PRISON BREAK පිස්සන්ට.......

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Agent-Mahone-mahone-24895660-500-280.jpg

    Mahone නැති ප්‍රිසන් බ්‍රේක් අදාල නැත:frown:
     
    • Like
    Reactions: wdisankalpa

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම ප්‍රිසන් බ්‍රේක් පිස්සෙක් තමයි..
    ඕකට කොච්චර පිස්සු වැටුනද කියනවා නම් කී පාරක් නම් බැලුවද?
    සුපිරිම කතාව..
    5 එනකම් බලන් ඉන්නේ..

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    ප්‍රිසන් බ්‍රේක් නම් කියල වඩක් නෑ:love::love::love:
    ලගදිත් නිවාඩුවක් සෙට් වෙලා ඔක්කොම එක පාරම බලලා ඉවර කරා....:P:P වඩෙ කියන්නෙ කොච්චර බෑලුවත් එපා වෙන්නේ නෑ නේ:yes::yes::yes::yes::yes:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රිසන් බ්‍රේක් අඟූනකොළේ...
    කොහොමද අරූ ගේ බෙල්ලට ගෑරුප්පුව තියල බ්ලූ ප්‍රින්ට් ඉල්ලං ඇගේ පච්ච කොටං අපේ එකෙක් යන හැටි අගුණකොලේට.......:rofl::rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම සීසන් 2 ඉවර වෙනකම් පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බලාගෙන ආවා. ඊට පස්සේ ටිකක් එපා උනා :dull:

    ඔව් බන් මම 3 බැලුවෙත් අර කුක්කු ලොකු අක්කා හිටිය හින්ද
    නැත්නම් මටත් එක ටිකක් බලද්දී එපාවුණා

    X-Files ඉස්සර TV එකේ ගියපු කාලේ බැලුවා. ඊට පස්සේ ආසවට ඩව්න්ලෝඩ් කරන් බැලුවම එපා වෙනවා බං. Fox Mulder කාරයගේ ඇක්ටින් පට්ටම බෝරිං. Season 5ක් විතර බලලා නතර කලා..

    මටනම් එකේ අනිත් පැත්ත බන්
    සීසන් 5 වෙනකන් ටිකක් බොරින්
    ඊටපස්සේ හොඳ හොඳ එව්වා ආව
    10 වැඩක් නැ
    අනික 5න් පස්සේ බන් එකේ ප්‍රොඩක්ෂන් ටීම් එක සැහෙන වෙනස් වුණා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොහොමද අරූ ගේ බෙල්ලට ගෑරුප්පුව තියල බ්ලූ ප්‍රින්ට් ඉල්ලං ඇගේ පච්ච කොටං අපේ එකෙක් යන හැටි අගුණකොලේට.......:rofl::rofl::rofl:

    :rofl::rofl:
    අපේ එවුන්ගේ පච්ච පේන එහෙකුත් නැහැ
    අයි කළු කොට කැත ඩයල් නේ ඉන්නේ
    පච්චේ බලනවට වඩා හොඳයි මැප් එක කාටපාඩන් කරන යන එක
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    තිබ්බ ටික ඔක්කොම බැලුවා ඌයි....
    මෙලෝ රහක් නැත.....:dull::dull::nerd::oo:

    Breaking Bad Season 1 විතරක් වගේ බැලුවොත් නම් කොහොමත් boring. :dull: Season 3 වගෙ වෙද්දි කතාවට ඇබ්බැහි වෙයි හිතාගන්න බැරි විදියට. ඔය පොඩ්ඩක් බලලා boring කියල අහක දානවා කියන්නේ මෙච්චර කාලෙකට ආපු හොඳම tv series එක miss කරගත්තා කියන එක. :angry: මම දැනට 3 පාරක් බැලුවා මුලු show එකම. ආයේ අවුරුද්දක් දෙකක් ගිහින් ආයේ බලන්න හිතුනොත් බලනවා. :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    Breaking Bad Season 1 විතරක් වගේ බැලුවොත් නම් කොහොමත් boring. :dull: Season 3 වගෙ වෙද්දි කතාවට ඇබ්බැහි වෙයි හිතාගන්න බැරි විදියට. ඔය පොඩ්ඩක් බලලා boring කියල අහක දානවා කියන්නේ මෙච්චර කාලෙකට ආපු හොඳම tv series එක miss කරගත්තා කියන එක. :angry: මම දැනට 3 පාරක් බැලුවා මුලු show එකම. ආයේ අවුරුද්දක් දෙකක් ගිහින් ආයේ බලන්න හිතුනොත් බලනවා. :yes:

    අනේ මංදා බං..
    මමත් 1 මැද හරියක් බලලා අත ඇරලා දැම්මා..
    පට්ට බෝරිං..
    ඒ උනාට ගොඩක් උන් කියනවා හොඳයි කියලා..
    මට නම් 24, ප්‍රිසන් බ්‍රේක් තරම් එකක්වත් සෙට් උනේ නැහැ..
    ලොස්ට් එහෙමත් ඔක්කොම බැලුවා..
    කියන්න තරම් දෙයක් නැහැ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක

    Breaking Bad Season 1 විතරක් වගේ බැලුවොත් නම් කොහොමත් boring. :dull: Season 3 වගෙ වෙද්දි කතාවට ඇබ්බැහි වෙයි හිතාගන්න බැරි විදියට. ඔය පොඩ්ඩක් බලලා boring කියල අහක දානවා කියන්නේ මෙච්චර කාලෙකට ආපු හොඳම tv series එක miss කරගත්තා කියන එක. :angry: මම දැනට 3 පාරක් බැලුවා මුලු show එකම. ආයේ අවුරුද්දක් දෙකක් ගිහින් ආයේ බලන්න හිතුනොත් බලනවා. :yes:

    :yes::yes::yes::yes::yes:
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    One of the best and the best TV series ever created on history :rofl:

    I think around 2007 (not sure), my friend gave me a parcel to give to other friend (that guy is near my area).

    i couldn't give that parcel on that day. so thought to give that on next day. on that day evening (around 7 pm) I just checked the bag (it's unsealed) and I found lots of DVDs on the bag, it says Prison Break season and all are original DVDs with case (1st guy bought it from Japan)

    each DVD got two episodes. on that day I don't have any idea about English tv series or anything.

    I just put the 1st DVD on my PC and just watched. guess what i finished all DVDs on the same night. I remember its 5 am when I insert the last DVD

    someone saying, they didn't see the serial yet, that's awkward :baffled:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631

    *YAWN*