Product grades සහ ආකර්ෂණයට හේතුව

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Product grades සහ ආකර්ෂණයට හේතුව

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..භාණ්ඩයක් සම්බන්දව එක එක grades තියෙනවනේ..ගොඩක්ම වෙලාවට වාහන වලට ...G , X ,S , XE , SL ,GT ,GTR වගේ ...ගොඩක් වෙලාවට මේ වගේ එකම විධිහට තියෙන අකුරු විතරක් පාචිච්චි කරන්නේ ඇයි ....C , B ,D..etc වගේ අකුරු නැතිව ...iPhone S grade එකට වඩා C grade එක වෙනස් ..ඇයි ප්‍රබල හොද ඒවා හදුන්වන GT , SL , X වගේ අකුරුත් දුර්වල සාපේක්ෂව තත්වයෙන් අඩු ඒවාට C , S වගේ අකුරුත් යොදා ගන්නේ ..?
    මේ විශේෂ අකුරු වල මොකක් හරි මානසිකව බලපෑම් කරන හැකියාවක් තියෙනවද ..?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    GT nan nan issara awe Gran Turismo wage cars walta mchn.Racing oriented, touring wage cars walata tamai ehema kivve.ithin GT kivvama sport feeling ekak enawa.X nan danne ne extra (Extra value) oya wage meaning ekak enawa athi.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    GT nan nan issara awe Gran Turismo wage cars walta mchn.Racing oriented, touring wage cars walata tamai ehema kivve.ithin GT kivvama sport feeling ekak enawa.X nan danne ne extra (Extra value) oya wage meaning ekak enawa athi.

    එක තමයි මචන් ..GT \ GTR කිව්වම අමුතු sport feeling එකක් එනවා ...VGA වලටත් දන්නෙම GT , GTX ...ඒ අකුරු වල අමුතු ආකර්ශනයක් , බලයක් තියෙනවා ...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මර්සිඩීස් S ක්ලාස් එක වගේද?

    :yes::yes:

    like Benz B ...BMW E Series.. European වාහන වල විතරයි නේද මේ grade වාහන එන්නේ ...ජපන් ඒවා නෑ නේද B , E වලින්... ( Ex තියෙනවා )
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,014
    9,338
    113
    Microsoft
    :yes::yes:

    like Benz B ...BMW E Series.. European වාහන වල විතරයි නේද මේ grade වාහන එන්නේ ...ජපන් ඒවා නෑ නේද B , E වලින්... ( Ex තියෙනවා )

    Lexus:love: nam enne LS, ES, GS, IS, HS, RC, LX, GX, NX, CT, LC 500, RX, LFA kiyala:P:love::P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes:

    like Benz B ...BMW E Series.. European වාහන වල විතරයි නේද මේ grade වාහන එන්නේ ...ජපන් ඒවා නෑ නේද B , E වලින්... ( Ex තියෙනවා )
    මටත් ඔක පැහැදිලි නැ බන්.. මොකඛරි හෙතුවක් ඇති.. කවුරුත් K P V N M T වගේ එවා දාන්නේ නැනේ..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    (Italian: gran turismo) (GT)

    GT) is a performance and luxury

    GT-R, (Gran Turismo Racing)

    GTX (Grand Tourisme Xtreme)

    GTR or GT-R, (Gran Turismo Racing)

    oya vage
    :D