interior designer kenek wenna karanna ona courses monada???????
interior designer kenek wenna karanna ona courses monada???????

Machan ubalata microsft exam ganam kiyala denna puluwan. Mama Server 2008 exam 2k kala. Dan 3rd exam ekata padam karana gaman inne.
kauru hari networking side eken professional exam karanna innawanm menna guide eka
http://www.microsoft.com/learning/en/us/certification/mcitp.aspx#tab2
mama oke 70-640(83-640) and 70-642 dekama kala......... any things u need abt these exam let me know
IBSL gana danne kawuda (BANKING)
SCJP තියෙනවා බන් ඒක නෑ කියල කියන්නේ IJTS java කඩේට යන උන් විතරයි ඒ මොකද කියනවා නම් IJTS එකෙන් උන්ට කියල දීල තියෙන්නෙ එහෙමයි
මුලදි කතාවක් ගියා ඔරකල් එක සන් එක ගත්තයින් පස්සේ SCJP එක මාරු වෙනවා ඒ වෙනුවට ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් එනවා කියල ඒක කියන්න ගත්තෙත් IJTS java කඩේ අයම තමා ඒත් මචන් පොඩ්ඩක් හිතපන් මොක් එක්සෑම් එකක් වෙනුවට ප්‍රැක්ටිකල් එකක් දැම්මොත් ඔරකල් එකට වෙනමම සෙට් එකක් දාන්න වෙනවා ඒ එකසෑම් වල මාර්කින් කරන්න ඒ හින්ද උන් ඒ වගේ වැඩකට යන්නෙ නෑ
අනික් සීන් එක තමා දැනට උන්ගෙ තියෙන එක්සෑම් සට්‍රක්ටර් එක සම්පූර්ණයෙන්ම මාරු කරන්න වෙනවා ඒ හින්ද උන්ට එහෙම කරල ඇද ගෙන නා ගන්න උවමනාවකුත් නෑ ඒ හින්ද බය වෙන්න එපා සන් සර්ටිෆිකේෂන් එක වෙනස් වෙන්නෙ නෑ
මේ තියෙන්නෙ සන් සයිට් එක ඒකෙ කිසිම සදහනක් නෑ එහෙම එක්සෑම් වෙනස් කරනවා කියල ඒ හින්ද ඔය එක එකාගෙ බොරු වලට රැවටෙන්න එපා
තවත් සීන් එකක් කාලයක් IJTS එකෙන් කිවුවා BSC(JAVA programming) කියල ඩිග්‍රි එකක් උන් දෙනවා කියල එහෙම එකක් ලන්කාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ රෙජිස්ටර් වෙලත් නෑ සන් මයික්‍රො සිස්ටම් එකේ සයිට් එකේ කියලත් නෑ ලෝකෙ වෙන කිසිම කැම්පස් එහෙක කොලේජ් එහෙක ජාවා වලට විතරක් එහෙම ඩිග්‍රියක් දෙන්නෙ ත් නෑ ඒ හින්ද ඒ බොරුවට අහුවෙලා ලක්ෂ 4ක් වියදම් කරන්න එපා

kage laga hari scjp model papers thiyanawada machan![]()

Machan mama MCTS karanna enne VisualStudio 2010. Mama mulinma karanna ona exam aka mokadda. Mokada godak un aka ak aawa kiyanawa. mata hithaganna baruwa enne. Mama Software developer kenek hatiyata weda karanawa. Danata enne nam Dubai. Mama karanna ona Exam monawada? Exam dekek karapuwama un credentials (MCTS) denawada? Please udawwak karanna.
Visual studio exam godak thiyenawa
http://www.microsoft.com/learning/en/us/certification/mcts.aspx#tab2
Exam 70-536:
TS: Microsoft .NET Framework - Application Development Foundation
Meaka hodai wagea
Karapukenek innawanam hodai
Mama development side nemei