මටත් එහෙම දැනුමක් නැ. නමුත් එයා කියන දේවල් ඔප්පු කරන්නේ නැ.
අනික හැසිරීම අන්තිමයි.
පට්ට පල බොරුවක් කියලා කියන විද්‍යාවෙන් හොයාගත්ත දේවල් තමයි මේ ලෝකේ වැඩි හරියක් තියෙන්නේ.
එතකොට මෙයාලා පිළිගන්නේ දෙයියෝ මැව්වා කියන එකද ?
මෙහෙම එකක් තියෙනවා. මිනිස්සු දෙයක් වෙන්නේ කොහොමද ? හැදුනේ කොහොමද ? උනේ කොහොමද කියලා දන්නේ නැති උනාම දෙයියෝ මැව්වා කියනවා. එකට හේතු හොයන්න යනකොට කකුලෙන් අදිනවා.
ලංකාවේ පම්පෝරි ගහන මෙයාලා මොනවද කලේ. මුකුත් නැ. හොයාගත්ත ඒවාට බැනපු එක විතරයි.
විද්‍යාව බටහිරයි නැගෙන හිරි කියලා වෙන් කලේ කොහොමද ?
යාලුවා, ඔයාට තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා... අනික ඔය එක video එකක් බලලා, නලින් ද සිල්වා කියන්නේ කවුද කියල එක තීරණය කරනවා නම් ඒක මෝඩකමක්.. අඩුම තරමේ එයාගේ මෙන්න මේ කාලය කියන වෙබ් අඩවියට ගිහින් එයාගේ ලිපි 10 ක් 15ක් වත් කියවලා එන්න, එයා කවුද, මොනවද කියන්නේ කියල තේරුම් ගන්න, එක video එකක් දැකල, මේකේ ත්‍රෙඩ් දාන්නේ නැතුව...
http://www1.kalaya.org/
පොඩ්ඩක් පැත්තකට වෙලා කලපනා කරලා බලපන්.