mchan Hp eka patta quality ikn ekakin 100 wage print ganna puluwa

    හොදම එක නම් පොඩි Laser Printer (minimum 15,000-20,000) එකක් තමයි එක වර Cartridge එකට වැඩි ගානක් ගෙවන්න වුනත් cost/paper අඩුයි. නමුත් ගෙදර මසයකට 20/30 pages වගෙ නම් ගන්නේ මගේ එක හොදටම හොදයි. :yes:

    Laser or DeskJet ඇරෙන්න එනෙක් කිසිම එකක් මම අනුමත කරන්නේ නැහැ :yes:

    Printකරාම රෙද්ද අතට එනවා:rofl: අරගෙන දුක්වෙන්න එපා:oo: