Prison Break Addicted!!!

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
b6def6b6edd90c4a5b5165d5832476f6a5cc49c82b6acb37ae5c4029ac525713.jpg


මචන්ලා මන් Prison Break බලල ඇබ්බැහි වෙලා ඉන්නේ, අන්තිම එක බලල ඇඩුන බන්, මේකේ අලුත් එක එනවා කිව්වට තම නැනේ, එක එනකන් Prison Break වගේම TV Series හරි FILMS හරි තියනවනම් කියපන්කො, ඒවගේම නම් තම හොද, එකේ ACT කරපු Directorsla ehema ඔකොම ඉන්න ඒවගේ ෆිල්ම් නැද්ද බන්,


The-Shawshank-Redemption1.jpg

Shawshank E edemptionමේකනම් e වගේමයි, මේ වගේ ටව පට්ට ඒවා නැද්ද බන්
IMDB Ratings 9.3/10
 
  • Like
Reactions: 1NAPOLION

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මමත් TV Series වලට ඇබ්බැහි වුණේ Prison Break වලින්. Shawshank redemption Film එකත් පට්ටම Film එකක්.
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Same here.. :yes:
    Mamath addict una kiyanne guli kawa wage :baffled::dull:
    Eka digata serama tika baluwa :shocked::P
    Dan season 5 enakam innawa :)
    Pattama TV series ekak thama PRISON BREAK kiyanne :love::love:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ප්‍රිසන් බ්‍රේක් එක නම් සුපිරිම කතාවක්.
    ඇඩුනා ඕයි මටත් අන්තිම ඉපිසෝඩ් එකේ මයිකල් මැරුනා කිව්වාම.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Breaking Bad
    Spartacus
    Da Vinci Demons
    ඔවා බලපන් මටනම් ප්‍රිසන් බ්‍රෙක් වලට වඩා ඇල්ලුවා ඔය සෙට් එක....
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Breaking Bad ඒකත් පට්ට සුපිරි. මම ඒකත් බැලුව ඉවර වෙනකන්.:rolleyes:
     

    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    bump.. breaking bad balapan.. mulin tkak silent gathiyak danei.. mn danne na mata kammali hithuna.. passe passe yanakota supiri ahh
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ප්‍රිසන් බ්‍රේක් එක නම් සුපිරිම කතාවක්.
    ඇඩුනා ඕයි මටත් අන්තිම ඉපිසෝඩ් එකේ මයිකල් මැරුනා කිව්වාම.

    dan aluth trailer eke hatiyata Michael marila na ne ? :oo: :baffled:
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    ado breaking bad baluwa, eke me wage neme ban, me wage prison seen mukut adalama nadda ban, escaping plan ekat patta
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    මෙන්න බලනවානම් TV Shows



    බලපු හොදම TV Shows
    1.Prison Break
    2.Friends
    3.Game of Thrones