[PROBLEM] SLT වෙන උන්ගේ Connection පාවිච්චි කරොත්

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    [PROBLEM] SLT වෙන උන්ගේ Connection පාවිච්චි කරොත්

    දන්නවනෙ SLT ලිමිට් කරන නිසා ගොඩක් ඈයො අනුන්ගෙ ඒවා උස්සලා සොර වැඩ කරනවා කියලා. එහෙම නෙමයි බන් මගේ යාලුවෙක් ගව තියෙන්නේ Unlimited Package එකක් උ එක use කරන්නෙත් නැ :angry: ඉතින් මම උ දැනුවත් ව උගේ Password ගහල ගියත් වැරදි ද බන් :baffled::baffled:
     

    Gamerneeds

    Member
    Dec 21, 2008
    308
    19
    0
    Unlimited Package ekak? SLT dan okkoma packages limit karala ne? Oya kiyanne issara 512 KB/s package eka da?