මචන්ලා මන් Prison Break බලල ඇබ්බැහි වෙලා ඉන්නේ, අන්තිම එක බලල ඇඩුන බන්, මේකේ අලුත් එක එනවා කිව්වට තම නැනේ, එක එනකන් Prison Break වගේම TV Series හරි FILMS හරි තියනවනම් කියපන්කො, ඒවගේම නම් තම හොද, එකේ ACT කරපු Directorsla ehema ඔකොම ඉන්න ඒවගේ ෆිල්ම් නැද්ද බන්,
Shawshank E edemptionමේකනම් e වගේමයි, මේ වගේ ටව පට්ට ඒවා නැද්ද බන්
IMDB Ratings 9.3/10







