මට නම් අංක එක එක්ස් ෆයිල්ස්. එකට ගහන්න කිසිම කතාවක් මන් තාම් දැක්කෙ නැහැ.
ගෙම් ඔෆ් ත්රොන්ස් හොඳයි එක අන්තෙකින් බැලුවහම.
එකෙ තනිකරම පෙන්වන්නෙ රජවරු කියන එවුන්ගෙ පාලකයො කියන එවුන්ගෙ යථාර්තය.
ගෙම් ඔෆ් ත්රොන්ස් එකෙ සවුන්ඩ් ට්රැක් එක කරපු එකාම තමා ප්රිසින් බ්රෙක් එකෙ සවුන්ඩ් ට්රැක් එක කරලා තියෙන්නෙත්.


e hutta patta boring
Person of Interest balahan ban![]()
indian mega ekak wage 
So breaking bad?100% sure PRISON BREAK is the best TV series ever... better than Homeland![]()


maha gedara wage hiren paninawa paninawa iwarayak na
mulama ewa nam patta anthimata anthimata gobbai
eka nam sirama unpredictable kathawak
mee hodata inna eka ilaga eke marenawa
GOT maxxa 

The Wire බලපු එවුන් ඉන්නවද? ප්රිසන් බ්රේක් එකට කැමති උන් ඒක බලපල්ලා. IMDB රේටින් 9.4
සීරීස් පහක් තියනවා පහම ඒක වගේ සිරා. සතියෙන් සතිය බලන් ඉන්න දෙයක් නෑ. ෆුල් සෙට් එකම එක පාර බලල ඉවර කරන්න පුළුවන්.
The Wire බලල තියන අයට Oz බලන්න පුළුවන්. තවත් සිරා ඒ වගේම කතාවක්.
ඔය කියපු දෙක තුනම බලන්න හිත හයිය නැති සිඟිති පාතාලේ එවුන්ට Orange Is the New Black බලන්න පුළුවන්.
මේ සෙට් එක බලල තියන එවුන් මොකෝ කියන්නෙ මේ ටික ගැන?
Prison Break second wenne Game of Thrones walata witharai![]()

