Prius Gen 2 එකේ fuel consumption එක

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මචන් මගේ Prius Gen 2 එක 20km/l වගේ තමයි වැඩ කරන්නේ.
    මේ ගාන okද?
    Prius Gen 2 තියෙන උඹලගේ කොහොමද ?

    dob6md.jpg
     
    Last edited: