[PROBLEM] SLT වෙන උන්ගේ Connection පාවිච්චි කරොත්
දන්නවනෙ SLT ලිමිට් කරන නිසා ගොඩක් ඈයො අනුන්ගෙ ඒවා උස්සලා සොර වැඩ කරනවා කියලා. එහෙම නෙමයි බන් මගේ යාලුවෙක් ගව තියෙන්නේ Unlimited Package එකක් උ එක use කරන්නෙත් නැ
ඉතින් මම උ දැනුවත් ව උගේ Password ගහල ගියත් වැරදි ද බන් 