ගුරුත්වකර්ෂණයක් කොහින්ද ස්කන්ධයවත් තාම නිරපේක්ෂ නැතිකොට.
මෙතුමා කියන දේ ඇත්තයි කියලයි මට කියන්න තියෙන්නේ. හැම දේම මනසට සාපේක්ෂයි.
මෙතුමා කියන්නේ ඇත්ත කියලා පිළිගන්නේ කොහූමද. කිසිම සාක්ෂියක් නැතුව. නිකන් තම්බියෝ වගේ

මන් වැරදි නිවැරදි කරපන් කව්රු හරි ..................!
newton කියල කෙනෙක් apple ගහක් යට ඉඳගෙන ඉන්නවා. එකපාරටම apple ගෙඩියක් බිමට වැටෙනවා. newton උපකල්පනය කරනවා පොළොවේ තියෙන බලයක් නිසා apple ගෙඩිය බිමට වැටෙනවා කියලා. පස්සේ newton කියනවා එම බලය apple ගෙඩියේ ස්කනදයට හා තව්රණයට අනුලෝමව සමානුපාතිකයි කියලා.
ලංකාවෙත් ඔහොම සිද්දියක වෙනවා
සිරිපාල කියල කෙනෙක් පොල් ගහක් යට ඉඳගෙන ඉන්නවා. එකපාරටම පොල් ගෙඩියක් බිමට වැටෙනවා. සිරිපාල උපකල්පනය කරනවා අපිට පෙන්නේ නැති වස්තුවකින් පොල් ගෙඩිය ගහට තියල ගැටගහන් ඉන්නවා කියලා. පස්සේ සිරිපාල කියනවා පොල් ගෙඩිය ගහට තියල අල්ලන් ඉන්න වස්තුවට ඕන උනාම පොල්ගෙඩිය අත්හරිනවා කියල.
newton කියන බලය අපේ පංච ඉන්ද්‍රියන්ට අහු වෙනවද ?.......... නැහැ
සිරිපාල කියන වස්තුව අපේ පංච ඉන්ද්‍රියන්ට අහු වෙනවද ?.......... නැහැ
දැන් කියපන් බලන්ට ඔය දෙකෙන් මොකද්ද්ද හරි කියලා ?
![]()
නලීන් ද සිල්වාව අදහන්න කියනව නෙමේ බං![]()
අපි කියන්නෙ තියරි ප්‍රවාද අදහන්න එපා කියල විතරයි![]()
නලීන් ද සිල්වා කියන දේවල් වත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිළිගත යුතු නෑ ඒත් නලීන් භෞතික විද්‍යාවෙ තියරි ගැන කියන දේවල් ගැන හිතල බලපං ඒ කියන දේවල් වල ඇත්තක් නැද්ද කියල![]()
ගුරුත්වාකර්ශනේ පාවිච්චි කරපං, ඒ මදි නං අවකාශ කාලයේ වක්‍රතාවය වුනත් පාවිච්චි කරපං, ඒත් ඒ එකක්වත් අදහන්න එපා කියලයි කියන්නෙ![]()
නලීන් වුනත් කියන්නෙ ඒකම තමා බං![]()
![]()
නලීන්ගෙ ලිපි වල එහෙම ලොකූ සංකීර්ණ බවක් නෑ බං පලවෙනි වතාව කියවද්දි තේරෙන්නෑ තමා අවුල තියෙන්නෙ නලීන් කියන දේ නෙමේ නලීන්ගෙ සිංහල වල![]()
හෙන බර වචන දාල ලියන්නෙ ඉතිං ඒ වචන ගූගල් කලත් තේරුම හම්බවෙන්නෑ![]()
තේරෙන්නැතුවම දිගටම කියවං පලයං කාලයක් යද්දි නලීන්ගෙ වචන සෙට් එක අහුවෙනව එතකොට තේරෙනව![]()
අනික හැමදාම එකම දේ බං වචන ටික වෙනස් කර කර කියන්නෙ![]()
විදුසරේ වගේ කාත් එක්ක හරි පැටලිලා යන වලියක් ඇරෙන්න නෝමල් ලියන ලිපියක් ගත්තොත් ලිපියෙන් 98%ක්ම කලින් ලිපි වල කියපුවමයි![]()
![]()
man araka kiwwe, samahara un kiyana deyak ne "apita wadaa ugathek Hinda meya kiyanne aththa wenna athi" kiyala. 
මෙතුමා කියන්නේ ඇත්ත කියලා පිළිගන්නේ කොහූමද. කිසිම සාක්ෂියක් නැතුව. නිකන් තම්බියෝ වගේ
හෙළයෙක්;19716716 said:
උබ මචන් තාත්ත කවුද කියල තීරණය කරේ ඔය කියයන විදියටද නැත්තන් අම්ම කිව්ව නිසාද?
සමාවෙන්න එහෙම අහන්න උනාට වෙන කිසිම දේකින් ඔයදේට ඔච්චර ඉක්මනට උත්තර දෙන්න බෑ ඒකයි ඔහොම දැම්මෙ.
ඔය මොන සිල්වත් රාජපක්ෂලට යටයි ආයුබෝවන්ඩ
![]()
![]()

විද්‍යාවේ කිසිම ඇදහීමක් නෑ. හෙට පරික්ෂනයකින් එන නිරික්ෂන අයින්ස්ටයින්ගේ තියෙරියෙන් පැහැදිලි කරන්න බැරි නම් අයින්ස්ටයින්ගේ තියරිය බොරු වෙනවා.
නැති ඇදහිමක් තියෙනවා කියලා නලින්ද සිල්වා කරන්නේ වෛරය වැපිරවිමක් විතරයි.

Mata notheruna than nan godak aduiman araka kiwwe, samahara un kiyana deyak ne "apita wadaa ugathek Hinda meya kiyanne aththa wenna athi" kiyala.
Man Nalin de Silva ge lipi mahaa godak kiyawala,hoyala na.. Habai mata therichcha deyak thamai man's idiripath karanawa tharkayak (mata theruna widihata) api me dakina,danna siyaluma dewal ape manase nirmaanayan kiyala. Itin mata thiyena prashne, ape minissunta oka therum ganna Nalin de Silva kiyanakan ma inna ona unada ? Buddha deshanaawe mulikama haraya wena oya kaarane ape bauddha minissuwath bauddha parisarayaka hadena wadenakota igenagena nadda ?
Anik de thamai , mama danna widihata Nalin de Silva batahira widyaawa prathikshepa karanawa mokada batahira widyaawa danuma matha padanam wechcha nisa saha danuma manase nirmaanayak nisa. Namuth nalin de silva ehema deyak kiyanne magic ekakin newei ne ? E batahira widyaawa gana eyaa thula thiyena danumin. Ethakota e danuma manase nirmaanayak bawa danagaththath eyaata pawathinna nan e danuma one wenawa.
So e widihata baluwama nalin de silva kiyanne prayogika nowana, namuth mulu jeewitha kaalema tharka kara kara inna puluwan widihe maathrukaawak gana ithaamath widwath matha pala karamin swayan windanayak labana kenek. (Prayogika wenne niwan dakka dawasata)

honda sanwada athi wenna me wage thread dana eka nam hondai. eh wage ma mahacharya nalin wage aya aluth matha gena ekath hondai. keinthi aran batahira waradi kiala bana bana inna eka thamai awula.
habai ara naatha dewiyoda kauda heenen penawa kiyala kiyana eka nan harima lol 
ඇත්ත සියල්ල මනසේ නිර්මාණ කියල තේරුම් ගන්න නලීන් කියන කං ඉන්න ඕනෙ නෑ බුද්ධාගමේ තියෙනව තමා![]()
ඒත් අවංකවම කියපං උඹ මිනිස්සු මැරිල ඕනෙ තරම් බණ ගෙවල් වල ගිහිං ඇතිනෙ දවස් හතෙන් කියනව තුන් මාසෙන් කියනව අවුරුද්දෙන් කියනව පෙලක් උන් අවුරුද්ද ගානෙ කියනව එක බණ ගෙදරක එක හාමුදුරු නමක් එක බණකදි අපි ලෝකය දකින්නෙ කොහොමද, ඇයි මේක මනසේ නිර්මාණයක් වෙන්නෙ කියල පැහැදිලි කල්ල දීල තියෙනවද![]()
උඹ හිතනවද එහෙම පැහැදිලි කලොත් පහුවෙනිද ඒ හාමුදුරුවන්ට පිස්සෙක් කියල අහගන්න වෙන එකක් නෑ කියල![]()
ඒ නිසා ඔව් බං එහෙම පරිසරේක හැදුනු අපිට ඕක තේරුං ගන්න නලීන් ද සිල්වා කියනකං ඉන්න වුනා තමා මක් කරන්නද![]()
අපි දකින විඳින සියල්ල පමණක් නෙමේ නලීන් කියන්නෙ මනස පවා මනසේ නිර්මාණයක් කියල![]()
සියල්ල ප්‍රවාද හරියට කියෙව්වොත් තේරෙයි නලීන් බොරු කියන්නෙ සියලුම ප්‍රවාද වලට බුද්ධාගමේ නිවනට යන මාර්ගයට පවා නලීන් බොරුය කියල තියෙනව![]()
නලීන් කියන්නෙ අපිට ඇත්ත දකින්න විඳින්න බෑ, අපි ජීවත් වෙන්නෙ බොරුවෙ, ඒ බොරුව අපිට ප්‍රයෝජනවත් වෙනව, අපි ප්‍රයෝජන අරං ඒ බොරුව අතෑරල දාන්න ඕනෙ බොරුව අදහන්නැතුව![]()
විද්‍යාවට වෙනම බොරු මදිවට පට්ටපල් බොරු කියනව වියුක්ත ප්‍රවාද (abstract theory) වලිං සංයුක්ත සිදුවීම් (concrete) පහදන නිසා![]()
බොරුව බොරු බව තේරුම් ගන්න කියල විතරයි කියන්නෙ නැතුව බොරුව පාවිච්චි කරන්න එපා කියල නෙමේ![]()
සරලව කියනවනං නලීන් කියනව පුටුව කියල දෙයක් නෑලු![]()
ඉතිං ඇත්තනෙ බං අපේ මොන ඉන්ද්‍රියටද පුටුව ගෝචර වෙන්නෙ ඇහැට මොකක්දෝ හැඩතලයක් තැනිං තැන එක එක පාටට පේන්ව, හමට මොකක්දෝ තද දෙයක් දැනෙනව, අපි ඔය ටික එකතු කල්ල මනසින් ගොඩනගාගන්නව මෙන්න මෙතන පුටුවක් කියල දෙයක් තියෙනව වගේ, එතකොට පුටුව කොහෙද තියෙන්නෙ ? අපේ මනසෙනෙ බං. එතකොට අපේ මනසෙ තියෙන දෙයක් අපෙන් තොරව වෙනම එතන තියෙනව කියන්නෙ කොහොමද ?![]()
පුටුව කියල දෙයක් නෑ තමා, ඒ වුනාට නලීන් කියන්නෑ පුටුවල ඉඳගන්න එපා කියල නලීනුත් පුටුවල තමා ඉඳගන්නෙ![]()
![]()
habai ara naatha dewiyoda kauda heenen penawa kiyala kiyana eka nan harima lol
Aththa , habai mata nan Nalin de Silva ge awasaana aramuna apahadili... Man hithanne me prashnema thawath godak ayata thiyena nisa thamai samaharu Nalin de Silva pissek gaanata danne.

හෙළයෙක්;19716716 said:
උබ මචන් තාත්ත කවුද කියල තීරණය කරේ ඔය කියයන විදියටද නැත්තන් අම්ම කිව්ව නිසාද?
සමාවෙන්න එහෙම අහන්න උනාට වෙන කිසිම දේකින් ඔයදේට ඔච්චර ඉක්මනට උත්තර දෙන්න බෑ ඒකයි ඔහොම දැම්මෙ.
විද්‍යාඥයො අදහන්නැති වුනාට ලංකාවෙ බහුතරය තියරි අදහනව![]()
නලීන්ද සිල්ව ටාගට් කරන්නෙ ඒ බහුතරය නැත්තං මොන කෙහෙම්මලකටද සමීකරණයක් ගාවගන්නෙවත් නැතුව පත්තර පිටු ගනං අකුරු ලියන්නෙ විද්‍යාව කියන්නෙ සාහිත්‍යය නෙමේනෙ![]()
අයින්ස්ටයින්ගෙ තියරි වලිනුත් පැහැදිලි කරන්න බැරි දේවල් නිරීක්ෂණය කල්ල තියෙනව හැබැයි තාම නම් ඔය කියන විදිහට අයින්ස්ටයින් තියරිය බොරුයි කියල කියනව ඇහිල නෑ![]()
![]()
anith eka buddagamai widyawai (batahira) ekama nevei neda. ekakin karanne manasa diyunu karala dewal ath harinna kiana eka. anith eken karanne dewal gana adyayanaya karala thawa dewal walata bandeema wadi karana eka.