1500 per visit kiyala kiyala thibune.මචන් අයි 1500 කට වගේ class කරන්නේ. අපේ පතෙනම් 3,000 පැනල මම දන්නා විදිහට. A/L නම් 8000ක් විතර වෙනවා.
1500 per visit kiyala kiyala thibune.මචන් අයි 1500 කට වගේ class කරන්නේ. අපේ පතෙනම් 3,000 පැනල මම දන්නා විදිහට. A/L නම් 8000ක් විතර වෙනවා.
ඉගැන්වීම කියන්නේ අදහන්න ඕනේ දෙයක්. ගුරුවරයා කියන්නේ දෙවියෙක්. ගුරුවරයෙක් උනාම එලවන්න ඕනේ රෙපියුටසන් එක පස්සේ මිසක් සල්ලි පස්සේ නෙමේ. උ උබට වැරද්දක් තමා කලේ . එකට ළමයි මොනවා කරන්නද . උන්ට හොදට උගන්නපන්. උන් පාස් උනාම දැනෙන සතුට තමා සල්ලි වලට ගන්න බැරි.
උඹ කියන කතාව ඇත්ත. ඒත් මචං පංති කිහිපයක ළමයි එකට දාගෙන උගන්නන එක පට්ට අමාරුයි. ඒකෙන් වෙන්නෙ කාටවත් වැඩක් නැති වෙන එක.
හැබැයි අන්තිමේදී දෙමවුපියෝ බලාපොරොත්තු වෙන්නේ සිලබස් කවර් වෙලා ඉහල ලකුණු ප්‍රමාණයක් ලැබීම. ඒක කරන්න බැරි වෙනව
tho karate class balanna gihin salli gewwa neda?අනේ මන්ද බන්. උන් මේ වැඩේ නොදැන කරනවා වෙන්න බෑ. හිමීට shape එකේ එක ගලෙන් කුරුල්ලෝ 3 දෙනාම ගොඩ යන්න බලන්නේ. Karati වගේ class වල නම් බලන් ඉන්නත් සල්ලි ගන්නවා බන්. ඒ නිසා බලන් ඉන්නවා නම් free. ප්‍රශ්න අහනවා නම් එයාලගෙනුත් සාදාරන ගානක් ගන්න වෙනවා කියල කියන්න. total fee < one person x 3

කඩ්ඩ බැරි එකා;18280299 said:මචංල මම සාමාන්‍යයෙන් තනි ළමයින්ට ක්ලාස් කරේ නෑ ඒත් වීක් එන්ඩ් එකේ අඳරන කෙනෙක්ගෙ යාලුවෙක්ගෙ දුවට ඉරිද ක්ලාස් එකක් කරනව. අවුල කියන්නේ බන්. ඒ ක්ලාස් කරන්න යන ගෙදර කෙනාගෙ අයියගෙ ළමයි දෙන්නත් ශේප් එකේ දැම්ම ඒකට. මුලින්ම පටන් ගත්තේ ඔන්න පොඩ්ඩක් පැත්තකට වෙලා අහන්න ඉන්න කියල. සති 3 යනකොට ඒ ළමයි දෙන්නත් පොත් අරන් සෙට් උනා
ඒ ළමයි දෙන්නත් අර ළමයට අමතරව ප්‍රශ්න අරහනව අරව මේව ගොඩයිඒත් බන් මම ගියේ එක ළමයට උගන්වන්න. සාමාණයෙන් එක විසිට් එකකට මම ගන්නේ 1500ක් වගේ. මට නිකන් අවුල් වගේ බන්. මාව ඕව යූස් කලා වගේ වැඩක් නේද බන් මේ වෙලා තියෙන්නේ.
මට වෙලාවකට කියන්නත් හිතෙනව. ඒත් තාම මොකවත් කිව්වෙ නෑ.
මේකෙ ප්‍රයිවට් ක්ලාස් කරන අය ඉන්නව නම් උබල මේ වගේ අවස්ථාවකදි මොකද්ද බන් කරන්නේ?
හරි නම් ඒ ළමයි වෙනුවෙනුත් මට ගෙවන්න ඕන නේද බන්?![]()


Maths s akura type wene natuwa eti![]()
unta nithara sera karapan. amaru ganan hadanna deela bari unama gahapan. kunu harupen benapan. ethakota un denna yai.![]()
