Printer problem

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    Mama Canon 6230 laser printer eka metropolitan eken giya sathiye gaththa. Eke legal size tikak rough kola wala print gannakota , a print wechcha akuru athin alluwama makenawa. Mekata mokada karanne ?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Heater Roller එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. සාමාන්‍ය photocopy කොල වල ගන්න printout හොඳට තියෙනවද? Rough කොලේ දැම්මම drum එක සවුත්තු වෙනවා. ඒකට හොඳ බබල්ජෙට් එකක්.

    මෙහෙම කරල බලන්න, ඔය මොනව හරි ප්‍රින්ට් 10 ක් විතර අරගෙන හීට් එක බහින්න කලික් රෆ් පේපර් එක දාල ප්‍රින්ට් එකක් අරගෙන බලන්න.
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    Heater Roller එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. සාමාන්‍ය photocopy කොල වල ගන්න printout හොඳට තියෙනවද? Rough කොලේ දැම්මම drum එක සවුත්තු වෙනවා. ඒකට හොඳ බබල්ජෙට් එකක්.

    මෙහෙම කරල බලන්න, ඔය මොනව හරි ප්‍රින්ට් 10 ක් විතර අරගෙන හීට් එක බහින්න කලික් රෆ් පේපර් එක දාල ප්‍රින්ට් එකක් අරගෙන බලන්න.

    Normal A4 wala nam awlak na. Heater roller eka hadaa ganna puluwan ledakda?
     
    Habai hama thissem a vidiyata kola apathe yawala heat kara kara print gannath bane.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Normal A4 wala nam awlak na. Heater roller eka hadaa ganna puluwan ledakda?

    ඔය ප්‍රින්ටර් එකට සුදුසු කොල වර්ගය ඒ ප්‍රින්ටරේට දුන්න පොතේ හරි පෙට්ටියේ හරි ලියල ඇති. ඒකට හරියන විදිහට තමයි හීටර් රෝල හදල තියෙන්නේ. සෙටින්ස් වල thick paper select කරල බලන්න. සමහර විට හරි යයි.

    Habai hama thissem a vidiyata kola apathe yawala heat kara kara print gannath bane.

    ඔව්, ඒක නිතර කරන්න බෑ. මම කිව්වේ අවුල මොකද්ද කියල හොයාගන්න ඕන නිසා
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    ඔය ප්‍රින්ටර් එකට සුදුසු කොල වර්ගය ඒ ප්‍රින්ටරේට දුන්න පොතේ හරි පෙට්ටියේ හරි ලියල ඇති. ඒකට හරියන විදිහට තමයි හීටර් රෝල හදල තියෙන්නේ. සෙටින්ස් වල thick paper select කරල බලන්න. සමහර විට හරි යයි.

    Leagal size thick kola printing walata recomand karalamai metroolitan un meka dunne. Printer eke nam thick paper select karanna ba. Lap eken ehema select karanna puluwanda ?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ඔය ප්‍රින්ටර් එකට සුදුසු කොල වර්ගය ඒ ප්‍රින්ටරේට දුන්න පොතේ හරි පෙට්ටියේ හරි ලියල ඇති. ඒකට හරියන විදිහට තමයි හීටර් රෝල හදල තියෙන්නේ. සෙටින්ස් වල thick paper select කරල බලන්න. සමහර විට හරි යයි.

    Leagal size thick kola printing walata recomand karalamai metroolitan un meka dunne. Printer eke nam thick paper select karanna ba. Lap eken ehema select karanna puluwanda ?

    එහෙනම් ඕක හරි යන්නෙ නෑ. ප්‍රින්ටර් එකේ සොෆ්ට්වෙයාර් එක් ඉන්ස්ටෝල් කරලත් තික් පේපර් සිලෙක්ට් කරන්න බැරි නම් ඔය ප්‍රින්ටරෙන් රෆ් පේපර් පින්ට් කරන්න බෑ... කොහොමත් පොඩි ප්‍රින්ටර් වලින් හොඳ ෆොටෝ කොපි පේපර් විතරයි ප්‍රින්ට් කරන්න පුළුවන්.

    ලෝයර්ස් ලා, ප්ලෑන් අඳින අය ඕකට ගන්නේ බබල් ජෙට් ප්‍රින්ටර් එකක්. නැත්නම් ලොකු ෆොටෝ කොපි එකක් ගන්න වෙනවා.