PRISON BREAK පිස්සන්ට.......

asheka

Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    මට නම් අංක එක එක්ස් ෆයිල්ස්. එකට ගහන්න කිසිම කතාවක් මන් තාම් දැක්කෙ නැහැ.

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් හොඳයි එක අන්තෙකින් බැලුවහම.
    එකෙ තනිකරම පෙන්වන්නෙ රජවරු කියන එවුන්ගෙ පාලකයො කියන එවුන්ගෙ යථාර්තය.
    ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ සවුන්ඩ් ට්‍රැක් එක කරපු එකාම තමා ප්‍රිසින් බ්‍රෙක් එකෙ සවුන්ඩ් ට්‍රැක් එක කරලා තියෙන්නෙත්.


    X-Files ඉස්සර TV එකේ ගියපු කාලේ බැලුවා. ඊට පස්සේ ආසවට ඩව්න්ලෝඩ් කරන් බැලුවම එපා වෙනවා බං. Fox Mulder කාරයගේ ඇක්ටින් පට්ටම බෝරිං. Season 5ක් විතර බලලා නතර කලා..
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    ඔය වගේ Twist තියෙන කතාවක් සතියෙන් සතිය බැලුවාම තමා ආතල්. ඊලග සතිය එනකන් පෙරුම් පුරං ඉන්න එපැයි. Twists වලට කැමති අය How to get away with murder එකත් බලන්න. Logic එහෙම හොදයි ඒකෙත්. Prison Break එකේ 1st season එකනම් පට්ටම පට්ට. ඊට පස්සේ ඒව වල තරම් ගැම්මක් නෑ. මොනා කිව්වත් ඉතින් අලුත් සීසන් එක අපුවම බලනවා
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බක් මස 4 වෙනිදා...
    කොහොම ඉවසන්න??? :ඩල් මූණ:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අරූ මැරෙන කෑල්ල බලලා කතාවම එපා වේවි කියලා හිතලා මම ඌ ලෙඩ උන ටිකෙන් පස්සෙ බැලුවේ නැහැ බන් :baffled:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ela ela kimbula aiye

    tama mathakai e dawaswala season 2,3 baluwe lankabell cdma phone eken monday night episode eka eli wenakan download karala..
    udeta gedara pirenna kollo set eka episode geniyanna enawa :D

    a/l kale oya asse api :P
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    oka nam dan athi :( maha gedara wage hiren paninawa paninawa iwarayak na :) mulama ewa nam patta anthimata anthimata gobbai :)
    mama nam game of thorons witharai dan balanne :D eka nam sirama unpredictable kathawak :) mee hodata inna eka ilaga eke marenawa :D GOT maxxa :D
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    The Wire kathawa marama realistic ban. aththa jeewithe wage. hena mola kaarayo, dragonsla owa mokawath naa. Fiction newi wage :)

    The Wire බලපු එවුන් ඉන්නවද? ප්‍රිසන් බ්‍රේක් එකට කැමති උන් ඒක බලපල්ලා. IMDB රේටින් 9.4

    සීරීස් පහක් තියනවා පහම ඒක වගේ සිරා. සතියෙන් සතිය බලන් ඉන්න දෙයක් නෑ. ෆුල් සෙට් එකම එක පාර බලල ඉවර කරන්න පුළුවන්.


    The Wire බලල තියන අයට Oz බලන්න පුළුවන්. තවත් සිරා ඒ වගේම කතාවක්.

    ඔය කියපු දෙක තුනම බලන්න හිත හයිය නැති සිඟිති පාතාලේ එවුන්ට Orange Is the New Black බලන්න පුළුවන්.

    මේ සෙට් එක බලල තියන එවුන් මොකෝ කියන්නෙ මේ ටික ගැන?