Pro. නලින්ද සිල්වා, ධම්මික කොරෝනා පැණිය ගැන අනතුරු අගවයි.. Breaking News

blackheart

Well-known member
  • Apr 30, 2019
    994
    708
    93
    Owa beewata kamak na itin. Mask natuwa rata wate hama tanama yanne natuwa. Paniya beewa kiyala. Aye hadenne na wage dagalanne natuwa. Ea wage dagalanne natuwa
    minissu parisam wenna ona ban, lede hada nogena inna eka tamai lokuma de uba hari
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මිත්‍යාවට යටවෙච්ච සමාජයකින් මීට වඩා වැඩිදෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
    මිත්‍යාව හා විද්‍යාව අතර ලයින් එක සම්පුර්ණයෙන්ම ඒක අඳින එකාගේ පෞද්ගලික දැක්ම මත පදනම් වෙනවා. උදාහරනෙකට ත්රිකුනාමලේට ගිහින් තියෙන එකෙක්ට පුළුවන් ත්‍රිකුණාමලේ ගැන කියන්න. ඒත් කොළඹ ඉන්න එකෙක්ට වාද කරන්න පුළුවන් ත්‍රිකුණාමලේ කියලා එකක් නෑ පුළුවන් පෙන්නපිය කියලා. ඌ ත්‍රිකුණාමලේ දැකලත් නැත්තන්, උට ත්‍රිකුණාමලේ යන්නත් බැරිනම් උට ත්‍රිකුණාමලේ මිත්‍යාවක්. අරූට ත්‍රිකුණාමලේ විද්‍යාවක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961

    අරූට පෙන්නන බැරි උනාට ත්රිකුනාමලේට යන්න පාර කියන්න පුළුවන් නෙ. :unsure::unsure:
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මූ කෙබරයා... ඒක ඇත්ත.. හැබැයි නලින්ද සිල්වා මැරිලා නෑ.. තාම ඉන්නවා...
    මොකක් ?
    අර වාර්තාවක් තියල කැම්පස් ගියා කිව්ව දොරමඩලාවට ඇවිල්ලා වැල්වටාරම් දෙඩෙව්ව ගුරුත්වාකර්ෂණය දැනෙන විශේෂ අවයවයක් තියේ කිව්ව මිනිහා මැරිලා නැද්ද?
    මට මතකයි ඌ මළා කියල ත්‍රෙඩුත් ගියා ද කොහෙද?
    මැන්ඩෙලා ඉෆෙක්ට් ද මන්ද😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිත්‍යාව හා විද්‍යාව අතර ලයින් එක සම්පුර්ණයෙන්ම ඒක අඳින එකාගේ පෞද්ගලික දැක්ම මත පදනම් වෙනවා. උදාහරනෙකට ත්රිකුනාමලේට ගිහින් තියෙන එකෙක්ට පුළුවන් ත්‍රිකුණාමලේ ගැන කියන්න. ඒත් කොළඹ ඉන්න එකෙක්ට වාද කරන්න පුළුවන් ත්‍රිකුණාමලේ කියලා එකක් නෑ පුළුවන් පෙන්නපිය කියලා. ඌ ත්‍රිකුණාමලේ දැකලත් නැත්තන්, උට ත්‍රිකුණාමලේ යන්නත් බැරිනම් උට ත්‍රිකුණාමලේ මිත්‍යාවක්. අරූට ත්‍රිකුණාමලේ විද්‍යාවක්.

    ත්‍රිකුණාමලේ තියෙනව හැබැයි ඒක පේන්නෙ භාවනා කරල ධ්‍යාන උපදවා ගත්ත අයට විතරයි කියල කියනව නම් ත්‍රිකුණාමලයක් නෑ කියල තමයි කියන්නෙ වෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    ත්‍රිකුණාමලේ තියෙනව හැබැයි ඒක පේන්නෙ භාවනා කරල ධ්‍යාන උපදවා ගත්ත අයට විතරයි කියල කියනව නම් ත්‍රිකුණාමලයක් නෑ කියල තමයි කියන්නෙ වෙන්නෙ.
    ධ්‍යාන උපදවා ගන්න කරන්න ඕනි වැඩ පිලිවෙල පැහැදිලිව තියෙනවනෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ධ්‍යාන උපදවා ගන්න කරන්න ඕනි වැඩ පිලිවෙල පැහැදිලිව තියෙනවනෙ.
    රහත් වෙන හැටි, බුදුවෙන හැටිත් වැඩ පිලිවෙල තියෙනව. වෙච්ච අය තමයි හොයාගන්න නැත්තෙ :(.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අරූට පෙන්නන බැරි උනාට ත්රිකුනාමලේට යන්න පාර කියන්න පුළුවන් නෙ. :unsure::unsure:
    පාර කිව්වට ඌ පිළිගනියිද ත්රිකුනාමලයක් තියෙනවා කියලා. ත්‍රිකුණාමලේ තියෙනවා කියලා පිලි නොගන්න එකා ඒ පාරේ යන්න කැමති වෙයිද?
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    පැණියේ පවර් එක ගැන නන් දන්නේ නෑ. හැබයි ඔය මනුස්සයා කියන විදියට ඕක බිව්වම ආයේ හැදෙන්නේ නැත්තන් සහ ඕකට මී පැණි, සාදික්කා වගේ බේසික් දේවල් නන් යූස් කරන්නේ, ඇත්තමයි අර වැක්සින් හොයන ඩයල් වලට බඩ කපාගෙන මැරෙන්න හිතෙයි.
    කොහොම උනත් ආයේ හැදෙන නැති එක අත ඇරලා හැදුන හැමෝටම හොද වෙනවනන් ලොකු දෙයක්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    මොනවා උනත් ඒ හරියේ කඩවලට එහෙම හොද ඇති. සෙනග එන්නේ නැතිව තිබ්බ හෝටල් වල අයට එහෙම. මේකෙන් ඉතින් හොදක් වෙන මිනිස්සුත් ඉන්නවා. ගමේ උන්ටත් දොදොල් කඩ ටිකක් එහෙම දාගන්න තියෙන්නේ. බෙලිමල් , රනවරා, කොත්තමල්ලි කඩයක් එහෙම දාගත්තානම් කීයක් හරි හොයාගන්න තිබ්බා.
     
    • Like
    Reactions: sami_boy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මිත්‍යාව හා විද්‍යාව අතර ලයින් එක සම්පුර්ණයෙන්ම ඒක අඳින එකාගේ පෞද්ගලික දැක්ම මත පදනම් වෙනවා. උදාහරනෙකට ත්රිකුනාමලේට ගිහින් තියෙන එකෙක්ට පුළුවන් ත්‍රිකුණාමලේ ගැන කියන්න. ඒත් කොළඹ ඉන්න එකෙක්ට වාද කරන්න පුළුවන් ත්‍රිකුණාමලේ කියලා එකක් නෑ පුළුවන් පෙන්නපිය කියලා. ඌ ත්‍රිකුණාමලේ දැකලත් නැත්තන්, උට ත්‍රිකුණාමලේ යන්නත් බැරිනම් උට ත්‍රිකුණාමලේ මිත්‍යාවක්. අරූට ත්‍රිකුණාමලේ විද්‍යාවක්.
    ඔය විදියට තර්ක කරගන්නෙ ඉන්දියාවෙ එවුන් දෙන්නෙක් කියල හිතපන්කො. ඉන්දියාවෙ ඇත්තටම ත්‍රිකුනාමලයක් නෑනෙ. අරූ ත්‍රිකුනාමලේ කියල වෙන තූත්තුකුඩියක ගිය එකෙක් වෙන්නත් පුලුවන්
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ත්‍රිකුණාමලේ තියෙනව හැබැයි ඒක පේන්නෙ භාවනා කරල ධ්‍යාන උපදවා ගත්ත අයට විතරයි කියල කියනව නම් ත්‍රිකුණාමලයක් නෑ කියල තමයි කියන්නෙ වෙන්නෙ.
    එතකොට කොලොම්බස් ඇමරිකාව හොයාගන්න කලින් ඇමරිකාවක් තිබිලා නැද්ද? ඕක මාර්කෝ පොලෝටත් උනා. ඌ ආසියාවේ ගිහින් ආපහු යුරෝපෙට යනකොට යුරෝපේ උන් කිව්වා මාර්කෝ පොලෝ බොරුකාරයෙක් කියලා. කාලෙකට පස්සේ තමයි ඒක අත්තක් කියලා ඔප්පු උනේ.

    ඔය විදියට තර්ක කරගන්නෙ ඉන්දියාවෙ එවුන් දෙන්නෙක් කියල හිතපන්කො. ඉන්දියාවෙ ඇත්තටම ත්‍රිකුනාමලයක් නෑනෙ. අරූ ත්‍රිකුනාමලේ කියල වෙන තූත්තුකුඩියක ගිය එකෙක් වෙන්නත් පුලුවන්
    කොහොමද ඒක හරියටම පැහැදිලි කරගන්න පුළුවන්? අරුත් ඌ කියන පාරේ ගිහින් බලන්න ඕනේ. එහෙම නැතුව දිල්ලියට වෙලා ත්‍රිකුණාමලේ මිත්‍යාවක් කිව්වට බෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    පාර කිව්වට ඌ පිළිගනියිද ත්රිකුනාමලයක් තියෙනවා කියලා. ත්‍රිකුණාමලේ තියෙනවා කියලා පිලි නොගන්න එකා ඒ පාරේ යන්න කැමති වෙයිද?
    ඒක ඉතින් අපි වද වෙන්න ඕනි දෙයක් නෙවෙයි නෙ. පාර ශුවර් නන් ඌ ගියත් එකයි නැත්තත් එකයි නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කොරෝනා පැණිය පරික්ෂාවට බාර දීල තියෙන්නේ රජරට විශ්වවිද්‍යාලෙ ජයසුමන මහත්තයාගේ වැඩකරපු දෙපර්තමෙන්තුවාට. මෙයාගෙම ගෝලයට. ඕක හොඳයි කියන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.

    සුදර්ශනී පැනිය ගැන කියලා නා ගත්ත ඩයල් එක නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට කොලොම්බස් ඇමරිකාව හොයාගන්න කලින් ඇමරිකාවක් තිබිලා නැද්ද? ඕක මාර්කෝ පොලෝටත් උනා. ඌ ආසියාවේ ගිහින් ආපහු යුරෝපෙට යනකොට යුරෝපේ උන් කිව්වා මාර්කෝ පොලෝ බොරුකාරයෙක් කියලා. කාලෙකට පස්සේ තමයි ඒක අත්තක් කියලා ඔප්පු උනේ.

    කොහොමද ඒක හරියටම පැහැදිලි කරගන්න පුළුවන්? අරුත් ඌ කියන පාරේ ගිහින් බලන්න ඕනේ. එහෙම නැතුව දිල්ලියට වෙලා ත්‍රිකුණාමලේ මිත්‍යාවක් කිව්වට බෑ.

    ඔය තරම් ඔලුවෙන් හිටගන්න ඕනෙ නෑ ඕක ඇත්තක් කියල පිලිගන්වන්න. ඔය පැණි බෝතලයක් බීල ඔයා එනවද කොවිඩ් ලෙඩෙක්ගෙන් ගත්ත වෛරස් සාම්පල් එකක් ඉන්ජෙක්ෂන් එකක් ගහගන්න?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    ලොකේ හිටපු හොදම mathematician කෙනෙක් තමයි ඉන්දියාවේ රාමනුජාන්.. හරි හෑටි අධ්‍යාපනයක් නොලෑබුන කෙනෙක් මෙයා. ඒත් ලෝකෙට ගණිත විසදුම්, සූත්‍ර 3900 විතර දීලා තියෙනවා. එයා කියන්නේ එයාට ඒක දෙවියන්ගෙන් ලෑබුනා කියලා. ඔහු අදහන දේවාතාවිය ගෙන් ඒවා ලෑබෙනවා කියලා ඔහු කිව්වේ. නමුත් ඒ කාලේ 1900 ගණන් වල එන්ගලන්තේ හිටපු මහා වෑඩ්ඩෝ ඔහුට ඒවා ලෑබෙන ක්‍රමය ගෑන හෙව්වේ නෑ ඒවායේ නිර්වද්‍යතාවය තමා වෑදගත් වුනේ.. මම කියන්නේ නෑ ධම්මික හරි කියලා ඒත් නාථ දෙයියෝ, කාලි මෑණීයෝ ගෑන කියනකොට හිනා වෙන එක සාර්ථක නෑ. සිසිර ජයකොඩි මරු කතාවක් කිව්වා. පෑණියට හිනා වෙන්නේ පුතානෝගේ අලි මන්තරේට අත්පුඩි ගහපු අය කියලා
    ඕකෙම අනික් පැත්තත් තියෙනව ඈ.

    පැණිය කොහොම තිබ්බත් අවුලක් නෑ. ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ කියල දැනට ගොඩක් අය කියල තියෙනවනෙ. මේකෙ අවුල තියෙන්නෙ නිරවද්‍යතාව මනින ප්‍රොසෙස් එක භාගෙට කරල ඇත්ත නොවන බලාපොරොත්තුවක් නිර්මාණය කරන එක.

    පැණිය හරි නන් බලාපොරොත්තුව හරි කාටවත් ප්‍රශ්නයක් නෑ.
    පැණිය වැරදි නන් ගොඩක් ප්‍රශ්න වලට ඉඩ තියෙනව. ඒවට ධම්මික මහත්තය ගාව තියෙන්නෙ එක උත්තරයයි. "කිල්ලට අහු වෙලා"

    අනික තමා මේක බීපු උන් දැන් යන්නෙ සුපර් මෑන් වගේ පාරවල්වල. එතකොට පැණිය හරිද වැරදිද කියල චෙක් වෙන දවස් 14 තමා අපි ඔක්කොටම භයානකම දවස් ටික වෙන්නෙ.

    රජය මේක යූස් කරනව ඇත්තටම එන්නත ගේන්න බැරි හේතුව වහගන්න. 97% හොද වෙන නිසා මේක කාටවත් හොයාගන්න වෙන්නෙත් නෑ. තව සතියක් දෙකක් යනකොට මේක බෝතල් වල එයි විකුණන්න.

    මේ වගේ වසන්ගතයක් එක්ක නොකරන්න ඕනි සෙල්ලමක් මේ කරන්නෙ.

    Dekatama ekagai..
     
    • Like
    Reactions: malakadss

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    මේකත් නිකන් චන්දේ ගන්නකම් නටපු සින්හලේ වගේ තමා. කට්ටියක් ආන්ඩුවේ හෙලුව වහගන්න වෙද මහතාව ප්‍රමොට් කරනවා. ආන්ඩුවේ හෙලුව දකින හා අපි වගේ විරිද්ද පක්ශිකයෝ ටිකක් මේක අවුල් කියනවා. මේ හැම එකටම හේතුව ඔක්කොටම කලින් මේ හීගන දේශපාලුවො ඔක්කොම දේශපානිකරනය කරලා මිනිස්සු බෙදලා දානවා. 2015 කලින් උනෙත් ඔය ටිකම තමා. ආයෙත් වේගන යන්නෙත් ඔයටිකම තමා. අවේ වියතුන් එක්ක. ඒත් දැන් දුවන්නේ මොකුන් එක්කද. උන්ට කඩේ ගියපු එවුන් මේකේ දැන් දාන comment ටික කියවපුවහම තේරෙනවා. 🤣🤣🤣
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔය තරම් ඔලුවෙන් හිටගන්න ඕනෙ නෑ ඕක ඇත්තක් කියල පිලිගන්වන්න. ඔය පැණි බෝතලයක් බීල ඔයා එනවද කොවිඩ් ලෙඩෙක්ගෙන් ගත්ත වෛරස් සාම්පල් එකක් ඉන්ජෙක්ෂන් එකක් ගහගන්න?
    ඉතින් ඔච්චර නටන්න දේකුත් නෑනේ යකෝ මේ ඉරිදා වෙනකල් හිටියනම් ඕකේ test results එනවනනේ.😂😂😂