Profitable Binary Bot Building Tutorial

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    සල්ලි හොයන Binary Bot එකක් විනාඩි 5න් හදමු



    සරලවම ජාවස්ක්‍රිප්ට් වලින් කෘතිම බුද්ධිය සහිතව ඔයගොල්ලන්ටම කියල බොට් එකක් හදාගන්න විදිය මුල ඉදලම ඉගෙන ගන්න පුළුවන් විදිය තමා මේ වීඩියෝ සීරියස් එකෙන් අපි කතා කරන්නෙ. බොට් එකට අමතරව AI ගැනත් ඔය ගොල්ලන්ට දැනුමක් එන විදියට අපි සරලවම පටන්ගෙන ඉස්සරහට යමු.

    අලුතෙන් පටන් ගන්න මේ WATCH ME BUILD ව් කියන වීඩීයෝ සීරියස් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ කොහොමද කියන විශය භාවිතා කරන්නෙ කියල අපේ එදිනෙදා වැඩ කටයුතු වලට.
    ගොඩක් දේවල් තියෙනව ඉස්සරහට කතා කරන්න අපි අද පටන් ගමු බයිනරි ට්‍රේඩින් කරන්න පුළුවන් බොට් එකක් හදල.

    සෝස් කෝඩ් එක්කම දාල තියෙන්නෙ. තියෙන දෙයක් බලල කමෙන්ට් එකක් දාන්න.

    Read More
    https://medium.com/@dewmalnilanka/h...gence-enabled-trading-bot-part-1-5d4f48407031



    binary.com සයිට් එකේ අකවුන්ට් එකක් නැත්තන් මෙතනින් ගිහින් හදාගන්න.
    Create your free binary.com account from here https://bit.ly/2rsTJoh (referral)

    මම මීට කලින් දාපු නූලකට පස්සෙ ගොඩ දෙනෙක් අහල තිබ්බ දෙයක් තමා කොහොමද ඒ වගේ දෙයක් කරන්නෙ කියන එක. ඒකට උත්තරයක් විදියට තමා මම මේ වීඩියෝ සීරියස් එක පටන් ගත්තෙ. මේකෙ මම කතා කරන්න බලාපොරොත්තු වෙන සමහර දේවල් උනේ කොහොමද ඇයි එහෙම උනේ කියල තේරෙන්නෙ නැතුව දවස් ගණන් හිර වෙලා ඉදිය. ඉස්සරහට පටන් ගන්න කෙනෙක්ට ඒ තැන් වලින් ඉස්සරහට ගිහින් තවත් අලුත් දේවල් හොයා ගන්න මේක උදව්වක් වෙයි කියල හිතනව.

    කලින් දාපු ත්‍රෙඩ්.


    http://www.elakiri.com/forum/showthread.php?t=1921647
    http://www.elakiri.com/forum/showthread.php?t=1920756
    http://www.elakiri.com/forum/showthread.php?p=24491298

    AI ගැන කතා කරන්න කැමති අය මෙතනට එකතු වෙන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=24997731
     
    Last edited: