මිත්‍යාවට යටවෙච්ච සමාජයකින් මීට වඩා වැඩිදෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
minissu parisam wenna ona ban, lede hada nogena inna eka tamai lokuma de uba hariOwa beewata kamak na itin. Mask natuwa rata wate hama tanama yanne natuwa. Paniya beewa kiyala. Aye hadenne na wage dagalanne natuwa. Ea wage dagalanne natuwa
මිත්‍යාව හා විද්‍යාව අතර ලයින් එක සම්පුර්ණයෙන්ම ඒක අඳින එකාගේ පෞද්ගලික දැක්ම මත පදනම් වෙනවා. උදාහරනෙකට ත්රිකුනාමලේට ගිහින් තියෙන එකෙක්ට පුළුවන් ත්‍රිකුණාමලේ ගැන කියන්න. ඒත් කොළඹ ඉන්න එකෙක්ට වාද කරන්න පුළුවන් ත්‍රිකුණාමලේ කියලා එකක් නෑ පුළුවන් පෙන්නපිය කියලා. ඌ ත්‍රිකුණාමලේ දැකලත් නැත්තන්, උට ත්‍රිකුණාමලේ යන්නත් බැරිනම් උට ත්‍රිකුණාමලේ මිත්‍යාවක්. අරූට ත්‍රිකුණාමලේ විද්‍යාවක්.මිත්‍යාවට යටවෙච්ච සමාජයකින් මීට වඩා වැඩිදෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
අරූට පෙන්නන බැරි උනාට ත්රිකුනාමලේට යන්න පාර කියන්න පුළුවන් නෙ.මිත්‍යාව හා විද්‍යාව අතර ලයින් එක සම්පුර්ණයෙන්ම ඒක අඳින එකාගේ පෞද්ගලික දැක්ම මත පදනම් වෙනවා. උදාහරනෙකට ත්රිකුනාමලේට ගිහින් තියෙන එකෙක්ට පුළුවන් ත්‍රිකුණාමලේ ගැන කියන්න. ඒත් කොළඹ ඉන්න එකෙක්ට වාද කරන්න පුළුවන් ත්‍රිකුණාමලේ කියලා එකක් නෑ පුළුවන් පෙන්නපිය කියලා. ඌ ත්‍රිකුණාමලේ දැකලත් නැත්තන්, උට ත්‍රිකුණාමලේ යන්නත් බැරිනම් උට ත්‍රිකුණාමලේ මිත්‍යාවක්. අරූට ත්‍රිකුණාමලේ විද්‍යාවක්.
මොකක් ?මූ කෙබරයා... ඒක ඇත්ත.. හැබැයි නලින්ද සිල්වා මැරිලා නෑ.. තාම ඉන්නවා...
මිත්‍යාව හා විද්‍යාව අතර ලයින් එක සම්පුර්ණයෙන්ම ඒක අඳින එකාගේ පෞද්ගලික දැක්ම මත පදනම් වෙනවා. උදාහරනෙකට ත්රිකුනාමලේට ගිහින් තියෙන එකෙක්ට පුළුවන් ත්‍රිකුණාමලේ ගැන කියන්න. ඒත් කොළඹ ඉන්න එකෙක්ට වාද කරන්න පුළුවන් ත්‍රිකුණාමලේ කියලා එකක් නෑ පුළුවන් පෙන්නපිය කියලා. ඌ ත්‍රිකුණාමලේ දැකලත් නැත්තන්, උට ත්‍රිකුණාමලේ යන්නත් බැරිනම් උට ත්‍රිකුණාමලේ මිත්‍යාවක්. අරූට ත්‍රිකුණාමලේ විද්‍යාවක්.
ධ්‍යාන උපදවා ගන්න කරන්න ඕනි වැඩ පිලිවෙල පැහැදිලිව තියෙනවනෙ.ත්‍රිකුණාමලේ තියෙනව හැබැයි ඒක පේන්නෙ භාවනා කරල ධ්‍යාන උපදවා ගත්ත අයට විතරයි කියල කියනව නම් ත්‍රිකුණාමලයක් නෑ කියල තමයි කියන්නෙ වෙන්නෙ.
රහත් වෙන හැටි, බුදුවෙන හැටිත් වැඩ පිලිවෙල තියෙනව. වෙච්ච අය තමයි හොයාගන්න නැත්තෙධ්යාන උපදවා ගන්න කරන්න ඕනි වැඩ පිලිවෙල පැහැදිලිව තියෙනවනෙ.
.පාර කිව්වට ඌ පිළිගනියිද ත්රිකුනාමලයක් තියෙනවා කියලා. ත්‍රිකුණාමලේ තියෙනවා කියලා පිලි නොගන්න එකා ඒ පාරේ යන්න කැමති වෙයිද?අරූට පෙන්නන බැරි උනාට ත්රිකුනාමලේට යන්න පාර කියන්න පුළුවන් නෙ.![]()
ඔය විදියට තර්ක කරගන්නෙ ඉන්දියාවෙ එවුන් දෙන්නෙක් කියල හිතපන්කො. ඉන්දියාවෙ ඇත්තටම ත්රිකුනාමලයක් නෑනෙ. අරූ ත්‍රිකුනාමලේ කියල වෙන තූත්තුකුඩියක ගිය එකෙක් වෙන්නත් පුලුවන්මිත්යාව හා විද්‍යාව අතර ලයින් එක සම්පුර්ණයෙන්ම ඒක අඳින එකාගේ පෞද්ගලික දැක්ම මත පදනම් වෙනවා. උදාහරනෙකට ත්රිකුනාමලේට ගිහින් තියෙන එකෙක්ට පුළුවන් ත්‍රිකුණාමලේ ගැන කියන්න. ඒත් කොළඹ ඉන්න එකෙක්ට වාද කරන්න පුළුවන් ත්‍රිකුණාමලේ කියලා එකක් නෑ පුළුවන් පෙන්නපිය කියලා. ඌ ත්‍රිකුණාමලේ දැකලත් නැත්තන්, උට ත්‍රිකුණාමලේ යන්නත් බැරිනම් උට ත්‍රිකුණාමලේ මිත්‍යාවක්. අරූට ත්‍රිකුණාමලේ විද්‍යාවක්.
එතකොට කොලොම්බස් ඇමරිකාව හොයාගන්න කලින් ඇමරිකාවක් තිබිලා නැද්ද? ඕක මාර්කෝ පොලෝටත් උනා. ඌ ආසියාවේ ගිහින් ආපහු යුරෝපෙට යනකොට යුරෝපේ උන් කිව්වා මාර්කෝ පොලෝ බොරුකාරයෙක් කියලා. කාලෙකට පස්සේ තමයි ඒක අත්තක් කියලා ඔප්පු උනේ.ත්‍රිකුණාමලේ තියෙනව හැබැයි ඒක පේන්නෙ භාවනා කරල ධ්‍යාන උපදවා ගත්ත අයට විතරයි කියල කියනව නම් ත්‍රිකුණාමලයක් නෑ කියල තමයි කියන්නෙ වෙන්නෙ.
කොහොමද ඒක හරියටම පැහැදිලි කරගන්න පුළුවන්? අරුත් ඌ කියන පාරේ ගිහින් බලන්න ඕනේ. එහෙම නැතුව දිල්ලියට වෙලා ත්‍රිකුණාමලේ මිත්‍යාවක් කිව්වට බෑ.ඔය විදියට තර්ක කරගන්නෙ ඉන්දියාවෙ එවුන් දෙන්නෙක් කියල හිතපන්කො. ඉන්දියාවෙ ඇත්තටම ත්රිකුනාමලයක් නෑනෙ. අරූ ත්‍රිකුනාමලේ කියල වෙන තූත්තුකුඩියක ගිය එකෙක් වෙන්නත් පුලුවන්
ඒක ඉතින් අපි වද වෙන්න ඕනි දෙයක් නෙවෙයි නෙ. පාර ශුවර් නන් ඌ ගියත් එකයි නැත්තත් එකයි නෙ.පාර කිව්වට ඌ පිළිගනියිද ත්රිකුනාමලයක් තියෙනවා කියලා. ත්‍රිකුණාමලේ තියෙනවා කියලා පිලි නොගන්න එකා ඒ පාරේ යන්න කැමති වෙයිද?
කොරෝනා පැණිය පරික්ෂාවට බාර දීල තියෙන්නේ රජරට විශ්වවිද්‍යාලෙ ජයසුමන මහත්තයාගේ වැඩකරපු දෙපර්තමෙන්තුවාට. මෙයාගෙම ගෝලයට. ඕක හොඳයි කියන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.
එතකොට කොලොම්බස් ඇමරිකාව හොයාගන්න කලින් ඇමරිකාවක් තිබිලා නැද්ද? ඕක මාර්කෝ පොලෝටත් උනා. ඌ ආසියාවේ ගිහින් ආපහු යුරෝපෙට යනකොට යුරෝපේ උන් කිව්වා මාර්කෝ පොලෝ බොරුකාරයෙක් කියලා. කාලෙකට පස්සේ තමයි ඒක අත්තක් කියලා ඔප්පු උනේ.
කොහොමද ඒක හරියටම පැහැදිලි කරගන්න පුළුවන්? අරුත් ඌ කියන පාරේ ගිහින් බලන්න ඕනේ. එහෙම නැතුව දිල්ලියට වෙලා ත්‍රිකුණාමලේ මිත්‍යාවක් කිව්වට බෑ.
ලොකේ හිටපු හොදම mathematician කෙනෙක් තමයි ඉන්දියාවේ රාමනුජාන්.. හරි හෑටි අධ්‍යාපනයක් නොලෑබුන කෙනෙක් මෙයා. ඒත් ලෝකෙට ගණිත විසදුම්, සූත්‍ර 3900 විතර දීලා තියෙනවා. එයා කියන්නේ එයාට ඒක දෙවියන්ගෙන් ලෑබුනා කියලා. ඔහු අදහන දේවාතාවිය ගෙන් ඒවා ලෑබෙනවා කියලා ඔහු කිව්වේ. නමුත් ඒ කාලේ 1900 ගණන් වල එන්ගලන්තේ හිටපු මහා වෑඩ්ඩෝ ඔහුට ඒවා ලෑබෙන ක්‍රමය ගෑන හෙව්වේ නෑ ඒවායේ නිර්වද්‍යතාවය තමා වෑදගත් වුනේ.. මම කියන්නේ නෑ ධම්මික හරි කියලා ඒත් නාථ දෙයියෝ, කාලි මෑණීයෝ ගෑන කියනකොට හිනා වෙන එක සාර්ථක නෑ. සිසිර ජයකොඩි මරු කතාවක් කිව්වා. පෑණියට හිනා වෙන්නේ පුතානෝගේ අලි මන්තරේට අත්පුඩි ගහපු අය කියලා
ඕකෙම අනික් පැත්තත් තියෙනව ඈ.
පැණිය කොහොම තිබ්බත් අවුලක් නෑ. ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ කියල දැනට ගොඩක් අය කියල තියෙනවනෙ. මේකෙ අවුල තියෙන්නෙ නිරවද්‍යතාව මනින ප්‍රොසෙස් එක භාගෙට කරල ඇත්ත නොවන බලාපොරොත්තුවක් නිර්මාණය කරන එක.
පැණිය හරි නන් බලාපොරොත්තුව හරි කාටවත් ප්‍රශ්නයක් නෑ.
පැණිය වැරදි නන් ගොඩක් ප්‍රශ්න වලට ඉඩ තියෙනව. ඒවට ධම්මික මහත්තය ගාව තියෙන්නෙ එක උත්තරයයි. "කිල්ලට අහු වෙලා"
අනික තමා මේක බීපු උන් දැන් යන්නෙ සුපර් මෑන් වගේ පාරවල්වල. එතකොට පැණිය හරිද වැරදිද කියල චෙක් වෙන දවස් 14 තමා අපි ඔක්කොටම භයානකම දවස් ටික වෙන්නෙ.
රජය මේක යූස් කරනව ඇත්තටම එන්නත ගේන්න බැරි හේතුව වහගන්න. 97% හොද වෙන නිසා මේක කාටවත් හොයාගන්න වෙන්නෙත් නෑ. තව සතියක් දෙකක් යනකොට මේක බෝතල් වල එයි විකුණන්න.
මේ වගේ වසන්ගතයක් එක්ක නොකරන්න ඕනි සෙල්ලමක් මේ කරන්නෙ.
ඉතින් ඔච්චර නටන්න දේකුත් නෑනේ යකෝ මේ ඉරිදා වෙනකල් හිටියනම් ඕකේ test results එනවනනේ.ඔය තරම් ඔලුවෙන් හිටගන්න ඕනෙ නෑ ඕක ඇත්තක් කියල පිලිගන්වන්න. ඔය පැණි බෝතලයක් බීල ඔයා එනවද කොවිඩ් ලෙඩෙක්ගෙන් ගත්ත වෛරස් සාම්පල් එකක් ඉන්ජෙක්ෂන් එකක් ගහගන්න?