JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මන්ද බන්. උන් මේ වැඩේ නොදැන කරනවා වෙන්න බෑ. හිමීට shape එකේ එක ගලෙන් කුරුල්ලෝ 3 දෙනාම ගොඩ යන්න බලන්නේ. Karati වගේ class වල නම් බලන් ඉන්නත් සල්ලි ගන්නවා බන්. ඒ නිසා බලන් ඉන්නවා නම් free. ප්‍රශ්න අහනවා නම් එයාලගෙනුත් සාදාරන ගානක් ගන්න වෙනවා කියල කියන්න. total fee < one person x 3
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala

    ඉගැන්වීම කියන්නේ අදහන්න ඕනේ දෙයක්. ගුරුවරයා කියන්නේ දෙවියෙක්. ගුරුවරයෙක් උනාම එලවන්න ඕනේ රෙපියුටසන් එක පස්සේ මිසක් සල්ලි පස්සේ නෙමේ. උ උබට වැරද්දක් තමා කලේ . එකට ළමයි මොනවා කරන්නද . උන්ට හොදට උගන්නපන්. උන් පාස් උනාම දැනෙන සතුට තමා සල්ලි වලට ගන්න බැරි.

    උඹ කියන කතාව ඇත්ත. ඒත් මචං පංති කිහිපයක ළමයි එකට දාගෙන උගන්නන එක පට්ට අමාරුයි. ඒකෙන් වෙන්නෙ කාටවත් වැඩක් නැති වෙන එක.
    හැබැයි අන්තිමේදී දෙමවුපියෝ බලාපොරොත්තු වෙන්නේ සිලබස් කවර් වෙලා ඉහල ලකුණු ප්‍රමාණයක් ලැබීම. ඒක කරන්න බැරි වෙනව
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    උඹ කියන කතාව ඇත්ත. ඒත් මචං පංති කිහිපයක ළමයි එකට දාගෙන උගන්නන එක පට්ට අමාරුයි. ඒකෙන් වෙන්නෙ කාටවත් වැඩක් නැති වෙන එක.
    හැබැයි අන්තිමේදී දෙමවුපියෝ බලාපොරොත්තු වෙන්නේ සිලබස් කවර් වෙලා ඉහල ලකුණු ප්‍රමාණයක් ලැබීම. ඒක කරන්න බැරි වෙනව

    මාත් IT තමා කරන්නේ . මටත් ඔය සින් එක උන එකපාරක් SlIIT එකේ සෙට් එකකට උගන්නනකොට. එත් මම කළා. අන්තිමට ඔක්කොම ඕනේ දේ කරගත්තා මට 3000 ක් විතර තම මාසෙට පාඩු උනේ. උන් පාස් උන නිසා මට ඊළගට උන් තව සැහෙන ගානක් සෙට් කරලා දුන්නා. එක තමා මම කිව්වේ reputation එක තමා වටින්නේ කියල
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේ මන්ද බන්. උන් මේ වැඩේ නොදැන කරනවා වෙන්න බෑ. හිමීට shape එකේ එක ගලෙන් කුරුල්ලෝ 3 දෙනාම ගොඩ යන්න බලන්නේ. Karati වගේ class වල නම් බලන් ඉන්නත් සල්ලි ගන්නවා බන්. ඒ නිසා බලන් ඉන්නවා නම් free. ප්‍රශ්න අහනවා නම් එයාලගෙනුත් සාදාරන ගානක් ගන්න වෙනවා කියල කියන්න. total fee < one person x 3
    tho karate class balanna gihin salli gewwa neda? :rofl:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,211
    113
    ගග අද්දර
    මන් ඉන්න ගෙදර පොඩි එක්කෙනාට උගන්නන ටීචර් කෙනෙක් ගෙනාව. english medium. පට්ට ලස්සන ටීචර්. විසිට් එකකට 1000යි ගත්තේ.
     

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    mama A/l karana kale English Sir kenek gennuwa..
    uh machan dawasakata 3000k gatta..bt maai mage twin bro and nangi..3denatama..
    oka dn awurudu 4 5ta kalin..

    bt uh salli gana nam marama unandui..coz uh earn karanne tution e bnz itin uh kelin katha karanwa..e wagema salli welawata one..

    bt pora wadda...so umbath karanna thiyenne salli gana hariyta baapan..kiyapan ara dennatama thawa 1000k one kiyala..
    mekai..umbata wadiya clses nattam meka witharainam thyenne karapan me ganata mona karannnada..!!
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    කඩ්ඩ බැරි එකා;18280299 said:
    මචංල මම සාමාන්‍යයෙන් තනි ළමයින්ට ක්ලාස් කරේ නෑ ඒත් වීක් එන්ඩ් එකේ අඳරන කෙනෙක්ගෙ යාලුවෙක්ගෙ දුවට ඉරිද ක්ලාස් එකක් කරනව. අවුල කියන්නේ බන්. ඒ ක්ලාස් කරන්න යන ගෙදර කෙනාගෙ අයියගෙ ළමයි දෙන්නත් ශේප් එකේ දැම්ම ඒකට. මුලින්ම පටන් ගත්තේ ඔන්න පොඩ්ඩක් පැත්තකට වෙලා අහන්න ඉන්න කියල. සති 3 යනකොට ඒ ළමයි දෙන්නත් පොත් අරන් සෙට් උනා :baffled:

    ඒ ළමයි දෙන්නත් අර ළමයට අමතරව ප්‍රශ්න අරහනව අරව මේව ගොඩයි :dull: ඒත් බන් මම ගියේ එක ළමයට උගන්වන්න. සාමාණයෙන් එක විසිට් එකකට මම ගන්නේ 1500ක් වගේ. මට නිකන් අවුල් වගේ බන්. මාව ඕව යූස් කලා වගේ වැඩක් නේද බන් මේ වෙලා තියෙන්නේ. :dull: මට වෙලාවකට කියන්නත් හිතෙනව. ඒත් තාම මොකවත් කිව්වෙ නෑ. :no:

    මේකෙ ප්‍රයිවට් ක්ලාස් කරන අය ඉන්නව නම් ‍උබල මේ වගේ අවස්ථාවකදි මොකද්ද බන් කරන්නේ?
    හරි නම් ඒ ළමයි වෙනුවෙනුත් මට ගෙවන්න ඕන නේද බන්? :dull:

    unta nithara sera karapan. amaru ganan hadanna deela bari unama gahapan. kunu harupen benapan. ethakota un denna yai. :yes:
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    monawa unath itin egana ganna ne... umbe athin yanne na...
    hondata egannuwama un kello atare umbawa promote wenawa ne
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Hoda Gatayak gahapan. Ubata vistare katin kiyanna bari nam galapena widihata liyumak liyala liyum kawareka dala gedara unge athata denna. a athare uba gedara unta agawapan ara lamai dennata hodata salakillen ugannanawa kiyala. unta prashna ahanna denna. hope it will solve soon machan. anyway uba hoda utsaha wantayek. uba gana sathutu wenna. bota waradinne nah !!! :)
     

    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    mehamai meka thamai solution eka. kondak milata hari aragena kelinma yaluwata kiyapan. Thaniyama ugannwanna 1500 kiwwe.. eath thawa dennek hitiyama ara wage thun gunayak mahansi wenna one. mokad aprashna walata uththara denna one, therune nathnam kiyala denna one. a nisa sadarana ganak kiyapan
     

    battaramulla

    Member
    Apr 17, 2015
    367
    12
    0
    Battaramulla
    Oke anith denna ubata kawadawath salli dena ekak na. oya hadanne anunge pahanen eliya balana 2. api igena ganna ewata wancha kare nathi unata, ekatath wancha karana un innawa ban. uba mehema karapan. ube yaluwage duwata witharane salli denne.

    uba yaluwata katha karala kiyapan. mama group class karanne na karanne induvidual class witharai mokada lamai 2-3 eka para attention ganna bari nisa, anith lamai 2 nisa uge duwata thiyena awadanayai adu wenne kiyala. aniwa wade goda yai.