professional Exams Guide

caps

Member
Nov 24, 2007
3,169
754
0
20

උඹේ කැමැත්තක් විසිකරන්න තරම් සල්ලි අනිත් අයට නැති නිසයි කිව්වේ. ඔය චේම්බරයේ චාටර් ජාවා වල පිලිගැනීම මොකක්ද කියලා හොයලා බලපං. අපි නොදන්න ඉශාන්ත සක්විත්තාගේ ජාවා ඩිග්‍රි මගඩිය. ඔතෙන්ට මුලින්ම යන උන්ට ඉශාන්ත හොරා ගහන තෙල ගැනනම් ඉතින් කවර කතාද එහෙව් තෙලක් තෙල් සංස්ථාවේ උන් වත් ගහන්නේ නැතුවඇති :rofl:. බල කරන්න ඔනේ නෑ නොදන්න එකා උගේ තෙලට නිකම් සල්ලි / කාලය නාස්තිකරගෙන තමයි ඉවරවෙන්නේ :baffled:.
කරනවා නම් සන් / ඔරකල් ආයතනයෙන් පිරිනමන සහතික පත්‍ර පාඨමාලා විතරක් කරපන් :D. රු : 40000 පඩි හම්බවෙනවා කියලා ඉශාන්ත හොරාගේ චේම්බරයේ චාටර් ජාවා කරලා පොටවරද්දගෙන ඔන්න අපි කලින් ඔය ගැන කිව්වේ නෑ කියලා එහෙම කියන්ට එපා :rolleyes::P.

උබ කියන තෙල් ගැන නම් මම දන්නේ නෑ මචන්.මම කිව්වේ මම දැනගත්ත දේ ගැන.මොනවත් නොදන්න පොඩි බබාලා යන්නේ නෑනේ මචන් උපාධි කරන්න.රවට්ටන්න දෙයක් නෑ මම නම් හිතන්නේ.අවුරුදු 3ක් ඉවරවෙද්දී එංගලන්තේ යුනිවර්සිටි වලින් උපාධි දෙන ඉන්ස්ටිටියුට් ගැන එහෙනම් හොයලා බලන්න.අවුරුදු 2ක් මෙහෙ කරලා 3 වෙනි අවුරුද්ද කරන්න බෑ කාටවත්ම.කීයක් ඒවා අයෙත් මුල ඉඳන් කරන්න ඕනෙද කියලා දන්නේ යන අය විතරයි.ඒ වෙනකොටත් ලක්ෂ 10-15ක් ලංකාවේ ඉන්ස්ටිටියුට් ගෙවලා ඉවරයි.
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
මේක මම ලඟදි කරේ ,එච්චරම අමාරු නැ,

Dell Certified System Expert
http://dcse.dell.com/

ඔක්කොම බර පැන කොම්පැනියෙන් තමයි,නැත්නම් කොරයි මෙන් කියල
;);););););)

කොල්ලට සහ කොම්පැනියට ජයවේවා
 
cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
උබ කියන තෙල් ගැන නම් මම දන්නේ නෑ මචන්.මම කිව්වේ මම දැනගත්ත දේ ගැන.මොනවත් නොදන්න පොඩි බබාලා යන්නේ නෑනේ මචන් උපාධි කරන්න.රවට්ටන්න දෙයක් නෑ මම නම් හිතන්නේ.අවුරුදු 3ක් ඉවරවෙද්දී එංගලන්තේ යුනිවර්සිටි වලින් උපාධි දෙන ඉන්ස්ටිටියුට් ගැන එහෙනම් හොයලා බලන්න.අවුරුදු 2ක් මෙහෙ කරලා 3 වෙනි අවුරුද්ද කරන්න බෑ කාටවත්ම.කීයක් ඒවා අයෙත් මුල ඉඳන් කරන්න ඕනෙද කියලා දන්නේ යන අය විතරයි.ඒ වෙනකොටත් ලක්ෂ 10-15ක් ලංකාවේ ඉන්ස්ටිටියුට් ගෙවලා ඉවරයි.

උඹට මෝල්ද බං එංගලන්තෙ අහවල් එකකින් දෙන උපාදියක් නෑ. උඹ scjp කරනවා කියලා ප්‍රොමිස් වෙලා pcjt වලට රෙජිස්ටර් වෙලා හොර උපාධියට දෙන පේමන්ට් එක කලානම් උබට ඉශාන්තයාගේ හොර ජාවා උපාධිය හම්බවෙයි :lol::lol:.
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
උඹට මෝල්ද බං එංගලන්තෙ අහවල් එකකින් දෙන උපාදියක් නෑ. උඹ scjp කරනවා කියලා ප්‍රොමිස් වෙලා pcjt වලට රෙජිස්ටර් වෙලා හොර උපාධියට දෙන පේමන්ට් එක කලානම් උබට ඉශාන්තයාගේ හොර ජාවා උපාධිය හම්බවෙයි :lol::lol:.

උබට මෝල් වැඩි වෙලා බන් තරහා නිසා.මම කියන්නේ අනිත් institutes ගැන.
:yes: :yes: :yes: :yes:
 
  • Like
Reactions: cr33py_f41iry

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
උබට මෝල් වැඩි වෙලා බන් තරහා නිසා.මම කියන්නේ අනිත් institutes ගැන.
:yes: :yes: :yes: :yes:

හෆොයි බං මම කියන්නේ ඔය ඉශාන්ත සිරිබද්දන හොරාගේ හොර ජාවා ඩිග්‍රි මගඩිය ගැන :rofl:. අනික් ඒවා ගැන නෙමෙයි :P. කොහොම උනත් එල ත්‍රේඩ් එක දිගටම කරගෙන යමු ++ :D.
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20

හෆොයි බං මම කියන්නේ ඔය ඉශාන්ත සිරිබද්දන හොරාගේ හොර ජාවා ඩිග්‍රි මගඩිය ගැන :rofl:. අනික් ඒවා ගැන නෙමෙයි :P. කොහොම උනත් එල ත්‍රේඩ් එක දිගටම කරගෙන යමු ++ :D.

තෑන්ක්ස් මචන් රෙප් වලට..එල දන්න දෙයකින් හෙල්ප් එකක් දෙන්න
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ඔයා කියපු නිසාම මම ඒක ගැන හොයලා බැලුවා.ඒ ඩිග්‍රී එකට මචන් Msc & MBA කරන්න පුලුවන්නේ..

MSc >>>>
UK-University of Wales

Newzeland-Massey University

MBA>>

UK-University of Wales / Heriot Watt University

India-ICFAI university

Sri Lanka-University of Colombo

එතකොට කොහොමඩ මචන් හොර වෙන්නේ ???????
 
cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
ඔයා කියපු නිසාම මම ඒක ගැන හොයලා බැලුවා.ඒ ඩිග්‍රී එකට මචන් Msc & MBA කරන්න පුලුවන්නේ..

MSc >>>>
UK-University of Wales

Newzeland-Massey University

MBA>>

UK-University of Wales / Heriot Watt University

India-ICFAI university

Sri Lanka-University of Colombo

එතකොට කොහොමඩ මචන් හොර වෙන්නේ ???????

1. ඔයා ඔය කියපු යුනිවර්සිටිවල උපාදියකට පිරිනමන සිලබස් එකක් ඔය චේම්බරයේ චාටර් ජාවා ඩිග්‍රි මගඩියත් එක්ක compare කරලා බලන්න :eek::shocked:.

2. චේම්බරයේ චාටර් ජාවා ඩිග්‍රි මගඩිය උපාධි පාඨමාලාවක් නොවන නමුත් professional qualification එකක් වෙන B.C.S එක්ක compare කරල බලන්න :eek::shocked:.

3. ඉශාන්ත හොරබද්ධන ගේ ජාවා ඩිග්‍රි මගඩියට අනුව පිලිගත් යුනිවර්සිටියකින් එලියට යන අය උපාදි 10ක් 15 අතේ තියාගෙන ඉන්න අය :lol:.

4. උපාදියක් දෙනවා කියලා කියන ijts එකේ ලෙක්චර් කරන අය වෙන යුනිවර්සිටියක උගන්වලා තියෙනවද කියලා හොයලා බලන්න:shocked:.

5. ඔය ජාවාඩිග්‍රිමගඩියට අහුවෙලා ඉශාන්ත සක්විත්තාගෙන් ගත්ත ඩිග්‍රිය කීදෙනෙක් ප්‍රසිද්දියේ පාවිච්චිකරනවද කියලා හොයලා බලන්න :rofl:.

6. pcjt මගඩිය කලාම රු:40000 පඩියක් තියෙන ජොබක් හොයාගන්න පුලුවන් කියලා ඉශාන්තයා ගෙනියන බොරුව:rofl:.

7. ඉශාන්තයා ඩිග්‍රිය දෙන්නේ තොරතුරු තාක්ශනයට සම්බන්දයක් නැති තෙල් බෙහෙත් ගැන උගන්වන, universityක් යැයි කියන වෙබ්සයිට් එකක් වත් හරියට නැති එකකින් වීම :lol:.(ටික කාලෙකට කලින්නම් මෙහෙම තිබුනේ දැන්නම් කොහොමද කියලා බැලුවේ නැත)

ඔය හොර ජාව ඩිග්‍රියෙන් ජොබක් සෙට්කරගන්න දඟලන / master's කරන්න යන අයට ඉතින් දෙය්යන්ගෙම පිහිට තමයි :sorry:.

p.s මමනම් ලංකාවේ පුද්ගලික විශ්වවිද්යාල දාන එකට එකපයින් කැමති. හැබැයි ඔය ඉශාන්ත හොරබද්දන වගේ සක්විත්තොන්ගේ මිනිස්සු නොමග යවලා සල්ලි හොයන උපාදි කඩ වලට ස්ම්පූර්න විරුද්ධයි.
 
ඒවා මට හොයන්න අවශ්‍යතාවයක් නැහැනේ මචන්.:angry: :angry: :angry: මොනවද කේස් වගයක් තිබ්බා කියලා මමත් නෙට් එකේ දැක්කා ඉස්සර නම්.මම කිව්වේ මම කියලා තිබුන යුනිවර්සිටි වලින් Msc සහ MBA කරන්න පුලුවන් එකයි.හොර Degree එකකට මචන් ලෝකේ පිලිගත් යුනිවර්සිටි වලින් පශ්චාත් උපාදි කරන්න දෙන්නේ නෑනේ..ඔයා ඒ Institute එකත් එක්ක තරහෙනද මචන් ඉන්නේ ?
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඒවා මට හොයන්න අවශ්‍යතාවයක් නැහැනේ මචන්.:angry: :angry: :angry: මොනවද කේස් වගයක් තිබ්බා කියලා මමත් නෙට් එකේ දැක්කා ඉස්සර නම්.මම කිව්වේ මම කියලා තිබුන යුනිවර්සිටි වලින් Msc සහ MBA කරන්න පුලුවන් එකයි.හොර Degree එකකට මචන් ලෝකේ පිලිගත් යුනිවර්සිටි වලින් පශ්චාත් උපාදි කරන්න දෙන්නේ නෑනේ..ඔයා ඒ Institute එකත් එක්ක තරහෙනද මචන් ඉන්නේ ?

eke godak awl bn. eke certificare eka piliganne nahalu.
 
jayashan1

Member
Oct 24, 2010
80
6
0
Kandy
Engineering valin issarahata yanavanam City & Guilds kiyala exams thiyanave, electronics,telecomunication,civil, automobile,mechanical etc

1)certificate
2)diploma
3)advanced diploma
4)full technician diploma
5)engineering council exams (charted engineer)

can be started after O/L
 
ela machan
 
New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
11.gif
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
Highest Paying Certifications

1. PMI Project Management Professional (PMP)

With an average annual salary of $101,695, the PMP certification from the Project Management Institute (PMI) organization tops the list of highest paying certifications for the current year.

2. PMI Certified Associate in Project Management (CAPM)

Next highest on the list of highest paying certifications is PMI's Certified Associate in Project Management (CAPM). The average annual salary for CAPM holders that were surveyed is $101,103.

3. ITIL v2 - Foundations

With an annual average salary of $95,415 the ITIL v2 Foundations certification came up third on the list of highest paying certifications. ITIL stands for the IT Infrastructure Library. The ITIL certification is designed to show expertise in ITIL service support and service delivery.

4. Certified Information Systems Security Professional (CISSP)

Coming in at a close 4th on the list of highest paying certifications is the Certified Information Systems Security Professional or CISSP certification from (ISC)2. The average annual reported salary was $94,018.

5. Cisco CCIE Routing and Switching

At $93,500 per year average annual salary, the Cisco CCIE Routing and Switching certification came in 5th on the list of highest paying certifications in the technology industry.

6. Cisco CCVP - Certified Voice Professional

Number six on the list of the highest paying certifications is the Cisco CCVP or Cisco Certified Voice Professional. The average annual salary of CCVP respondents was $88,824.

7. ITIL v3 - ITIL Master

The ITIL v3 certification - the ITIL Master - came in 7th on the list of the highest paying technical certifications. The average annual salary for ITIL Master certification holders was $86,600.

8. MCSD - Microsoft Certified Solution Developer

The MCSD or Microsoft Certified Solution Developer certification pays an average of $84,522. This puts the MCSD certification at number 8 on the list of highest paying certifications in technology.

9. Cisco CCNP - Cisco Certified Network Professional

Cisco Certified Network professional or CCNP certification is number 9 on the list of highest paying technical certifications. The average annual salary reported by CCNP holders is $84,161.

10. Red Hat Certified Engineer

The Red Hat Certified Engineer (RGCE) came in at number 10 on the list of highest paying certifications. The average annual salary reported by Red Hat Certified Engineers is $83,692.

Source >> http://jobsearchtech.about.com/od/educationfortechcareers/tp/HighestCerts.htm