ai ban breaking bad naththe
![]()

වඩෙ කියන්නෙ කොච්චර බෑලුවත් එපා වෙන්නේ නෑ නේ

කොහොමද අරූ ගේ බෙල්ලට ගෑරුප්පුව තියල බ්ලූ ප්‍රින්ට් ඉල්ලං ඇගේ පච්ච කොටං අපේ එකෙක් යන හැටි අගුණකොලේට.......ප්‍රිසන් බ්‍රේක් අඟූනකොළේ...

මම සීසන් 2 ඉවර වෙනකම් පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බලාගෙන ආවා. ඊට පස්සේ ටිකක් එපා උනා![]()
X-Files ඉස්සර TV එකේ ගියපු කාලේ බැලුවා. ඊට පස්සේ ආසවට ඩව්න්ලෝඩ් කරන් බැලුවම එපා වෙනවා බං. Fox Mulder කාරයගේ ඇක්ටින් පට්ටම බෝරිං. Season 5ක් විතර බලලා නතර කලා..
කොහොමද අරූ ගේ බෙල්ලට ගෑරුප්පුව තියල බ්ලූ ප්‍රින්ට් ඉල්ලං ඇගේ පච්ච කොටං අපේ එකෙක් යන හැටි අගුණකොලේට.......![]()

තිබ්බ ටික ඔක්කොම බැලුවා ඌයි....
මෙලෝ රහක් නැත.....![]()
Season 3 වගෙ වෙද්දි කතාවට ඇබ්බැහි වෙයි හිතාගන්න බැරි විදියට. ඔය පොඩ්ඩක් බලලා boring කියල අහක දානවා කියන්නේ මෙච්චර කාලෙකට ආපු හොඳම tv series එක miss කරගත්තා කියන එක.
මම දැනට 3 පාරක් බැලුවා මුලු show එකම. ආයේ අවුරුද්දක් දෙකක් ගිහින් ආයේ බලන්න හිතුනොත් බලනවා. 
Breaking Bad Season 1 විතරක් වගේ බැලුවොත් නම් කොහොමත් boring.Season 3 වගෙ වෙද්දි කතාවට ඇබ්බැහි වෙයි හිතාගන්න බැරි විදියට. ඔය පොඩ්ඩක් බලලා boring කියල අහක දානවා කියන්නේ මෙච්චර කාලෙකට ආපු හොඳම tv series එක miss කරගත්තා කියන එක.

One of the best and the best TV series ever created on history
I think around 2007 (not sure), my friend gave me a parcel to give to other friend (that guy is near my area).
i couldn't give that parcel on that day. so thought to give that on next day. on that day evening (around 7 pm) I just checked the bag (it's unsealed) and I found lots of DVDs on the bag, it says Prison Break season and all are original DVDs with case (1st guy bought it from Japan)
each DVD got two episodes. on that day I don't have any idea about English tv series or anything.
I just put the 1st DVD on my PC and just watched. guess what i finished all DVDs on the same night. I remember its 5 am when I insert the last DVD
someone saying, they didn't see the serial yet, that's awkward